Pulser 150 carburator Tuning

@media

Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    මචන් මගෙ පල්සර් 150 එකේ කාර්බ් එක ටියුන් කරගන්න ඕනි. ගරාජ් 4, 5 කට ගියා බන් එකෙක්වත් හරියට වැඩේ කරන්නෙ නෑ. තනියම ටියුන් කරන්න පුල්වන්ද අවුලක් වෙන්නෙ නැතුව?, මම මාතර, මාතර පැත්තෙ ඉන්නවද හොද වැඩ්ඩෙක් මේකට, දන්න කෙනෙක් කියනවනම් ලොකු උදව්වක්.​
     
    • Like
    Reactions: simpleboy

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    click
    click
    click
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan mokakda vela tiyene bike ekata? Petrol karane nadda? peformance vadi karaganna onada? Smooth nadda bike eka? Me mona hethuva nisada carb eka tune karanna yane? Carb eka hariyata tune kare na kiyane ai? Carb eka kiyane bike eke hadavatha vage ekak. Eka thaniyen galavanna yanna epa athdakim nathuva. Hondama vade thamai carb experts kenekta pennanna eka. Hamotama baha carb ekak hariyata tune karanna. Eka egolonge adakshakama nemi.
     
    Last edited:
    • Like
    Reactions: @media

    මේකයි මචන් සීන් එක. බයික් එක් පික් අප් නම් ටිකක් මදි වගෙ. කන්දක් වගෙ බහිනකොට ගියර් එකේ සය්ලාන්සර් එකෙන් "පොස් පොස්" ගාල සද්දයක් එනව. සමහරු ට්යුන් කරාම ඒ සද්දෙ නොර්මල් එකේ පදිනකොටත් එනව බන්. තෙල් කිරිල්ල නම් මන් බයික් එක ගෙනාපු දවසෙ ඉදන් බලල නෑ. අනේ මන්ද බන්. සමහරු ට්යුන් කරාම ස්පීඩ් කරන්න බෑ, හැබැයි පික් අප් වෙනව. කාර්බ් එක්ස්පර්ට් කෙනෙක් නැද්ද බන් දන්න.?
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මේකයි මචන් සීන් එක. බයික් එක් පික් අප් නම් ටිකක් මදි වගෙ. කන්දක් වගෙ බහිනකොට ගියර් එකේ සය්ලාන්සර් එකෙන් "පොස් පොස්" ගාල සද්දයක් එනව. සමහරු ට්යුන් කරාම ඒ සද්දෙ නොර්මල් එකේ පදිනකොටත් එනව බන්. තෙල් කිරිල්ල නම් මන් බයික් එක ගෙනාපු දවසෙ ඉදන් බලල නෑ. අනේ මන්ද බන්. සමහරු ට්යුන් කරාම ස්පීඩ් කරන්න බෑ, හැබැයි පික් අප් වෙනව. කාර්බ් එක්ස්පර්ට් කෙනෙක් නැද්ද බන් දන්න.?
    mehemai machan bike eka langa pickup venna tune karana puluvan ethakota top speed eka aduvenava. Thava top speed tiyala tune karana puluvan ethakota habai langa pickup venava tikak adui. Oya atharamade tune karama hondata tel vadakaranava normal eke yana thamai tiyene. Pos pos gana sade kiyane machan e petrol vadipura arala. Burn novicha petrol silencer ekata avith ekathuvela ekaparatama podi pop sadda dagena pupuranava. Eka godak haiyen venava race tune tiyapu trail bikes vala.
     
    Last edited:

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    mehemai machan bike eka langa pickup venna tune karana puluvan ethakota top speed eka aduvenava. Thava top speed tiyala tune karana puluvan ethakota habai langa pickup venava tikak adui. Oya atharamade tune karama hondata tel vadakaranava normal eke yana thamai tiyene. Pos pos gana sade kiyane machan e petrol vadipura arala. Burn novicha petrol silencer ekata avith ekathuvela ekaparatama podi pop sadda dagena pupuranava. Eka godak haiyen venava race tune tiyapu trail bikes vala.

    එහෙම පොස් පොස් ගාන එක අවුලක් වෙන එකක් නැද්ද බන් එතකොට?