ඒ මොකටද එහෙම කරන්නෙ?

උඹල වැරදි දෙයක් වෙනුවෙන් පෙනී සිටියනේ? දැන් උඹල වැරදියි කියල පිළිඅරන් සමාව ගනින්![]()
වැරදි දෙයක් වෙනුවෙන් පෙනී හිටියෙ නැහැනේ. අපි කිව්වෙ රාජසිංහ රජතුමාගෙ කොඩිය වනන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියලයි. ජාතික කොඩිය විකුර්ති කරන්න කියල අපි කිව්වෙ නැහැනෙ. අනික දැන් දැන හෝ නොදැන ජාතික කොඩිය විකුර්ති කිරීමට සමාව අරන් තියෙනවනේ.

නෑ එහෙම කොඩි වනපු එක වැරදියි කියලනේ ඔය සමාව අරන් තියෙන්නේ?.........ඒක හරි කියපු උඹලත් දැන් සමාව ගනිල්ලා![]()
වැරදි දෙයක් වෙනුවෙන් පෙනී හිටියෙ නැහැනේ. අපි කිව්වෙ රාජසිංහ රජතුමාගෙ කොඩිය වනන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා කියලයි. ජාතික කොඩිය විකුර්ති කරන්න කියල අපි කිව්වෙ නැහැනෙ. අනික දැන් දැන හෝ නොදැන ජාතික කොඩිය විකුර්ති කිරීමට සමාව අරන් තියෙනවනේ.

කොහොම කොඩිද වනලා තියෙන්නෙ? කවුද ඒක හරි කිව්වෙ?
කොඩි වල ෆොටෝ ඔය හැමතැනම තියෙන්නේ හොයාගෙන බලපන් කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....
මොකද දන්නේ නෑ එහනම් අර ඩලස් සමාව ගත්තේ 
වනපු කොඩිත් දන්නේ නැතුවද එහෙනම් පරශ්නයක් නෑ කිව්වේ?කොඩි වල ෆොටෝ ඔය හැමතැනම තියෙන්නේ හොයාගෙන බලපන්
මේ කියල තියෙන්නේ හරි කියල නෙවෙයි වෙන්න ඇති නේද?මොකද දන්නේ නෑ එහනම් අර ඩලස් සමාව ගත්තේ
![]()

වනපු උන් සමාව ගන්නවා මුන් කියනවා සමාව ගන්න ඕනේ නෑ ලු. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ?![]()

කොටින්ම කොඩිය මොකක්ද කියලත් අමතක වෙලා![]()

ගෙම්බා කිව්වේ ඒ වෙලාවේ ආපු ගැම්මට අතේ වන වන හිටපු එක බලන්න බැරි උනාලු.![]()

ඔහොම ගැම්ම ආපු වෙලාවට අතේ තියන ඒවා අමතක වෙලා කොහෙන් නවතීද දන්නේ නෑ![]()

වනපු කොඩිත් දන්නේ නැතුවද එහෙනම් පරශ්නයක් නෑ කිව්වේ?කොඩි වල ෆොටෝ ඔය හැමතැනම තියෙන්නේ හොයාගෙන බලපන්
මේ කියල තියෙන්නේ හරි කියල නෙවෙයි වෙන්න ඇති නේද?මොකද දන්නේ නෑ එහනම් අර ඩලස් සමාව ගත්තේ
![]()

එහෙම කතාවක් නෙමේ මම කියන්නෙ. මහින්ද කියන පුද්ගලයාට දඩුවම් දෙනවා නන් ඊට කලින් රටේ ඉන්න අනිත් අපත දේශපාලකයන්ට දඩුවම් දෙන්න ඔනි කියලලයි මම කියන්නෙ.
මහින්දව අනිත් දේශපාලකයන් හා සමාන කරන්න බැහැ. එහෙම කරවානන් ඒක මේ රටටම කරන නිග්රහයක්.
ඩලසා සමවා ගත්තෙ විකුර්ති කරපු ජාතික කොඩියක් වැනුවට මිසක වෙන දේකට නෙමෙයිනෙ.
අපි ජාතික කොඩි විකුර්ති කරන්න කිව්වෙ නැහැනේ.
ඉතින් මොකක්ද ප්රස්නෙ?

උන් වනලා තියෙන්නේ විකෘති කරපු කොඩියක්. එකේ සුළු ජාතින් අයින් කරලා සිංහයා ඉන්න කෑල්ල ප්රින්ට් කරලා අරන් තියෙන්නේ. ශ්රී වික්රම රාජසිංහගේ කොඩිය ඇවිත් මහනුවර රාජධානියේ කොඩිය එක සිංහල කොඩිය කියලා කොහෙවත් කියලා නෑ. අනික ශ්රී වික්රම රාජසිංහ සිංහලත් නෙමේ දෙමළ.
මේ තියෙන්නේ ශ්රී වික්රම රාජසිංහගේ මහනුවර රාජධානියේ කොඩිය
![]()
පහලින් තියෙන්නේ මුන් හදපු කොඩිය
![]()
කොහේ හරි මට මිස් වෙලා තියනවා නං පැහැදිළි කරපන්![]()
වනපු උන් සමාව ගන්නවා මුන් කියනවා සමාව ගන්න ඕනේ නෑ ලු. කාටද බන් මුන්ගෙන් අමු කැවිලා තියෙන්නේ?![]()
උඹ කිව්වනේ ඒක විකුර්ති කරපු ජාතික කොඩියක් නෙවෙයි රාජසිංහගේ කොඩිය කියල දැන් වනපු ඩලසම කියනවනේ ඒක විකුර්ති කරපු ජාතික කොඩියක් තමයි කියල
කෝ කෝ දැන් ඒකට සමාව ගනින්![]()
මම මොකක්ද විකුර්ති කරපු ජාතික කොඩිය නෙමේ කිව්වෙ?

කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....