මහින්ද

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    යුද්දෙ අවසන් කරපු මහින්දට අපි ගරු කරණවා. මම බයියන්ගෙන් අහන්න කැමතියි ඔහු හෙට මහපාරෙ මිනිහෙක් මැරුවොත් අත්අඩංගුවට ගත යුතුද නැද්ද?
     
    Jan 24, 2013
    275
    63
    0
    මරල හරි ගන්න ජනඩිපතිතුමනි... අපි රත්ගමමමම

    කියල කියයි ඔය දකුණෙ Poන්නයෝ ටික
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඔහු හෙට මිනිහෙක් මැරුවොත් අත් අඩංගුවට ගන්න පුලුවන් , මොකද ඔහු තව දුරටත් ජනාධිපති නෙමේ. හැබැයි ජනාධිපතිධූරයේ කල කිසිම දේකට ණඩු පවරන්න බෑ
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අතඩන්ගුවට ගන්න ඕනේ.ඒකේ විවාදයක් නෑ. නමුත් ඊට අදාල පිලිගත හැකි සාක්ශි තියෙන්න ඕනේ. එහෙම නැතුව අරය දැක්ක මෙයා දැක්ක බුකියේ තිබුනා කියල අල්ලන්නෙ නැතුව.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔහු හෙට මිනිහෙක් මැරුවොත් අත් අඩංගුවට ගන්න පුලුවන් , මොකද ඔහු තව දුරටත් ජනාධිපති නෙමේ. හැබැයි ජනාධිපතිධූරයේ කල කිසිම දේකට ණඩු පවරන්න බෑ

    එතකොට චන්දිකා ට නඩු දාලා වන්දි නියම කරේ දුරේ ඉදැද්දි කරපු ගනුදෙනුවකට. හරියට නිතිය බලපන් බං මොකාට චන්දෙ දුන්නත් කමක් නැහැ.. වැරදියට තෙරැම්ගන්න එපා
     
    Jan 24, 2013
    275
    63
    0
    ඔහු හෙට මිනිහෙක් මැරුවොත් අත් අඩංගුවට ගන්න පුලුවන් , මොකද ඔහු තව දුරටත් ජනාධිපති නෙමේ. හැබැයි ජනාධිපතිධූරයේ කල කිසිම දේකට ණඩු පවරන්න බෑ

    අපි නඩු දානව. ඇයි උබට අවුල්ද ? නඩු දාලා ඕකව හිරෙ දාලා fonseka ට දුන්න දඩුවම් සේරම දෙනව :lol: දඩුවම් කරන විදිය ගැන malkohrace කියයි :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බීඩි කොටා;18248134 said:
    අපි නඩු දානව. ඇයි උබට අවුල්ද ? නඩු දාලා ඕකව හිරෙ දාලා fonseka ට දුන්න දඩුවම් සේරම දෙනව :lol: දඩුවම් කරන විදිය ගැන malkohrace කියයි :lol:

    :yes: :yes: :yes:
    ශර්ට් එක ගලෝල බඩ බිම ගෑවෙන විදිහට ෆොන්සේකට කලා වගේම බිම දිගේ ඇදං යන්න ඕනෙ බඩ ගෙවෙනකං :yes: :yes:
    ඊට පස්සෙ ඇඟ ඇතුලට නිදාගත්තාම ඇනෙන්න කටු බස්සල දෙන්න ඕනෙ නිකං ලෑලි කෑල්ලක් උඩට පැදුරක් දාල මෙට්ටයක්වත් නැතුව ෆොන්සේක බෝම්බ කෑලි ඇණි ඇණි හිටිය විදිහ සිහිවෙන්න :yes:
    ඊට පස්සෙ වැලිවේරියෙ වෙඩි කාපු මිනිස්සුන්ගෙ වෙඩි වැදුන තැන් වලම බඩාගෙ ඇඟෙත් හිල් හදල උණුවතුර එකක තම්බන්න ඕනෙ :yes:
    තම්බද්දි ඒ මැරුණ මිනිස්සුන්ගෙ නම් කිය කිය වටේට ලොකු ස්ක්‍රීන් දාල ඒ මිනිස්සුන්ගෙ මිනී, ඒ මිනිස්සු මැරුණාම ගෙදර අය විලාප තියපු හැටි පෙන්නන්න ඕනෙ :yes: :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    එතකොට චන්දිකා ට නඩු දාලා වන්දි නියම කරේ දුරේ ඉදැද්දි කරපු ගනුදෙනුවකට. හරියට නිතිය බලපන් බං මොකාට චන්දෙ දුන්නත් කමක් නැහැ.. වැරදියට තෙරැම්ගන්න එපා

    Capture_12.png
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :yes: :yes: :yes:
    ශර්ට් එක ගලෝල බඩ බිම ගෑවෙන විදිහට ෆොන්සේකට කලා වගේම බිම දිගේ ඇදං යන්න ඕනෙ බඩ ගෙවෙනකං :yes: :yes:
    ඊට පස්සෙ ඇඟ ඇතුලට නිදාගත්තාම ඇනෙන්න කටු බස්සල දෙන්න ඕනෙ නිකං ලෑලි කෑල්ලක් උඩට පැදුරක් දාල මෙට්ටයක්වත් නැතුව ෆොන්සේක බෝම්බ කෑලි ඇණි ඇණි හිටිය විදිහ සිහිවෙන්න :yes:
    ඊට පස්සෙ වැලිවේරියෙ වෙඩි කාපු මිනිස්සුන්ගෙ වෙඩි වැදුන තැන් වලම බඩාගෙ ඇඟෙත් හිල් හදල උණුවතුර එකක තම්බන්න ඕනෙ :yes:
    තම්බද්දි ඒ මැරුණ මිනිස්සුන්ගෙ නම් කිය කිය වටේට ලොකු ස්ක්‍රීන් දාල ඒ මිනිස්සුන්ගෙ මිනී, ඒ මිනිස්සු මැරුණාම ගෙදර අය විලාප තියපු හැටි පෙන්නන්න ඕනෙ :yes: :yes:
    මහින්ද සෑහෙන්න ඇරපු ඩයල් එකක් වගේ :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්ද සෑහෙන්න ඇරපු ඩයල් එකක් වගේ :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඔව් ඇරිය..
    කටුණායකදි, වැලිවේරියෙදි, හලාවතදි අපිට හොඳට දැනෙන්න ඇරිය :yes:
    පලවෙනි ඇරිල්ල ඇරියෙ හමුධාපතිව කොටියෙක් කල්ල හිරේ දාල :yes:
    දෙවනි ඇරිලල් ඇරියෙ කොටින්ට ඇමතිකම් දීල :yes:
    අපි හොඳට ඇරගත්ත උන් තමා..
    ඒ වේදනාව නිසා තමා අපිට ඇරිය එකාව ගෙදර යැව්වෙ :yes:
    අපේ වේදනාවනං දැන් ගොඩක් අඩුයි.. අන්න දැන් උඹලගෙ අප්පුච්චහ් අපි ඇරපු ඇරිල්ලෙ වේදනාවෙන් මෛත්‍රී එක්ක සාකච්ඡාත් තියන්න කතා කරල :yes:
    පව්.. හුඟක් රිදිල ඇති :yes:
    ආයෙත් නොඅරින්න ඕකට ඕක හොඳ පාඩමක් :yes:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    ++
     
    • Like
    Reactions: markhaloce

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    ඔව් ඇරිය..
    කටුණායකදි, වැලිවේරියෙදි, හලාවතදි අපිට හොඳට දැනෙන්න ඇරිය :yes:
    පලවෙනි ඇරිල්ල ඇරියෙ හමුධාපතිව කොටියෙක් කල්ල හිරේ දාල :yes:
    දෙවනි ඇරිලල් ඇරියෙ කොටින්ට ඇමතිකම් දීල :yes:
    අපි හොඳට ඇරගත්ත උන් තමා..
    ඒ වේදනාව නිසා තමා අපිට ඇරිය එකාව ගෙදර යැව්වෙ :yes:
    අපේ වේදනාවනං දැන් ගොඩක් අඩුයි.. අන්න දැන් උඹලගෙ අප්පුච්චහ් අපි ඇරපු ඇරිල්ලෙ වේදනාවෙන් මෛත්‍රී එක්ක සාකච්ඡාත් තියන්න කතා කරල :yes:
    පව්.. හුඟක් රිදිල ඇති :yes:
    ආයෙත් නොඅරින්න ඕකට ඕක හොඳ පාඩමක් :yes:

    Supiri :lol: Rep+
     
    බලෙන් මාෂල් උන කෙනාද??? :) අඩුවෙලා කියල නම් පේන්න නෑ :rofl::rofl::rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර

    ඔව් ඇරිය..
    කටුණායකදි, වැලිවේරියෙදි, හලාවතදි අපිට හොඳට දැනෙන්න ඇරිය :yes:
    පලවෙනි ඇරිල්ල ඇරියෙ හමුධාපතිව කොටියෙක් කල්ල හිරේ දාල :yes:
    දෙවනි ඇරිලල් ඇරියෙ කොටින්ට ඇමතිකම් දීල :yes:
    අපි හොඳට ඇරගත්ත උන් තමා..
    ඒ වේදනාව නිසා තමා අපිට ඇරිය එකාව ගෙදර යැව්වෙ :yes:
    අපේ වේදනාවනං දැන් ගොඩක් අඩුයි.. අන්න දැන් උඹලගෙ අප්පුච්චහ් අපි ඇරපු ඇරිල්ලෙ වේදනාවෙන් මෛත්‍රී එක්ක සාකච්ඡාත් තියන්න කතා කරල :yes:
    පව්.. හුඟක් රිදිල ඇති :yes:
    ආයෙත් නොඅරින්න ඕකට ඕක හොඳ පාඩමක් :yes:

    මේව බලෙන් ඇරපුව නෙමෙයි බන්. බලෙන් අරන් අනේ මට අරින්න කියල තමන්ගෙ අතින්ම තියාගත්තම ඇරපුව.එතකොට කොහොමද නිකා ඉන්නෙ අරින්නම වෙනවානෙ. මේවට නෙමෙයි උඹලට රිදුනෙ.අර වෙල්ලමුල්ල වයික්කාල් වලදි මඩගොඩේ මැරිල හිටපු පරයට ඇරපු ඇරිල් හින්දයි රිදෙන්නෙ.අන්න ඇරපුව. තව ඕනෙද ඇරපුව උඹලට රිදෙන්න.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes: :yes: :yes:
    ශර්ට් එක ගලෝල බඩ බිම ගෑවෙන විදිහට ෆොන්සේකට කලා වගේම බිම දිගේ ඇදං යන්න ඕනෙ බඩ ගෙවෙනකං :yes: :yes:
    ඊට පස්සෙ ඇඟ ඇතුලට නිදාගත්තාම ඇනෙන්න කටු බස්සල දෙන්න ඕනෙ නිකං ලෑලි කෑල්ලක් උඩට පැදුරක් දාල මෙට්ටයක්වත් නැතුව ෆොන්සේක බෝම්බ කෑලි ඇණි ඇණි හිටිය විදිහ සිහිවෙන්න :yes:
    ඊට පස්සෙ වැලිවේරියෙ වෙඩි කාපු මිනිස්සුන්ගෙ වෙඩි වැදුන තැන් වලම බඩාගෙ ඇඟෙත් හිල් හදල උණුවතුර එකක තම්බන්න ඕනෙ :yes:
    තම්බද්දි ඒ මැරුණ මිනිස්සුන්ගෙ නම් කිය කිය වටේට ලොකු ස්ක්‍රීන් දාල ඒ මිනිස්සුන්ගෙ මිනී, ඒ මිනිස්සු මැරුණාම ගෙදර අය විලාප තියපු හැටි පෙන්නන්න ඕ
    නෙ :yes: :yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    ඔව් ඇරිය..
    කටුණායකදි, වැලිවේරියෙදි, හලාවතදි අපිට හොඳට දැනෙන්න ඇරිය :yes:
    පලවෙනි ඇරිල්ල ඇරියෙ හමුධාපතිව කොටියෙක් කල්ල හිරේ දාල :yes:
    දෙවනි ඇරිලල් ඇරියෙ කොටින්ට ඇමතිකම් දීල :yes:
    අපි හොඳට ඇරගත්ත උන් තමා..
    ඒ වේදනාව නිසා තමා අපිට ඇරිය එකාව ගෙදර යැව්වෙ :yes:
    අපේ වේදනාවනං දැන් ගොඩක් අඩුයි.. අන්න දැන් උඹලගෙ අප්පුච්චහ් අපි ඇරපු ඇරිල්ලෙ වේදනාවෙන් මෛත්‍රී එක්ක සාකච්ඡාත් තියන්න කතා කරල :yes:
    පව්.. හුඟක් රිදිල ඇති :yes:
    ආයෙත් නොඅරින්න ඕකට ඕක හොඳ පාඩමක් [
    /QUOTE]

    :yes:[:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: