මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මන් මේ කල්පනා කලේ මේ මහින්දට කඩේ යන සෙට් එකට email address කියක් ඇද්ද කියලා! :eek:
ඩිස්පෝසිබල් ඊමේල් බන්. විනාඩි පහෙන් අකවුන්ට් එකක් හදන්න පුලුවන් ගේමක් නැතිව. :growl:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය අම්මාට බනින කථාව කියාගෙන ඇවිත් මිනිහා තමයි මුලින්ම ..
    අම්මාගෙන් පටන් ගත්තේ ..
    ටිකක් තදට මඩ වදිනකොට දැහැමි මුණ පැත්තක තියලා ඌ පටන් ගන්නේ "වේසිගෙ පුතා" කියලා මිනිහාට මඩක් දරාගන්න බැ එත් කියන්නේ නම් " අනේ බන් මම ඕවා හිතන්නේ නැ " :lol::lol:
    අන්තිම කාලේ මහින්ද පරාදවෙලා චෝර උනාට පස්සේ ඔටුවා පිස්සුවෙන් වගේ තමයි මහින්දට විරුද්දව කතා කරන අයට වනාගෙන ගියේ . :yes:
    :yes::yes: වෙස්මුන ගලොලා වැඩෙට බැස්සමහ් ඉන්න බැරි උනාහ් ඔක්කොම අමතක් වෙනකම් ඉදලා එයි හැන්ගුන තැන් වලින් එලියටහ් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    චරිත් මට ඒ දවස් වල PM දැම්මා මහින්ද පැරදුනාට පස්සේ ගයාන් පොඩ්ඩක් ඉස්සර වගේ නෑ වැඩියෙන් තරහා යනවා කියලා. මම ඒත් කිව්වා ඌ හොඳ එකෙක් කියලා දේශපාලනේ ඇරියම. ඒ උනාට කවුද බං දන්නේ යටින් ගේම දෙන එකෙක් කියලා. කෙළ වෙනකන් දැනන් හිටියේ නෑ මමත් ඌ එහෙමයි කියලා.

    මහින්දට වහල් සේවනය කරන උන්ගේ මනුස්ස කම් නැ බන් පෙන්නේ නැද්ද rep කපාගෙන දිව තොල විකාගෙන පු* පලාගෙන කඩේ යන යැමෙන්ම .. :(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    11178316_10153836265827942_6826752775905976624_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සෙම් ලොජික් බ0 :yes: ඔකා වෙලාවහ් එනකම් රිටර්න් එකහ් දෙන්න බලගෙන ඉන්නහ් එකෙක් කියලා මුලින්ම කියද්දි එකෙක් විශ්වාස් කරේ නැහැහ්.... උට මන් කිව්වා උබේ හැටි කවදා හරි කට්ටිය දැනගන්නවා එක වැඩි ඇතක් නෙමෙහ් කියලාහ්
    3rdEye :rofl: අනෙහ් මන්දා ඔටුවටහ් ෆෙක් වලින්මහ් ගොඩ එන්නහ් උනාහ් එහෙනම්

    උඹ මට කියද්දි කියද්දිවත් මම කිව්වේ නෑම කියලනේ බං. මගේ හිතෙත් පොර ගැන ලොකු පැහැදිමක් තිබ්බේ මුලින් මූ ආව දවස් වල ඉඳන්ම. පස්සේ තේරුනේ වැඩේ. :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්දට වහල් සේවනය කරන උන්ගේ මනුස්ස කම් නැ බන් පෙන්නේ නැද්ද rep කපාගෙන දිව තොල විකාගෙන පු* පලාගෙන කඩේ යන යැමෙන්ම .. :(

    කාලෙකට කලින් කූරගල පටට් ගැහුවා. ඒක විසඳුනාම පුක මූට්‍ටු කරගෙන දැඟලුවා, පස්සේ කෝ හොරු කිය කියා හිටියා ඇල්ලුවම මුන්ද හොරු කිව්වා. මහින්ද හොරා කෑවනම් පෙන්නපන් කිව්වා දැන් අල්ලස් එකට ගෙන්නන්න යද්දි ආයේ බිම පුක උලාගෙන දඟලනවා. දේශපාලන වහල්ලු සහ අනාතයෝ බං. ගොඩ ඒමක් නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹ මට කියද්දි කියද්දිවත් මම කිව්වේ නෑම කියලනේ බං. මගේ හිතෙත් පොර ගැන ලොකු පැහැදිමක් තිබ්බේ මුලින් මූ ආව දවස් වල ඉඳන්ම. පස්සේ තේරුනේ වැඩේ. :lol::lol:
    :rofl::rofl::yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සමලිංගික ටොයියො තුන් දෙනෙක් බර සාකච්චාවක :eek:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :yes::yes: වෙස්මුන ගලොලා වැඩෙට බැස්සමහ් ඉන්න බැරි උනාහ් ඔක්කොම අමතක් වෙනකම් ඉදලා එයි හැන්ගුන තැන් වලින් එලියටහ් :rofl::rofl::rofl:
    ඔව් මොල්ලි දෙක වන වන ඇවිත් අනේ මම අහිංසකයි පොස්ට් 50000 + දාපු මට ෆේක් ඕන නැ ..
    කියලා බර ටෝක් එකක් සංවේදී කවලමක් දාලා කොටලායයි ... :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කාලෙකට කලින් කූරගල පටට් ගැහුවා. ඒක විසඳුනාම පුක මූට්‍ටු කරගෙන දැඟලුවා, පස්සේ කෝ හොරු කිය කියා හිටියා ඇල්ලුවම මුන්ද හොරු කිව්වා. මහින්ද හොරා කෑවනම් පෙන්නපන් කිව්වා දැන් අල්ලස් එකට ගෙන්නන්න යද්දි ආයේ බිම පුක උලාගෙන දඟලනවා. දේශපාලන වහල්ලු සහ අනාතයෝ බං. ගොඩ ඒමක් නෑ.

    දැන් මුට්ටු පුක ඉරි තලලා තියෙන්නේ රියල් එකෙන් එබිලා රජ ටෝක් දෙන්න බැරි නිසා දැන් ෆේක් වලින් හොරු වෙනුවෙන් වටේටම හැලි කොට කොට යනවා .. අනාථ පොන්ස්ලා බන් ඕකුන් ..
    වචනයක් හැලෙනකොට අම්මාට අප්පාට බැනලා rep කපන ඔටුවාගේ ගෝල බාල රැලත් එහෙමයි.:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
     
    Jan 24, 2013
    275
    63
    0
    ඉතා ඉක්මනින් පින්තූර සාදාගැනීමට හැකි බයියන් කීපදෙනෙකු ඕනෑ කර තිබේ
    ගෙවීම් - බලයට ආ පසු සභාපතිකමක් ලබාදෙනු ඇත
    අමතන්න - තොත්ත බබා, මැදමුලන media center
     
    :rofl::lol: