හැම කල්ලියකම විවිධ මත තියෙනවා , සමහර ඒවට එකඟයි , සමහර ඒවට ඒකඟ නෑ.
ඒකනේ මීටපස්සේ මහින්ද කල්ලිය එක්ක සිංහලකම මිශ්‍ර කරන්න එපා

හැම කල්ලියකම විවිධ මත තියෙනවා , සමහර ඒවට එකඟයි , සමහර ඒවට ඒකඟ නෑ.

පැය 24කට පසුව ඒ පිළිබඳව සමාව ගනියි![]()



හෙළයෙක්;18249672 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...ඩලස් නෙමෙයි මහින්ද සමාව ඉල්ලුවත් කියපු කතාව වලංගුයි. කොඩිය උස්සන්න පණ තිබ්බට මදි ඒක සිංහලේ ජාතික කොඩිය කියන්නත් පණ තියෙන්න ඕනි. අඩුම ගානෙ ඒක එක පැයකට හරි උස්සපු එක ගැන සතුටු වෙනව.
![]()

අයියෝ වහල්ලුඒකනේ මීටපස්සේ මහින්ද කල්ලිය එක්ක සිංහලකම මිශ්‍ර කරන්න එපා![]()


වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.හෙළයෙක්;18249687 said:අයියෝ වහල්ලුවහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.

උබ මොකෙද්ද බන් අනික් උන්ට තියා ගන්න ඕනි දේශපාලනය මතය තීරණය කරන්න. ඒකට විරුද්ධ නන් කරුණු කියන එක වෙනම දෙයක් ඒක වෙනස් කරගන්න බලකරන්න තරම්ම උබලට නලියනවද වෙන දේශපාලන මතයක් තියෙන එකෙක් දැක්කම.ඒකනේ මීටපස්සේ මහින්ද කල්ලිය එක්ක සිංහලකම මිශ්‍ර කරන්න එපා![]()
කියාගන්න දෙයක් නැති උනා නෙහ්?![]()
අදින් පස්සේ මහින්ද එක්ක සිංහලකම මාකට් කරන්න එපා හරිනේ?![]()



වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.කියාගන්න දෙයක් නැති උනා නෙහ්?![]()
අදින් පස්සේ මහින්ද එක්ක සිංහලකම මාකට් කරන්න එපා හරිනේ?![]()
හෙළයෙක්;18249687 said:අයියෝ වහල්ලුවහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.

හෙළයෙක්;18249711 said:වහල්ලු වෙන්න කලින් තිබ්බ කොඩිය පෙන්නුවත් පස්ස ගිනි ගන්න වහල්ලු.

Helaya kiyane ube aththama namada?![]()

මොකෝ මේ එකම තටමන්නේ? හිරවෙලාද?![]()
හෙළුවෙන් කියල දැම්මනම් ගැලපෙනවා![]()







මට ඕනි නෑනෙ මගේ මතය මේකයි ඒක පිළිගන්නම කියන්න. ඉතින් මට ලේසියි මගේ මතය කියල ඉක්මනට අයින් වෙන එක. උබට කැමති විදියකට ඒකට විශ්ලේෂණය කරගන්න.පව් පුටා හිරවෙලා![]()
හෙළයෙක්;18249775 said:මට ඕනි නෑනෙ මගේ මතය මේකයි ඒක පිළිගන්නම කියන්න. ඉතින් මට ලේසියි මගේ මතය කියල ඉක්මනට අයින් වෙන එක. උබට කැමති විදියකට ඒකට විශ්ලේෂණය කරගන්න.
කැමති නමක් මට දාගන්න. බයිය වහල ඕනි එකක්.
ඔය මොකක් කිව්වත් මටවත් මගේ මතයටවත් වෙනසක් වෙන්නෙ නෑ.
නියම නම නොදා තියෙන්නෙ මේකෙ ඉන්නව සක්කිලි හැත්තක් අම්මලට තාත්තට බනින. අදුරන එකෙක් දැක්කොත් දෙමව්පියන්ට හොද නෑ ඒකයි.
අදට මම ගිය වෙන එකෙක් අල්ලගනින්. බුදුසරණයි.
කොහොමත් උනත් සිංහලේ ජාතික කොඩිය මගේ ඇවටාර් එක.
සිංහලේ නිදහස් වෙලා නෑ තාම වෙන වෙන විදි වලට කිව්වට තාම සිංහලේ යටත් විජිතයක්. උබට කැමති විදියකට ඕකට උත්තර හදාගනින්.

විකෘති කොඩියක් මගේ අතෙත් තිබුණා - ගම්මන්පිල
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී විකෘති කරන ලද ජාතික කොඩි තමාද අතදරා සිටි බව පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉකුත් 23 වන දින අල්ලස් කොමිසම අසළ පැවති උද්ඝෝෂණයට විකෘති කරන ලද ජාතික කොඩි යම් පිරිසක් විසින් ගෙනවිත් තිබුණු බවත්,එම කොඩියේම කුඩා කොඩි රැසක් පෙළපාලිකරුවන් අතර බෙදාදුන් බවත් ඔහු පවසයි.
ඒ සැබෑ ජාතික කොඩිය යයි තමා අවංකවම විශ්වාස කරනු ලැබූ බව ගම්මන්පිල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එසේ වුවද ජනමාධ්‍ය හරහා ආරාධනා කර පොදු ස්ථානයක පැවැත්වෙන විරෝධතාවයකට පැමිණෙන පිරිස් පිළිබඳ සංවිධායකයින්ට පූර්ණ වගකීමක් ගත නොහැකි බව ද ඔහු කියා සිටියි.

පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...හාකෝ.......මීට පස්සේ සිංහලකමයි මහින්දවයි මිශ්‍ර කරන්න එපා......පැහැදිලිවෙන්න ඇතිනේ මේ සිද්දියෙන්?![]()
හෙළයෙක්;18250678 said:පර සුද්දන් සහ සර්වාගමික නිවටයින් විසින් පටි ගසා විකෘති කල සිංහලේ ජාතික කොඩිය වසර 200කට පසු නැවතත් කොළඹ අහසේ ලෙළදෙයි ...
උබලට ඉතින් හීනෙනුත් මහින්ද මතක් වෙලා බයවෙලා ඇහැරෙන එකට මම පළිද බන්.
මම ඔය තැන් දෙකේම දැම්මෙ ඔය කමෙන්ට් එක. ඕකෙ මහින්ද ගැන මොකවත් නෑ.
හරියට කියවන්නෙ නෑ තමන්ට හිතෙන එක අල්ලගෙන දගලනව. සිංහලේ ජාතික කොඩිය කියන්නෙ ශ්‍රීලංකාවේ ජාතික කොඩිය නෙවෙයි.
තව මොනව හරි මේකටත් ලියපන් වෙලාවක් තිබ්බොත් රිප්ලයි දාන්නම්කො.
