චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා!

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,873
    2
    15,621
    113
    මේ හෑල්ල fb එකේ දැකල මාත් search කරල බැලුවා. සිරාවටම මාර voice එකක්. ගොඩක් උන් වැඩ දාල අමාරුවෙන් කියා ගන්න එ‍්වා කිසි ගාණක් නැතිව කියනවා. 😍

    ප්‍රාතිහාරී එක නම් සිරාවටම කෙනෙක්ට අහගෙන ඉන්න දීලා, චන්දන කියන්න ගන්නවා අ‍ැහෙද්දිම reaction video කරන්න වටිනවා. 0:45 🤗 සම්පූර්ණ එකම කියන්න තිබ්බෙ අපරාදෙ. සිංදුව උගෙ වුණාට අරූ නිකන් සිංදුව කනවා වගේ අ‍ැහෙන්නෙ. 🤣

     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මේ හෑල්ල fb එකේ දැකල මාත් search කරල බැලුවා. සිරාවටම මාර voice එකක්. ගොඩක් උන් වැඩ දාල අමාරුවෙන් කියා ගන්න එ‍්වා කිසි ගාණක් නැතිව කියනවා. 😍
    අද නං සිරාවට වැදගත් දෙයක් අරගෙන ඇවිල්ල :yes:
    හැබැයි ඔන්න උබට ලොකු චැලේන්ජ් එකක් ඇවිල්ල කිරියෙ. ඉස්සරහට ලොකු තරගයක් බලාගන්න පුළුවන් වෙයි අපිට :eek:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Ado Mata Issara yaluwo kiwwe Chandana Liyanarachchi kiyala..Chandana pissuwa Hinda...😁
    2000 withara Awa Liyathabara mala casset eka...💝💝😍😍
    Thread ekak Danna hithenawa..🤩
     

    Attachments

    • images (2).jpeg
      images (2).jpeg
      60.3 KB · Views: 18

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    අඩේ අපේ ගෙදර තිබ්බ 2001-2002 වගේ චන්දනගේ ලියතඹරා මල CD එකක්...

    අම්මො මාර කාලයක් ගිහිල්ලනේ

    Good times :(

    Ado Mata Issara yaluwo kiwwe Chandana Liyanarachchi kiyala..Chandana pissuwa Hinda...😁
    2000 withara Awa Liyathabara mala casset eka...💝💝😍😍
    Thread ekak Danna hithenawa..🤩
    Ado meka tamai ♥️♥️

    Track tika kata padam

    මුගේ අර තරුණ ස්ටයිල් පෙනුම ගිහින් ' වැදගත් පාටට' එළියට ආවේ මෙකෙන්ද කොහෙද...
    එදා ඉඳන් ඔය වගේමයි
    ------ Post added on Mar 31, 2026 at 8:17 AM
     
    Last edited:
    • Like
    Reactions: 07sanjeewakaru

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    දඟකාර හසපාන 👍

    කඩුපුල් මල්.... ගොඩක් අය දන්නෙ නැති චන්දනගෙ ඇල්බම් එකක්, පට්ටම ලස්සන සින්දු ටිකක් තිබ්බෙ, පට්ට ගහපු ඇල්බම් එකක්.

    පරණ ලව් සීන් තියෙන උන් බීල මේ ඇල්බම් එක අහන්න එපා 🙏



    හැමෝම චන්දන ලියනාරච්චි ගැන හොඳ කියල තියෙන එකේ සුපුන් පෙරේර ගැන පොඩි දෙයක් නොකිව්වොත් හොඳ නෑ කියල හිතුන හින්ද මේ කමෙන්ට් එක දාන්නෙ..

    පොර පහුගිය මාසෙම වගේ ඔසී හිටියෙ, දවසක් මටත් සෙට් උනා,මට සෙට් උනා කිව්වට මගේ යාලුවෙක්ගෙ හොඳ යාලුවෙක් මූ, බුවා පට්ට down to earth පොලවෙ පය ගහල ඉන්න නෝමල් කොල්ලෙක්, පඩ 0 යි ලොකු සීන් අනන් මනං මුකුත් නෑ, ෆීල්ඩ් එකේ ඉන්න ලඟදි අප් වෙලා ෆෝම් උන පඩයො එක්ක බලද්දි බුවාගෙ attitudes සෑහෙන්න හොඳයි, පුදුම වෙන්න දේකුත් නෑ ඉතිං මූ හොඳට ඉගෙනගත්ත එකෙක් නෙ, කොලිටි පොරක්...

    මුගේ අර ලඟදි ආපු බලෙ බලෙ සින්දුව නම් සෙට් නෑ ලොල්
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,298
    2,913
    113
    චන්දන ලියනආරච්චිට හැම සින්දුවම කියන්න දෙන්න එපා වගේම අසංක ප්‍රියමන්ත පීරිස්ටත් හැම සිංදුවම කියන්න දෙන්න එපා.