ඉංගිරිසි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,928
    1
    9,720
    113
    Gampaha
    ඒ වගේම ඔය කොළබ බැංකු වල එහෙම නැත් නම් කොළබ තියෙන ඉහල පෙලේ ශොප් වලට දෙමළ කෙනෙක් ආවොත් වැඩට ඉන්නෙ දෙමළ කෙනෙක් නම් අනිවා දෙමළෙන් කතා කරන්නෙ.. :yes:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් තියෙන්න ඔනේ එ භාෂාවෙන් ගනුදෙනු කරන්න,ලෝකයේ ගොඩක් දියුණු උනු රටවල් වල උදවිය එ අයගේ භාෂාව සහ රට ගැන හැඟිමක් තියාගන වැඩ කල අය,එ තත්වේ ලංකාවේ දැන් අඩු වි ගන යන තත්වයක් මම නම් දකින්නෙ,ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනේ,අපිට ජපන්නු,චීන්නු වගේ බැරි නිසා,එත් භාවිතා කරන්න ඔනේ භාවිතා කරන්න උවමනා තැන මිස හැම ලබ්බකටම නෙමෙයි.

    මේක අවසාන වෙනකන් අහන්න.

    වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වා මහතා ගේ "සිංහළයා ගේ සිප්ලකුව" දෙසුම

    This is a lecture by Aelian de Silva on "Sinhalayage Siplakuva". The event was organized by "Wild Greens" in Kandy.
     
    • Like
    Reactions: markhaloce

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් තියෙන්න ඔනේ එ භාෂාවෙන් ගනුදෙනු කරන්න,ලෝකයේ ගොඩක් දියුණු උනු රටවල් වල උදවිය එ අයගේ භාෂාව සහ රට ගැන හැඟිමක් තියාගන වැඩ කල අය,එ තත්වේ ලංකාවේ දැන් අඩු වි ගන යන තත්වයක් මම නම් දකින්නෙ,ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනේ,අපිට ජපන්නු,චීන්නු වගේ බැරි නිසා,එත් භාවිතා කරන්න ඔනේ භාවිතා කරන්න උවමනා තැන මිස හැම ලබ්බකටම නෙමෙයි.

    මේක අවසාන වෙනකන් අහන්න.

    nayis brro...thanks four sheyaring a lot..btw..why he is have alien in his name? did he a alien? why he shud has singris name?
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    nayis brro...thanks four sheyaring a lot..btw..why he is have alien in his name? did he a alien? why he shud has singris name?

    මේ මොන ජොක්ස් එකක්ද :rolleyes: මට මේ ලියලා තියන ඉංග්‍රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්‍රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේ මොන ජොක්ස් එකක්ද :rolleyes: මට මේ ලියලා තියන ඉංග්‍රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්‍රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.

    whay? problam brro? u no undastand engris? sinhalism is four non-educetad peepal brro...speik engris..pleis...we undastand no sinhalism..:no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ මොන ජොක්ස් එකක්ද :rolleyes: මට මේ ලියලා තියන ඉංග්‍රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්‍රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.

    what are yoo tolking ? did your teechers not teech u too riply in inglish when somwane tolk too u in inglish ?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ වගේම ඔය කොළබ බැංකු වල එහෙම නැත් නම් කොළබ තියෙන ඉහල පෙලේ ශොප් වලට දෙමළ කෙනෙක් ආවොත් වැඩට ඉන්නෙ දෙමළ කෙනෙක් නම් අනිවා දෙමළෙන් කතා කරන්නෙ.. :yes:

    100% persentage ture brow. love u :love:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    be serious, I don't like lame replies, Eng Iliyan was the younger brother of Titus de Silva Thotawattha, Giant of SLRC, as we all know during the colonial periods majority of the Sinhalese parents used to name their children with biblical names or names that sounds so,that's an issue with their parents ne. later with the revival movement of Kumarathunga Munidasa and Anagarika Dharmapala people used to name their children with Sinhala names and older trends got lost in the mists of time,read your history,so then you will get to know these facts..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    be serious, I don't like lame replies, Eng Iliyan was the younger brother of Titus de Silva Thotawattha, Giant of SLRC, as we all know during the colonial periods majority of the Sinhalese parents used to name their children with biblical names or names that sounds so,that's an issue with their parents ne. later with the revival movement of Kumarathunga Munidasa and Anagarika Dharmapala people used to name their children with Sinhala names and older trends got lost in the mists of time,read your history,so then you will get to know these facts..

    Brro..we ded not ment to insalt that parsan..it wos jast a jok..u no?
     
    • Like
    Reactions: 001R