වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම එකක් නැහැ මචන්. වැරදි කරලා තියනවනම් අපේ තාත්තට උනත් දඩුවම් දෙන්න ඕනි. බලය කියන්නේ කවදාවත් වැරදි කරන්න තියන ආයුදයක් නෙමයි. වැරැද්ද තියනවනම් සාක්කි තියනවනම් ඔප්පු කරන්න පුලුවන්නම් ෂොට් එක දෙන්න ඕනි වහාම.

    මන් හිතන්නේ රවීගේ වැරදි මහින්දට බරපතල නැහැ. පොන්සේකාගේ වැරදි තමයි බරපතල:P

    වැරැද්ද බරපතලද නැද්ද කියන එක බල්නන ඔිනි. අපි කාටද මේ වෙලාවෙ දඩුවම් ‍දිය යුත්ත කියල. මහින්ද කියන්නෙ රට එක්සේසත් කරපු මිනිහෙක්. ඒ වගේ මිනිහෙකුට දඩුවම් දෙන වානන් රටේ ඉන්න අනිත් අපතයෝ ඔක්කොටම ඊට ඉස්සෙල්ලා දඩුවම් දෙන්න ඔිනි.

    නැත්තන් අනිත් මිනිස්සු අහයි. රනියල, රවියල ඉදිද්දි මහින්දට දඩුවම් දෙන්න තරන් මහින්ද කරපු වැරැද්ද මොකක්ද කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් බෞද්ධ සින්හල බොලව්. එත් මේ කෙහෙල්මල් ජාත්වාද තියනකම් අපි එතනමයි. හිතපියව් හැමෝම ශ්‍රී ලාංකිකයො විදියට.

    සර්වගමිකයෙක් ඇවිත් :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැරැද්ද බරපතලද නැද්ද කියන එක බල්නන ඔිනි. අපි කාටද මේ වෙලාවෙ දඩුවම් ‍දිය යුත්ත කියල. මහින්ද කියන්නෙ රට එක්සේසත් කරපු මිනිහෙක්. ඒ වගේ මිනිහෙකුට දඩුවම් දෙන වානන් රටේ ඉන්න අනිත් අපතයෝ ඔක්කොටම ඊට ඉස්සෙල්ලා දඩුවම් දෙන්න ඔිනි.

    නැත්තන් අනිත් මිනිස්සු අහයි. රනියල, රවියල ඉදිද්දි මහින්දට දඩුවම් දෙන්න තරන් මහින්ද කරපු වැරැද්ද මොකක්ද කියල.

    එ කියන්නේ මහින්දට දුවම් දෙඅවන්ම් විතරයි අරගොල්ල්න්ටත් දෙන්න ඕනි:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජාතියක් නැති රටවල් නැහැ බන් කොහෙවත්. සමහර රටවල් තමන්ගෙ ජාතිකත්වය ගැන ආඩම්බර වෙනවා. සමහරක් රටවල් තමන්ගෙ ජාතිකත්වය හංගගන්න හදනවා. ඒකයි වෙනස.

    ඔස්ට්රේලියාටයි, ඇමරිකාවටයි මුලින්ම එන්නෙ එන්ගලන්ත කාරයො උන් ඔස්ට්‍රිලියන් වත් ඇමරිකන් වත් නෙමෙයි. පසුකාලීනව තමන්ගෙම අනන්‍යතාවයක් හදාගත්තාට පස්සෙ තමයි ඔස්ට්රේලියාවයි, ඇමරිකාවෙයි මිනිස්සු තමන් ඔස්ට්‍රිලියන්, ඇමරිකන් කියන්න පටන් ගත්තෙ. නැත්තන් උන් තාමන් එන්ගලන්තකාරයෝ තමයි.

    ඔය ඇමරිකාවට එන කලු, සුදු, දුඹුරැ මිනිස්සු තමන් ඇමරිකන් කියල කියා ගන්නෙ ඇයි? උන් ඇමරිකන් අනන්‍යතාවයට හැඩගැහුනු නිසා. ඒක තමන්ගෙම කොටසක් කර ගත්ත නිසා. එහෙම නොවු‍නා නන් ඇමරිකාවට එන එක එක උන් උන්ටම කියල වෙන වෙන රටවල් ඉල්ලන්න යයි ලන්කාවෙ දෙමලු ඉල්ලනව වගේ.

    ලන්කාවෙ දෙමලු‍ත් ලාන්කීය කියන අනන්‍යතාවය වැලද ගන්න කැමති නැහැ. ඒකයි උන් වෙනම රටක් ඉල්ලනනෙ නැතුව වෙන දේකට නෙමේ.

    ‍ගෝ‍ටාභය, බැසිල් උපතින් ලන්කාවේ පුරවැසියො. ඉතින් උන් සිංහල තමයි. ඇමරිකාවට ගිහින් ඇමරිකාවෙ පුරවැසිභාවය ගත්තට උන්ගෙ සිංහල කම යන්නෙ නැහැනෙ.

    මන් කලිනුත් කිව්වා වගේ දෙමළ කතා කරන අරාබි කතා කරන ලාන්කිකයො ඉන්න පුලුවන්. හැබැයි ඒ ලාන්කීක කියන අනන්‍යතාවය වැලද ගත්තොත් විතරයි. නැත්තන් උන් ලාන්කීක නෙමෙයි.

    උබේ තියරිය බොරු වෙනවනේ බන්.. මිනිහෙක්ගේ Race එක වෙනයි. Nationality එක වෙනයි.. කවුරුත් කියන්නේ නැනේ බන් Nationalism කියලා.. Racism කියලයි ඔය ජාතිවාදේට කියන්නේ..
    බැසිල් ගේ ජාතිය (Race) = සින්හල
    බැසිල්ගේ ජාතිකය Nationality = ඇමෙරිකන්
    බැසිල්ගේ ආගම = බෞද්ද

    මගේ ජාතිය (Race) = ශ්‍රිලන්කා දෙමල
    මගේ ජාතිකය Nationality = කැනේඩියන්
    මගේ ආගම = කතොලික

    දැන් උබ කියන්නේ බැසිල් ලන්කාවේ ලාන්කික.. මම එහෙම නැ.. මට අයිති නැ.. උබ කොහොමද කියන්නේ බැසිල් ලාන්කිකයි කියලා.. අපි කැනඩාවට ගියේ උබලා අපිව එලවපු නිසා. බැසිල් ඇමෙරිකාවට ගිහින් පුරවැසිකම ගත්තේ ලන්කාව එපා නිසා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික කොඩිය යොදා ගැනීමේ පරමාර්ථයක් තිබූ අවස්ථාවක වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජාතික කොඩිය වෙනුවට විකෘති කළ කොඩියක් ප්‍රසිද්ධියේ භාවිතා කිරීම වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංගනය කිරීමකි. රාජ්‍යයට ද්‍රෝහී වීමකි.
    නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල දේශපාලකයා විසින් එවැනි කොඩියක් අත දරාගෙන සිටිමින් උද්ගෝශනයකට සහභාගී වි සිටින ඡායාරූප පළ වී තිබේ.
    ව්‍යවස්ථාව උල්ලංගනය කළ නොහැකි බව ද
    දේශපාලනයේ යෙදී සිටින්නන් ව්‍යවස්ථාවට ගරු කර මහජනතාවට පරමාදර්ශී විය යුතු බව ද
    ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් බවද
    මේ නීතිඥ දේශපාලක මහතා දැනගෙන තිබෙන්නේ වැඩේ අහවර කර ගෙදර ගියාට පසුව ය.
    නීතිය නොදැන සිටියා යැයි පැවසීම වරදකින් සමාව ලැබීමට හේතුවක් නොවන බැව් වැලිකඩ බන්ධනාගාර ගත වූ පාසැල් නොගිය සැක කරුවන් පවා දන්නා කාරනයකි.
    මේ නීතිඥ මහතා පෙන්නුම් කර තිබෙන්නේ තමා බබෙක් බව ය.
    .
    උපුටා ගැනීම අද පුවත්පතින් -ව්‍යාජ කොඩි ගෙනාවේ එන්ජීඔකාරයෝ - ගම්මන්පිල
    ජාතියේ නිල සංකේතය වන ජාතික කොඩිය විකෘති කරනු ලැබීම බරපතල වරදක් වන අතර එවැනි කොඩි අත දැරීම සම්බන්ධයෙන් කණගාටු වෙන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.
    .
    එම අවස්ථාව සඳහා ජාතික කොඩිය යොදා ගැනීමේ අභිලාශයක් තිබූ බව ද
    විකෘති කළ කොඩිය යොදා ගත්තේ ජාතික කොඩිය වෙනුවට බව ද
    උදය ගම්මන්පිලගේ කනගාටුව ප්‍රකාශ කිරීමේ වාක්‍යයෙන් සනාථ වේ.
    LTTE හෝ වෙනත් එවැනි බෙදුම්වාදී සංවිධානයක් විසින් ඔවුන් විසින් නිර්මාණය කර ගත් කොඩියක් රාජ්‍යයේ ජාතික කොඩිය යොදා ගැනීමේ අභිලාශය හෝ අවශ්‍යතාවය තිබෙන අවස්ථාවක පාවිච්චි කළ හොත් එය වරදක් නොවේ යැයි පැවසිය හැකි පූර්වාදර්ශයක් ගම්මන්පිල විසින් රටවැසියන් හට ලබා දී තිබේ.
    මොවුන් දේශප්‍රේමීන් ද? දේශද්‍රෝහීන් ද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ කියන්නේ මහින්දට දුවම් දෙඅවන්ම් විතරයි අරගොල්ල්න්ටත් දෙන්න ඕනි:rofl:

    එහෙම කතාවක් නෙමේ මම කියන්නෙ. මහින්ද කියන පුද්ගලය‍ාට දඩුවම් දෙනවා නන් ඊ‍ට කලින් රටේ ඉන්න අනිත් අපත දේශපාලකයන්ට දඩුවම් දෙන්න ඔනි කියලලයි මම කියන්නෙ.

    මහින්දව අනිත් දේශපාලකයන් හා සමාන කරන්න බැහැ. එහෙම කරවානන් ඒක මේ රටටම කරන නිග්රහයක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුන්ගේ තියරියට අනුව.. මුස්ලිම් උන් උද්ගොශනයට රැගෙන ආයුතු කොඩිය..
    QLtyql.jpg

    මුන්ගේ තියරියට අනුව.. දෙමෙල්ලු උද්ගොශනයට රැගෙන ආයුතු කොඩිය..

    rxlIe4.jpg

    අපේ තියරියට අනුව ලන්කාවේ කොඩිය මොකාට උනත්

    Flag_Sri-Lanka.jpg
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබේ තියරිය බොරු වෙනවනේ බන්.. මිනිහෙක්ගේ Race එක වෙනයි. Nationality එක වෙනයි.. කවුරුත් කියන්නේ නැනේ බන් Nationalism කියලා.. Racism කියලයි ඔය ජාතිවාදේට කියන්නේ..
    බැසිල් ගේ ජාතිය (Race) = සින්හල
    බැසිල්ගේ ජාතිකය Nationality = ඇමෙරිකන්
    බැසිල්ගේ ආගම = බෞද්ද

    මගේ ජාතිය (Race) = ශ්‍රිලන්කා දෙමල
    මගේ ජාතිකය Nationality = කැනේඩියන්
    මගේ ආගම = කතොලික

    දැන් උබ කියන්නේ බැසිල් ලන්කාවේ ලාන්කික.. මම එහෙම නැ.. මට අයිති නැ.. උබ කොහොමද කියන්නේ බැසිල් ලාන්කිකයි කියලා.. අපි කැනඩාවට ගියේ උබලා අපිව එලවපු නිසා. බැසිල් ඇමෙරිකාවට ගිහින් පුරවැසිකම ගත්තේ ලන්කාව එපා නිසා

    බැසිලා ලන්කාවේ පුරවැසිභාවය අත්හිටුවාගෙන තියෙනවද? එහෙම තියෙනවානන් උ ලානකික නෙමේ. එහෙම නැත්තන් උ ලාන්කික. තේරැනාද?

    අපි කාවවත් ලන්කාවෙ එලෙව්ව නැහැ බන්. අපි අතර පොඩි ප්රස්නයක් ඇති උනා. ඒක පොඩ්ඩක් දුර දිග ගියා. ඊට පස්සෙ උඹලා අපිට ලන්කාවෙ ඉන්න බැහැ කියල රට පැන්නා ජාතිවාදී කෝලහලය දඩමීමා කරගෙන කැනඩාවේ පුරවැසි කම ගන්න. සිංහල මිනිස්සු දෙමලුන්ව ඔිනි නැහැ කියල නැහැනේ. අපි අදත් ආතල් එකේ ඉනන්වා ලන්කාවෙ. උඹගෙ හිතලු වලට ලන්කා‍වයි, සිංහල මිනිස්සුන්වයි ගාවන්න එපා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම කතාවක් නෙමේ මම කියන්නෙ. මහින්ද කියන පුද්ගලය‍ාට දඩුවම් දෙනවා නන් ඊ‍ට කලින් රටේ ඉන්න අනිත් අපත දේශපාලකයන්ට දඩුවම් දෙන්න ඔනි කියලලයි මම කියන්නෙ.

    මහින්දව අනිත් දේශපාලකයන් හා සමාන කරන්න බැහැ. එහෙම කරවානන් ඒක මේ රටටම කරන නිග්රහයක්.
    ඉතින් මහින්දට දේවලයක් හදලා වදින්නද කියන්නේ. ඇයි පොර දෙයියොද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බැසිලා ලන්කාවේ පුරවැසිභාවය අත්හිටුවාගෙන තියෙනවද? එහෙම තියෙනවානන් උ ලානකික නෙමේ. එහෙම නැත්තන් උ ලාන්කික. තේරැනාද?

    අපි කාවවත් ලන්කාවෙ එලෙව්ව නැහැ බන්. අපි අතර පොඩි ප්රස්නයක් ඇති උනා. ඒක පොඩ්ඩක් දුර දිග ගියා. ඊට පස්සෙ උඹලා අපිට ලන්කාවෙ ඉන්න බැහැ කියල රට පැන්නා ජාතිවාදී කෝලහලය දඩමීමා කරගෙන කැනඩාවේ පුරවැසි කම ගන්න. සිංහල මිනිස්සු දෙමලුන්ව ඔිනි නැහැ කියල නැහැනේ. අපි අදත් ආතල් එකේ ඉනන්වා ලන්කාවෙ. උඹගෙ හිතලු වලට ලන්කා‍වයි, සිංහල මිනිස්සුන්වයි ගාවන්න එපා.
    අනේ බන්.. උබලා බබාලා.. පොඩි ප්‍රශ්නයක් ඇති උනා. අපි ගියා.. ශොක් පොඩි ප්‍රශ්නේ..

    බැසිල්ටයි ගොටටයි ඩුවල් සිටිසන් දුන්නේ මහින්දගේ කාලේ. ඒ ලන්කාවට ගෙනල්ලා දේශපාලනේ කොරන්න ඔනා නිසා.. උන් දෙන්නම රටින් ගියේ ආයේ එන නෙමෙයි. පූරුවේ පිනකට මහින්ද රජ උනා. ඒකයි උන් ආයේ රිවස් ආවේ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් මහින්දට දේවලයක් හදලා වදින්නද කියන්නේ. ඇයි පොර දෙයියොද?

    මහින්දලා වගේ උන් තමා පස්සෙ කාලෙ දෙවිවරැ උනේ. ඒ කතා අහලා නැද්ද. මහින්දත් පස්සෙ කාලෙක දෙවියෙක් උනොත් ඒ ගැන පුදුම වෙන්න එපා. අපේ රටේ මිනිස්සු රටට යමක් කරපු උන්ට ගරැ කරන්නෙ එහෙමයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්දලා වගේ උන් තමා පස්සෙ කාලෙ දෙවිවරැ උනේ. ඒ කතා අහලා නැද්ද. මහින්දත් පස්සෙ කාලෙක දෙවියෙක් උනොත් ඒ ගැන පුදුම වෙන්න එපා. අපේ රටේ මිනිස්සු රටට යමක් කරපු උන්ට ගරැ කරන්නෙ එහෙමයි.

    හා.. දෙයියෙක් උනොත් බාරයක් වෙන්නම්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන්.. උබලා බබාලා.. පොඩි ප්‍රශ්නයක් ඇති උනා. අපි ගියා.. ශොක් පොඩි ප්‍රශ්නේ..

    පොඩි ප්රස්නෙ අලි ප්රස්නයක් කර ගත්තෙ උඹලගෙ උන්ම තමයි. නැතුව අපි නෙමේ.

    බැසිල්ටයි ගොටටයි ඩුවල් සිටිසන් දුන්නේ මහින්දගේ කාලේ. ඒ ලන්කාවට ගෙනල්ලා දේශපාලනේ කොරන්න ඔනා නිසා.. උන් දෙන්නම රටින් ගියේ ආයේ එන නෙමෙයි. පූරුවේ පිනකට මහින්ද රජ උනා. ඒකයි උන් ආයේ රිවස් ආවේ.. [/SIZE=4]

    ඉතින් අවුලක් නැහැනේ. උන් දෙන්නා දැන් ලාන්කිකයි. කොහෙන් ආවත් කවද ආවත් උන් දැන් ලන්කාවෙ පුරවැසියෝ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩි ප්රස්නෙ අලි ප්රස්නයක් කර ගත්තෙ උඹලගෙ උන්ම තමයි. නැතුව අපි නෙමේ.

    ඉතින් අවුලක් නැහැනේ. උන් දෙන්නා දැන් ලාන්කිකයි. කොහෙන් ආවත් කවද ආවත් උන් දැන් ලන්කාවෙ පුරවැසියෝ.

    හා..
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මහින්දලා වගේ උන් තමා පස්සෙ කාලෙ දෙවිවරැ උනේ. ඒ කතා අහලා නැද්ද. මහින්දත් පස්සෙ කාලෙක දෙවියෙක් උනොත් ඒ ගැන පුදුම වෙන්න එපා. අපේ රටේ මිනිස්සු රටට යමක් කරපු උන්ට ගරැ කරන්නෙ එහෙමයි.

    yamak kiyanne monaweage dewal da ?
    parawal tika thara dapu ekada highway hadapu ekada? air port hadapu ekada.
    owa okkoma kare thadi komiss gahanna misak ratata adare nisa kiyala hitha moda set eka tamai mahindata wada wada inne. modayo mahidage washi wela washi boleta. :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    yamak kiyanne monaweage dewal da ?
    parawal tika thara dapu ekada highway hadapu ekada? air port hadapu ekada.
    owa okkoma kare thadi komiss gahanna misak ratata adare nisa kiyala hitha moda set eka tamai mahindata wada wada inne. modayo mahidage washi wela washi boleta. :rofl:

    උඹ උපදුනෙ 2010 බන්?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    උඹ උපදුනෙ 2010 බන්?

    i knew that meka pointa eketa gani kiyala youdde dinna mahinda. :P

    mahinda thaniyen kara yuddayak neme oka war eken yam kotasaka dayakathwayk nehei kiyanna taram api mahidage set wage kuhaka ne. eith ekata dayaka ayagen ekkenek vitarai. mahinata taniyen oka karananth be. mahida passagahanakota oka adagena giya kattiyakuth innawa egolonta ea wagema salakiyayuthu gaurawayak diya yuthui.

    Yudde dinna kiyala minihek waradi nam eke paw samawa karaganna be ehema kisima kenek karalath ne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් දැන් මොකක්ද මෙතන තියෙන වැරැද්ද? මිනිස්සුන්ට වරදින්න බැරිද? උන්ටික වැරද්දක් කලා. ඒක අවබෝධ කර ගත්ත. ප්රසිද්ධියෙ ඒකට සමාව ඉල්ලුවා. වැරදි හදාගන්න මිනිස්සු ඒ වගේ.

    ඒකට දැන් ඔය යහපාලන නඩය. ඕකෙ ඉන්න එකෙක් උ‍න්ගෙ අතින් වෙච්ච වැරැද්දකට සමාව ඉල්ලල තියෙනවද? නෑ නේද? යුද්ධ කාලෙ තියපුව වැරදි අපිට සමා වෙන්න කියල තියෙනවද? නෑ නෙ.

    තමන්ගෙ වැරැද්ද දකින මිනිහ තමා ඒක හදාගන්නෙ. තමන්‍‍ගෙ වැරදි නොදකින එකා ඒක කවදාවත් හදාගන්නෙ නැහැ. ඒවගෙ උන්ට චන්දෙ දෙන උනුත් කරන්නෙ ඒ ටිකම තමයි.

    ඒ වැරැද්ද වැරද්දක් නෙවෙයි කියල එළකිරියේ කෑගහපු උඹලත් සමාව ගනින් එතකොට තමයි හරි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ වැරැද්ද වැරද්දක් නෙවෙයි කියල එළකිරියේ කෑගහපු උඹලත් සමාව ගනින් එතකොට තමයි හරි :rofl:

    අපි මොකටද සමාව ගන්නෙ අපි කොඩි වැනුවද? :rofl::rofl::rofl::rofl: