වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැම කල්ලියකම විවිධ මත තියෙනවා , සමහර ඒවට එකඟයි , සමහර ඒවට ඒකඟ නෑ.

    ඒකනේ මීටපස්සේ මහින්ද කල්ලිය එක්ක සිංහලකම මිශ්‍ර කරන්න එපා :lol:
     
    • Like
    Reactions: ruwantheekshana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    පැය 24කට පසුව ඒ පිළිබඳව සමාව ගනියි :lol:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
    ඩලස් නෙමෙයි මහින්ද සමාව ඉල්ලුවත් කියපු කතාව වලංගුයි. කොඩිය උස්සන්න පණ තිබ්බට මදි ඒක සිංහලේ ජාතික කොඩිය කියන්නත් පණ තියෙන්න ඕනි. අඩුම ගානෙ ඒක එක පැයකට හරි උස්සපු එක ගැන සතුටු වෙනව. :):):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18249672 said:

    ඒකනේ මීටපස්සේ මහින්ද කල්ලිය එක්ක සිංහලකම මිශ්‍ර කරන්න එපා :)
     
    • Like
    Reactions: madusha.stranger

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    ඒකනේ මීටපස්සේ මහින්ද කල්ලිය එක්ක සිංහලකම මිශ්‍ර කරන්න එපා :)
    අයියෝ වහල්ලු :rofl::rofl::rofl: වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18249687 said:

    කියාගන්න දෙයක් නැති උනා නෙහ්?:rofl:
    අදින් පස්සේ මහින්ද එක්ක සිංහලකම මාකට් කරන්න එපා හරිනේ?:lol:
     
    උබ මොකෙද්ද බන් අනික් උන්ට තියා ගන්න ඕනි දේශපාලනය මතය තීරණය කරන්න. ඒකට විරුද්ධ නන් කරුණු කියන එක වෙනම දෙයක් ඒක වෙනස් කරගන්න බලකරන්න තරම්ම උබලට නලියනවද වෙන දේශපාලන මතයක් තියෙන එකෙක් දැක්කම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    කියාගන්න දෙයක් නැති උනා නෙහ්?:rofl:
    අදින් පස්සේ මහින්ද එක්ක සිංහලකම මාකට් කරන්න එපා හරිනේ?:lol:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
    ඩලස් නෙමෙයි මහින්ද සමාව ඉල්ලුවත් කියපු කතාව වලංගුයි. කොඩිය උස්සන්න පණ තිබ්බට මදි ඒක සිංහලේ ජාතික කොඩිය කියන්නත් පණ තියෙන්න ඕනි. අඩුම ගානෙ ඒක එක පැයකට හරි උස්සපු එක ගැන සතුටු වෙනව. :):):)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    කියාගන්න දෙයක් නැති උනා නෙහ්?:rofl:
    අදින් පස්සේ මහින්ද එක්ක සිංහලකම මාකට් කරන්න එපා හරිනේ?:lol:
    වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    හෙළයෙක්;18249687 said:
    අයියෝ වහල්ලු :rofl::rofl::rofl: වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.

    Helaya kiyane ube aththama namada?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18249711 said:
    වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.

    මොකෝ මේ එකම තටමන්නේ? හිරවෙලාද?:rofl:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    වැරදි_කොඩියට_සමාව ඉල්ලයි 04-24-2015 08:24 PM -4 hukapiya ponna wesige putha.. ammawa habayekta deela hukanawa balan hitapiya

    Om4EsAb.jpg

    හොරෙන් රෙප් කපන්නෙ නැතුව කෙලින්ම එන්න කියන දෙයක් කියන්න ? - රෙප් දුන්නාට ගැටළුවක් නැ,නමුත් නමත් එක්ක දෙන්න එතකොට ප්‍රශ්නය කතා කරන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: Dinushasankalpa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    පව් පුටා හිරවෙලා :lol::lol::lol:
    මට ඕනි නෑනෙ මගේ මතය මේකයි ඒක පිළිගන්නම කියන්න. ඉතින් මට ලේසියි මගේ මතය කියල ඉක්මනට අයින් වෙන එක. උබට කැමති විදියකට ඒකට විශ්ලේෂණය කරගන්න.
    කැමති නමක් මට දාගන්න. බයිය වහල ඕනි එකක්.
    ඔය මොකක් කිව්වත් මටවත් මගේ මතයටවත් වෙනසක් වෙන්නෙ නෑ.
    නියම නම නොදා තියෙන්නෙ මේකෙ ඉන්නව සක්කිලි හැත්තක් අම්මලට තාත්තට බනින. අදුරන එකෙක් දැක්කොත් දෙමව්පියන්ට හොද නෑ ඒකයි.
    අදට මම ගිය වෙන එකෙක් අල්ලගනින්. බුදුසරණයි.

    කොහොමත් උනත් සිංහලේ ජාතික කොඩිය මගේ ඇවටාර් එක.
    සිංහලේ නිදහස් වෙලා නෑ තාම වෙන වෙන විදි වලට කිව්වට තාම සිංහලේ යටත් විජිතයක්. උබට කැමති විදියකට ඕකට උත්තර හදාගනින්.
     
    • Like
    Reactions: dath kimbula

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18249775 said:
    මට ඕනි නෑනෙ මගේ මතය මේකයි ඒක පිළිගන්නම කියන්න. ඉතින් මට ලේසියි මගේ මතය කියල ඉක්මනට අයින් වෙන එක. උබට කැමති විදියකට ඒකට විශ්ලේෂණය කරගන්න.
    කැමති නමක් මට දාගන්න. බයිය වහල ඕනි එකක්.
    ඔය මොකක් කිව්වත් මටවත් මගේ මතයටවත් වෙනසක් වෙන්නෙ නෑ.
    නියම නම නොදා තියෙන්නෙ මේකෙ ඉන්නව සක්කිලි හැත්තක් අම්මලට තාත්තට බනින. අදුරන එකෙක් දැක්කොත් දෙමව්පියන්ට හොද නෑ ඒකයි.
    අදට මම ගිය වෙන එකෙක් අල්ලගනින්. බුදුසරණයි.

    කොහොමත් උනත් සිංහලේ ජාතික කොඩිය මගේ ඇවටාර් එක.
    සිංහලේ නිදහස් වෙලා නෑ තාම වෙන වෙන විදි වලට කිව්වට තාම සිංහලේ යටත් විජිතයක්. උබට කැමති විදියකට ඕකට උත්තර හදාගනින්.

    හාකෝ.......මීට පස්සේ සිංහලකමයි මහින්දවයි මිශ්‍ර කරන්න එපා......පැහැදිලිවෙන්න ඇතිනේ මේ සිද්දියෙන්?:)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    විකෘති කොඩියක් මගේ අතෙත් තිබුණා - ගම්මන්පිල

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී විකෘති කරන ලද ජාතික කොඩි තමාද අතදරා සිටි බව පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    ඉකුත් 23 වන දින අල්ලස් කොමිසම අසළ පැවති උද්ඝෝෂණයට විකෘති කරන ලද ජාතික කොඩි යම් පිරිසක් විසින් ගෙනවිත් තිබුණු බවත්,එම කොඩියේම කුඩා කොඩි රැසක් පෙළපාලිකරුවන් අතර බෙදාදුන් බවත් ඔහු පවසයි.

    ඒ සැබෑ ජාතික කොඩිය යයි තමා අවංකවම විශ්වාස කරනු ලැබූ බව ගම්මන්පිල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එසේ වුවද ජනමාධ්‍ය හරහා ආරාධනා කර පොදු ස්ථානයක පැවැත්වෙන විරෝධතාවයකට පැමිණෙන පිරිස් පිළිබඳ සංවිධායකයින්ට පූර්ණ වගකීමක් ගත නොහැකි බව ද ඔහු කියා සිටියි.

    Wahallu :lol:

    15822_1477319369225053_53119461745162021_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    හාකෝ.......මීට පස්සේ සිංහලකමයි මහින්දවයි මිශ්‍ර කරන්න එපා......පැහැදිලිවෙන්න ඇතිනේ මේ සිද්දියෙන්?:)
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

    උබලට ඉතින් හීනෙනුත් මහින්ද මතක් වෙලා බයවෙලා ඇහැරෙන එකට මම පළිද බන්.
    මම ඔය තැන් දෙකේම දැම්මෙ ඔය කමෙන්ට් එක. ඕකෙ මහින්ද ගැන මොකවත් නෑ.
    හරියට කියවන්නෙ නෑ තමන්ට හිතෙන එක අල්ලගෙන දගලනව. සිංහලේ ජාතික කොඩිය කියන්නෙ ශ්‍රීලංකාවේ ජාතික කොඩිය නෙවෙයි.
    තව මොනව හරි මේකටත් ලියපන් වෙලාවක් තිබ්බොත් රිප්ලයි දාන්නම්කො.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18250678 said:
    පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...

    උබලට ඉතින් හීනෙනුත් මහින්ද මතක් වෙලා බයවෙලා ඇහැරෙන එකට මම පළිද බන්.
    මම ඔය තැන් දෙකේම දැම්මෙ ඔය කමෙන්ට් එක. ඕකෙ මහින්ද ගැන මොකවත් නෑ.
    හරියට කියවන්නෙ නෑ තමන්ට හිතෙන එක අල්ලගෙන දගලනව. සිංහලේ ජාතික කොඩිය කියන්නෙ ශ්‍රීලංකාවේ ජාතික කොඩිය නෙවෙයි.
    තව මොනව හරි මේකටත් ලියපන් වෙලාවක් තිබ්බොත් රිප්ලයි දාන්නම්කො.

    ඔව් එතින් උබ කැමති එකක් උබට දාගන්න පුළුවන්. ඔනි9 නම් සවසිලන්තේ කොඩිය උනත් :rofl: