වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ මොකටද එහෙම කරන්නෙ?

    උඹල වැරදි දෙයක් වෙනුවෙන් පෙනී සිටියනේ? දැන් උඹල වැරදියි කියල පිළිඅරන් සමාව ගනින් :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වැරදි දෙයක් වෙනුවෙන් පෙනී හිටියෙ නැහැනේ. අපි කිව්වෙ රාජසිංහ රජතුමාගෙ කොඩිය වනන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියලයි. ජාතික කොඩිය විකුර්ති කරන්න කියල අපි කිව්වෙ නැහැනෙ. අනික දැන් දැන හෝ නොදැන ජාතික කොඩිය විකුර්ති කිරීමට සමාව අරන් තියෙනවනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැරදි දෙයක් වෙනුවෙන් පෙනී හිටියෙ නැහැනේ. අපි කිව්වෙ රාජසිංහ රජතුමාගෙ කොඩිය වනන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියලයි. ජාතික කොඩිය විකුර්ති කරන්න කියල අපි කිව්වෙ නැහැනෙ. අනික දැන් දැන හෝ නොදැන ජාතික කොඩිය විකුර්ති කිරීමට සමාව අරන් තියෙනවනේ.

    නෑ එහෙම කොඩි වනපු එක වැරදියි කියලනේ ඔය සමාව අරන් තියෙන්නේ?.........ඒක හරි කියපු උඹලත් දැන් සමාව ගනිල්ලා :rofl:
     
    කොහොම කොඩිද වනලා තියෙන්නෙ? කවුද ඒක හරි කිව්වෙ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැරදි දෙයක් වෙනුවෙන් පෙනී හිටියෙ නැහැනේ. අපි කිව්වෙ රාජසිංහ රජතුමාගෙ කොඩිය වනන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියලයි. ජාතික කොඩිය විකුර්ති කරන්න කියල අපි කිව්වෙ නැහැනෙ. අනික දැන් දැන හෝ නොදැන ජාතික කොඩිය විකුර්ති කිරීමට සමාව අරන් තියෙනවනේ.

    උන් වනලා තියෙන්නේ විකෘති කරපු කොඩියක්. එකේ සුළු ජාතින් අයින් කරලා සිංහයා ඉන්න කෑල්ල ප්‍රින්ට් කරලා අරන් තියෙන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහගේ කොඩිය ඇවිත් මහනුවර රාජධානියේ කොඩිය එක සිංහල කොඩිය කියලා කොහෙවත් කියලා නෑ. අනික ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලත් නෙමේ දෙමළ.

    මේ තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මහනුවර රාජධානියේ කොඩිය

    King_of_Kandy.svg

    පහලින් තියෙන්නේ මුන් හදපු කොඩිය

    11160558_1565251497059950_5335844187887973226_n.jpg

    කොහේ හරි මට මිස් වෙලා තියනවා නං පැහැදිළි කරපන් :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොම කොඩිද වනලා තියෙන්නෙ? කවුද ඒක හරි කිව්වෙ?

    වනපු කොඩිත් දන්නේ නැතුවද එහෙනම් පරශ්නයක් නෑ කිව්වේ?:rofl: කොඩි වල ෆොටෝ ඔය හැමතැනම තියෙන්නේ හොයාගෙන බලපන්

    කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....

    මේ කියල තියෙන්නේ හරි කියල නෙවෙයි වෙන්න ඇති නේද?:rofl: මොකද දන්නේ නෑ එහනම් අර ඩලස් සමාව ගත්තේ :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වනපු කොඩිත් දන්නේ නැතුවද එහෙනම් පරශ්නයක් නෑ කිව්වේ?:rofl: කොඩි වල ෆොටෝ ඔය හැමතැනම තියෙන්නේ හොයාගෙන බලපන්

    මේ කියල තියෙන්නේ හරි කියල නෙවෙයි වෙන්න ඇති නේද?:rofl: මොකද දන්නේ නෑ එහනම් අර ඩලස් සමාව ගත්තේ :lol:

    වනපු උන් සමාව ගන්නවා මුන් කියනවා සමාව ගන්න ඕනේ නෑ ලු. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ? :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වනපු උන් සමාව ගන්නවා මුන් කියනවා සමාව ගන්න ඕනේ නෑ ලු. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ? :rofl::rofl::rofl:

    කොටින්ම කොඩිය මොකක්ද කියලත් අමතක වෙලා :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙම්බා කිව්වේ ඒ වෙලාවේ ආපු ගැම්මට අතේ වන වන හිටපු එක බලන්න බැරි උනාලු. :rofl::rofl::rofl:

    ඔහොම ගැම්ම ආපු වෙලාවට අතේ තියන ඒවා අමතක වෙලා කොහෙන් නවතීද දන්නේ නෑ :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වනපු කොඩිත් දන්නේ නැතුවද එහෙනම් පරශ්නයක් නෑ කිව්වේ?:rofl: කොඩි වල ෆොටෝ ඔය හැමතැනම තියෙන්නේ හොයාගෙන බලපන්

    මේ කියල තියෙන්නේ හරි කියල නෙවෙයි වෙන්න ඇති නේද?:rofl: මොකද දන්නේ නෑ එහනම් අර ඩලස් සමාව ගත්තේ :lol:

    :lol::lol::lol::lol::lol:

    ඩලසා සමවා ගත්තෙ විකුර්ති කරපු ජාතික කොඩියක් වැනුවට මිසක වෙන දේකට නෙමෙයිනෙ.

    අපි ජාතික කොඩි විකුර්ති කරන්න කිව්වෙ නැහැනේ.

    ඉතින් මොකක්ද ප්රස්නෙ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කතාවක් නෙමේ මම කියන්නෙ. මහින්ද කියන පුද්ගලය‍ාට දඩුවම් දෙනවා නන් ඊ‍ට කලින් රටේ ඉන්න අනිත් අපත දේශපාලකයන්ට දඩුවම් දෙන්න ඔනි කියලලයි මම කියන්නෙ.

    මහින්දව අනිත් දේශපාලකයන් හා සමාන කරන්න බැහැ. එහෙම කරවානන් ඒක මේ රටටම කරන නිග්රහයක්.

    උබ කියන්නේ මහින්ද යුද්දේ දිනන එක පිටින් දාල ඕනි වැරැද්දක් කරන්න පුළුවන් කියන එකනේ. එහෙම නීති නැහැනේ බන් එක මොන මෝඩ ඉල්ලුමක්ද අනික මෙතන මහින්දට නෙමයි බැසිල් ට ගේම දේනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    ඩලසා සමවා ගත්තෙ විකුර්ති කරපු ජාතික කොඩියක් වැනුවට මිසක වෙන දේකට නෙමෙයිනෙ.

    අපි ජාතික කොඩි විකුර්ති කරන්න කිව්වෙ නැහැනේ.

    ඉතින් මොකක්ද ප්රස්නෙ?

    උඹ කිව්වනේ ඒක විකුර්ති කරපු ජාතික කොඩියක් නෙවෙයි රාජසිංහගේ කොඩිය කියල දැන් වනපු ඩලසම කියනවනේ ඒක විකුර්ති කරපු ජාතික කොඩියක් තමයි කියල :rofl:

    කෝ කෝ දැන් ඒකට සමාව ගනින් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් වනලා තියෙන්නේ විකෘති කරපු කොඩියක්. එකේ සුළු ජාතින් අයින් කරලා සිංහයා ඉන්න කෑල්ල ප්‍රින්ට් කරලා අරන් තියෙන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහගේ කොඩිය ඇවිත් මහනුවර රාජධානියේ කොඩිය එක සිංහල කොඩිය කියලා කොහෙවත් කියලා නෑ. අනික ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහලත් නෙමේ දෙමළ.

    මේ තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මහනුවර රාජධානියේ කොඩිය

    King_of_Kandy.svg

    පහලින් තියෙන්නේ මුන් හදපු කොඩිය

    11160558_1565251497059950_5335844187887973226_n.jpg

    කොහේ හරි මට මිස් වෙලා තියනවා නං පැහැදිළි කරපන් :rolleyes:

    යකෝ මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට. ඒකවත් දන්නෙ නැහැ ටොයියො.

    ටොයි‍යන්ට මහින්ද නිසා සිංහ ‍කොඩියත් එපා වෙලා. මෙහෙමත් හාල්පාරැවො සෙට් එකක්.

    ගොන් වස්සො ඔය දැන් තියෙන ජාතික කොඩිය හදන්නෙ පරණ රාජසිංහ රජතුමාගෙ කොඩිය පදනම් කරගෙන. ඒ ඒක සිංහල කොඩිය නිසා.

    නැත්තන් වෙන කොඩියක් ගන්න තිබ්බනෙ.

    අනික රාජසිංහ දෙමළ නිසා උ රටේ රජතුමා නෙමේද? ටොයියොත් අමුතු ප්රස්න අහන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වනපු උන් සමාව ගන්නවා මුන් කියනවා සමාව ගන්න ඕනේ නෑ ලු. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ? :rofl::rofl::rofl:

    සමාව ගන්න අපි කොඩි වැනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ කිව්වනේ ඒක විකුර්ති කරපු ජාතික කොඩියක් නෙවෙයි රාජසිංහගේ කොඩිය කියල දැන් වනපු ඩලසම කියනවනේ ඒක විකුර්ති කරපු ජාතික කොඩියක් තමයි කියල :rofl:

    කෝ කෝ දැන් ඒකට සමාව ගනින් :lol:

    මම මොකක්ද විකුර්ති කරපු ජාතික කොඩිය නෙමේ කිව්වෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම මොකක්ද විකුර්ති කරපු ජාතික කොඩිය නෙමේ කිව්වෙ?

    මොකෝ ගුනේ memory loss එකක් එහෙම තියනවද?:rofl: