1 වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවා ඒක දුන්නම හරි.
2 ෂොප් එකකට දීල සොෆ්ට්වෙයා බොක්ස් එකක් හරහා අන්ලොක් කරන එක. (සමහර ඒවායේ ඉමි වෙනස් වෙනවා. එහෙම නොවෙන්න කරන්න කියන්න ගාන වැඩියෙන් ගියත්)
thanks machan reply ekata.
1) unlock code eka hoya ganna kramayak tiyenawada?
net eke kramayak tiyenawa eth gt-i9500ta ema kramaya hariyanne ne wage.
2) keeyak wage gannawada unlock karanna
rep++