වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන්නේ මහින්ද යුද්දේ දිනන එක පිටින් දාල ඕනි වැරැද්දක් කරන්න පුළුවන් කියන එකනේ. එහෙම නීති නැහැනේ බන් එක මොන මෝඩ ඉල්ලුමක්ද අනික මෙතන මහින්දට නෙමයි බැසිල් ට ගේම දේනේ.

    ඒක ඉතින් උඹලට තේරෙන්නෙ නැහැ. උඹල රැපියල් සත වලින් සමාජය මනින උන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකෝ ගුනේ memory loss එකක් එහෙම තියනවද?:rofl:

    ඉතින් මම පැහැදිලි කලේ රැලියට අරන් ඇවිත් තියෙන්නෙ රාජසිංහ රජතුමාගෙ කොඩිය කියලයි. රාජසිංහගෙ කොඩිය වන්නන නීතියෙන් තහනමක් නැහැනෙ. ඒ උනා‍ට රැලියට විකුර්ති කරපු කොඩියක් අරන් ආයාට මම පලි නැහැනෙ. මම ඒ කොඩිය වැනුවෙ නැහැනෙ. ඉතින් මොකටද සමාව ගන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    රැලියේ කොඩි වර්ග දෙකක් තිබ්බේ නෑ :rofl: තිබ්බ එකම කොඩි වර්ගය විකුර්ති කරපු ජාතික කොඩි කියල වනපු එවුන්ම සමව ඉල්ලනවා :rofl:

    උඹ කිව්වනේ ඒවා විකුර්ති කරපු ජාතික කොඩි නෙවෙයි රාජසිංහ කොඩි කියල ඒක වැරදිනේ දැන් සමව ගනින් :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට. ඒකවත් දන්නෙ නැහැ ටොයියො.

    ටොයි‍යන්ට මහින්ද නිසා සිංහ ‍කොඩියත් එපා වෙලා. මෙහෙමත් හාල්පාරැවො සෙට් එකක්.

    ගොන් වස්සො ඔය දැන් තියෙන ජාතික කොඩිය හදන්නෙ පරණ රාජසිංහ රජතුමාගෙ කොඩිය පදනම් කරගෙන. ඒ ඒක සිංහල කොඩිය නිසා.

    නැත්තන් වෙන කොඩියක් ගන්න තිබ්බනෙ.

    අනික රාජසිංහ දෙමළ නිසා උ රටේ රජතුමා නෙමේද? ටොයියොත් අමුතු ප්රස්න අහන්නෙ.

    හරි දැන් උඹලා මේ කොඩිය නෙමේනේ වනන්නේ? උඹලා දැනට අපි ලංකාවේ කොඩිය කියලා පිළිගන්න එක විකුර්ති කරලා සුළු ජාතින් අයින් කරලා කොඩියක් හදාගෙන ඒක සිංහල මිනිස්සුන්ගේ කොඩිය කියලා වනනවා. කරපු වැඩේ අන්තිම වැරදි බන්.

    nethfm.com-natali-anderson000022.jpg
     
    ඌට කොඩි ටැපලිලා මචන් ගෙම්බට ඕක වනනකොට තේරුණේ නැති එකේ මුන් කව්ද. :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රැලියේ කොඩි වර්ග දෙකක් තිබ්බේ නෑ :rofl: තිබ්බ එකම කොඩි වර්ගය විකුර්ති කරපු ජාතික කොඩි කියල වනපු එවුන්ම සමව ඉල්ලනවා :rofl:

    උඹ කිව්වනේ ඒවා විකුර්ති කරපු ජාතික කොඩි නෙවෙයි රාජසිංහ කොඩි කියල ඒක වැරදිනේ දැන් සමව ගනින් :lol:

    ඒ විකුර්ති උන කොඩිය රාජසිංහ කොඩියට 99% සමානයි. ඉතින් ඒකට කියන්න ඔිනි නම කිව්වා. ආයෙ මොකටද සමාව ගන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි දැන් උඹලා මේ කොඩිය නෙමේනේ වනන්නේ? උඹලා දැනට අපි ලංකාවේ කොඩිය කියලා පිළිගන්න එක විකුර්ති කරලා සුළු ජාතින් අයින් කරලා කොඩියක් හදාගෙන ඒක සිංහල මිනිස්සුන්ගේ කොඩිය කියලා වනනවා. කරපු වැඩේ අන්තිම වැරදි බන්.

    nethfm.com-natali-anderson000022.jpg

    කොඩිය විකුර්ති කරපු එක වැරදි. ඒ උනාට ඒ කොඩියෙන් පෙන්නන්න අදහස් කලේ පරණ සිංහල කොඩිය. පරණ සිංහල කොඩිය කියන්නෙ 1951 වෙනකන් ලන්කාවෙ පාවිච්චි කරපු කොඩිය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ විකුර්ති උන කොඩිය රාජසිංහ කොඩියට 99% සමානයි. ඉතින් ඒකට කියන්න ඔිනි නම කිව්වා. ආයෙ මොකටද සමාව ගන්නෙ?

    මේක 100%ක් විකුර්ති කරපු ජාතික කොඩියක් නේ දැන් බොරු කිව්වට සමාව ගනින් :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,133
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියල මොකටද ජාතික කොඩියක් (කෑල්ලක් කපපු ) අරගෙන අල්ලස් ගත්ත හොරෙක් වෙනුවෙන් කරපු උද්ගෝශනයට ගියේ? බැසිල් ජාතික වීරයෙක් ද?

    ඕනෙම නම් කුරහන් සාටකයක් කෝටුවක ගැටගහන් යන්න තිබුනනෙ. ජාතික කොඩිය විකෘති නොකර උනත් මේ වගේ වැඩකට ගන්නෙ මොන හයියක් ඔලුවට ආපු නිසාද?:angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ විකුර්ති උන කොඩිය රාජසිංහ කොඩියට 99% සමානයි. ඉතින් ඒකට කියන්න ඔිනි නම කිව්වා. ආයෙ මොකටද සමාව ගන්නෙ?

    අනේ මන්දා බන් උඹ වගේ උන්ගේ කුණු හෝදන එකෙක්. බැරි වෙලාවත් ඕක UNP උන් කරානන් අපිට බලන්න තිබුණා උඹේ පොරි ටෝක් :P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොඩිය විකුර්ති කරපු එක වැරදි. ඒ උනාට ඒ කොඩියෙන් පෙන්නන්න අදහස් කලේ පරණ සිංහල කොඩිය. පරණ සිංහල කොඩිය කියන්නෙ 1951 වෙනකන් ලන්කාවෙ පාවිච්චි කරපු කොඩිය.

    ඉතින් අපිට මොකටද බන් කොඩි දෙක තුනක්? දැන් තියන කොඩියේ අවුල මොකක්ද? දැන් උඹලා මේ කොඩිය වනපු ඒකෙන්ම පෙන්නනවා උඹලා ජාති වාදියෝ කියලා.

    දැන් එහෙනං කියපන්කො අපි ලංකාව මැච් එකක් ගහනවා බලන්න යනකොට මොන කොඩියද ගෙනියන්න ඕනේ කියලා උඹම කියපන්කො?
    :rolleyes::rolleyes::rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl:

    මුලින්ම දෙමල එලවමු
    එට පස්සේ තම්බි
    එට පස්සේ කතෝලිකයෝ
    එට පස්සේ අපි සිංහල බෞද්ද රට :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට. ඒකවත් දන්නෙ නැහැ ටොයියො.

    ටොයි‍යන්ට මහින්ද නිසා සිංහ ‍කොඩියත් එපා වෙලා. මෙහෙමත් හාල්පාරැවො සෙට් එකක්.

    ගොන් වස්සො ඔය දැන් තියෙන ජාතික කොඩිය හදන්නෙ පරණ රාජසිංහ රජතුමාගෙ කොඩිය පදනම් කරගෙන. ඒ ඒක සිංහල කොඩිය නිසා.

    නැත්තන් වෙන කොඩියක් ගන්න තිබ්බනෙ.

    අනික රාජසිංහ දෙමළ නිසා උ රටේ රජතුමා නෙමේද? ටොයියොත් අමුතු ප්රස්න අහන්නෙ.

    බීලද වස්සෝ :lol: තුන් සිංහලේ කියන්නේ රුහුණු,මායා,පිහිටි කියන තුනට ඒ කියන්නේ මුළු රටටම

    640px-1000pxancien_trisinhalaya-locator-map_svg.png

    මහනුවර රාජධානිය කියන්නේ මෙන්න මේ කොටසට (පස්සේ තවත් අඩු උනා)

    360px-Sri_Lanka_geopolitics_-_after_%22Spoiling_of_Vijayabahu%22.png

    ගැඹුරු ලිඳක් හොයාගෙන පැනපන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බීලද වස්සෝ :lol: තුන් සිංහලේ කියන්නේ රුහුණු,මායා,පිහිටි කියන තුනට ඒ කියන්නේ මුළු රටටම

    640px-1000pxancien_trisinhalaya-locator-map_svg.png

    මහනුවර රාජධානිය කියන්නේ මෙන්න මේ කොටසට (පස්සේ තවත් අඩු උනා)

    360px-Sri_Lanka_geopolitics_-_after_%22Spoiling_of_Vijayabahu%22.png

    ගැඹුරු ලිඳක් හොයාගෙන පැනපන්

    mu ithihasaya danne naha ohe kiyavanava
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mu ithihasaya danne naha ohe kiyavanava

    තුන් සිංහලේ කියන්නේ මොකක්ද කියල පහ වසරේ පොඩි එවුනුත් දන්නවා.....මූ ඒක නොදැන එනවා අපිට ඉතිහාසය උගන්නන්න
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොඩිය විකුර්ති කරපු එක වැරදි. ඒ උනාට ඒ කොඩියෙන් පෙන්නන්න අදහස් කලේ පරණ සිංහල කොඩිය. පරණ සිංහල කොඩිය කියන්නෙ 1951 වෙනකන් ලන්කාවෙ පාවිච්චි කරපු කොඩිය.

    oya uthgoshane organize karapu dallas samawa aran eka eyala danne nathuwa wechcha wadak kivva neda. umba kohomada kianne mokakda eken adahas kare kiala, umbath organizing committee eke hitiyada. media wala nam thibbe wade neethi wirodi danatamath okata sambanda ayata wiruddawa usawi niyogayak nikuth karala thiyenne kiala. umbath organize kara nam dan umbath neethiya idiriye choodithayek.

    anith karane ai kodiya wikurthi karai kianne? umbama kianawawa parana 1951 ta issella pawichchi karapu sinhala kodiyalu pawichchi kare, ethakota wikurthi kireemak nah ne. onna sinha kodiyata umbe hari mage hari moona damma nam sinha kodiya wikurthi kireemak (sinha kodiya lesa mehi adahas kare sri lankawe danata nila washayen saha neethyanukoolawa rate jathika kodiya lesa salakana kodiya misak wena kodiyak nowe).

    mama nam pudgalikawa hithanne ona kodiyak othana pawichchi kireeme waraddak naha. mokada oka rajaye nila deyak nevei ne. nikan pirisak ekathu wela karapu uthgoshanayak ne. eyalage mona yati aramunu thibunath kodiyak pawichchi kireeme waraddak naha wage. sinha kodiyata denna ona gawurawaya eke watinakamak thiyana sri lankikayo denawa. eka deshapalana kasi kabal wada walata pawichchi karana eka karana ayage gon kama.