චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    මේ හදිසියේ ඔන්වුණ චන්දන ලියනාරච්චි සොමිය නිසා අපිට පරණ ලව් මතක් උණොත් පව් පිරෙනවාද...?
    උබ ලකා ද නැත්තම් ලකා ගේ කැප්ශන් එක කොපි කරා ද ☺️😂
     

    nidarsha91

    Well-known member
  • මේ ගැන නං ලියන්නම වෙනවා. මෙතනදි චන්දන ලියනාරච්චි ගැන වගේම සුපුන් ගැනත් කියන්නම වෙනවා නේද ලොක්කා? මේ දෙන්නටම ඔය කාරණය පොදුයි. මේ ප්‍රාතිහාරි එකේ චන්දන ලියනාරච්චිගෙ වේරියේශන්ස් පිස්සුවක් බ්‍රෝ. සින්දුව අස්සෙ ජීවත් වුණේ නැත්තන් මේ වගේ වෙනසක් එක පාරට කටට එන්නෙ නෑ. ඒ කියන්නෙ තමන්ගෙ සින්දු කියනවට වඩා කොහොමත් අනිත් අයගෙ රස විඳින්නම ඕනෙ. සුපුන්ගෙන් ඇහුවෙත් නැති, අනිත් කවර්ස් වල ඇහුවෙත් නැති, අපිට කියද්දි ආවෙත් නැති ඒත් මේ කියන ඒව තනිකරම පිස්සුවක්. නිහඬ කල්පනත් අපේ ලිස්ට් එකේ තියෙනව බ්‍රෝ. ඒ වගේම, සුපුන් කියන මේකත් අහල බලන්නකො. අන්න ඒකයි මට හිතෙන්නෙ මේ දෙන්නගෙම ඒ හැකියාව මාරම විදියට තියෙනව කියල.



    ආදරය කියල එකක් දැණුනද නොදැනුනද දන්නෙවත් නැති කාලෙක තමයි අපිට මේ සින්දු ඇහෙන්නෙ. මොකක්ද පිනකට අපේ සහෝදරයො කිව්වෙ ඇහුවෙ මේ වගේ සින්දු. ඇත්තටම ඒ සින්දු වල පද වලින් කියන්න හැදුවෙ මොනවද දන්නෙවත් නෑ. ඒත් ඒ සින්දු වෙනම භවනාවක් වගේ කටේ තිබුණෙ. දැන් ඒව ආයෙ මෙහෙම ඇහෙද්දි...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඉස්සර මම ළග තිබ්බ හිරු මෙගා බ්ලාස්ට් සනිදපා ගහන එකක්, චන්දන, චාමික, අමල්, සුප්‍රියා, හම්මාට ගැහිලි නම් ගැහිලි, පිස්සු හැදෙනවා එකදිගට ඔක්කොම අහගෙන ඉන්න පුළුවන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,965
    113
    දක්‍ෂ ගායකයෙක් වගේම හොඳ මනුස්සයෙක් :love:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    පොරගේ මම ආසම එක සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා
    උඹේ reply එක දැකලා ඒක confirm උනා 2
     
    • Like
    Reactions: Kodiya97

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    චන්දනගේ වොයිස් එක නම් පිස්සුවක් තමයි බං. පොර කිසිම ආයාසයක් නැතුව සිංදු කියන්නේ.

    මූඩ් එකේ අහනවා නම්
    පොල් රුප්පාවේ
    සුමුදු වලාවක :-(
    ඇහැල මල් පිපෙනා
    මුතු මාල හතක්
    කවි සීපද
    සිත පරව ගියා

    මුගේ ගති ගුණත් ඒ වගේමයි. ෂෝස් බලන්න ගිය වෙලාවල්වල කීප වතාවක්ම පොර එක්ක කෙලින්ම කතා කරලා සෙල්ෆි ගහලා තියනවා. පට්ට නෝමල් අහිංසක ඩයල් එකක්.
     
    • Like
    Reactions: buddikagayan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    මේ ප්‍රෝගෑම් එක බලපු දවසෙම මට මේක තේරුනා බන්. මේක සොදුරු ලෝකයක් සිංදුව චන් දන කියද්දි වෙනම වයිබ් එකක් තියෙන්නෙ

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා
    උඹේ reply එක දැකලා ඒක confirm උනා
    කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා
    උඹේ reply එක දැකලා ඒක confirm උනා 2
    අපිට බොන්න හුරු කලේ ගෑනු නෙමෙ බන්, සන්ගීතය 😎