එහෙම එකක් නැහැ මචන්. වැරදි කරලා තියනවනම් අපේ තාත්තට උනත් දඩුවම් දෙන්න ඕනි. බලය කියන්නේ කවදාවත් වැරදි කරන්න තියන ආයුදයක් නෙමයි. වැරැද්ද තියනවනම් සාක්කි තියනවනම් ඔප්පු කරන්න පුලුවන්නම් ෂොට් එක දෙන්න ඕනි වහාම.
මන් හිතන්නේ රවීගේ වැරදි මහින්දට බරපතල නැහැ. පොන්සේකාගේ වැරදි තමයි බරපතල![]()
වැරැද්ද බරපතලද නැද්ද කියන එක බල්නන ඔිනි. අපි කාටද මේ වෙලාවෙ දඩුවම් දිය යුත්ත කියල. මහින්ද කියන්නෙ රට එක්සේසත් කරපු මිනිහෙක්. ඒ වගේ මිනිහෙකුට දඩුවම් දෙන වානන් රටේ ඉන්න අනිත් අපතයෝ ඔක්කොටම ඊට ඉස්සෙල්ලා දඩුවම් දෙන්න ඔිනි.
නැත්තන් අනිත් මිනිස්සු අහයි. රනියල, රවියල ඉදිද්දි මහින්දට දඩුවම් දෙන්න තරන් මහින්ද කරපු වැරැද්ද මොකක්ද කියල.
