ඒ වගේම ඔය කොළබ බැංකු වල එහෙම නැත් නම් කොළබ තියෙන ඉහල පෙලේ ශොප් වලට දෙමළ කෙනෙක් ආවොත් වැඩට ඉන්නෙ දෙමළ කෙනෙක් නම් අනිවා දෙමළෙන් කතා කරන්නෙ.. 


eew godayek ditetcted..
speek inglish godaya..![]()
sinhala is four no educetad peeple![]()
![]()

yes frend aim tyred off dees shshshshit.eew godayek ditetcted..
speek inglish godaya..![]()
sinhala is four no educetad peeple![]()
![]()
වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වා මහතා ගේ "සිංහළයා ගේ සිප්ලකුව" දෙසුම
This is a lecture by Aelian de Silva on "Sinhalayage Siplakuva". The event was organized by "Wild Greens" in Kandy.
තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් තියෙන්න ඔනේ එ භාෂාවෙන් ගනුදෙනු කරන්න,ලෝකයේ ගොඩක් දියුණු උනු රටවල් වල උදවිය එ අයගේ භාෂාව සහ රට ගැන හැඟිමක් තියාගන වැඩ කල අය,එ තත්වේ ලංකාවේ දැන් අඩු වි ගන යන තත්වයක් මම නම් දකින්නෙ,ඉංග්රීසි ඉගෙන ගන්න ඔනේ,අපිට ජපන්නු,චීන්නු වගේ බැරි නිසා,එත් භාවිතා කරන්න ඔනේ භාවිතා කරන්න උවමනා තැන මිස හැම ලබ්බකටම නෙමෙයි.
මේක අවසාන වෙනකන් අහන්න.
nayis brro...thanks four sheyaring a lot..btw..why he is have alien in his name? did he a alien? why he shud has singris name?
මට මේ ලියලා තියන ඉංග්රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.මේ මොන ජොක්ස් එකක්දමට මේ ලියලා තියන ඉංග්රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.


මේ මොන ජොක්ස් එකක්දමට මේ ලියලා තියන ඉංග්රීසි තෙරෙන්නෙ නැ,එක්කෝ හරි ඉංග්රීසියෙන් ලියන්න නැත්තන් හරි සිංහලෙන් සිංහලයෙක් වගේ ලියන්න.

eew godayek ditetcted..
speek inglish godaya..![]()
sinhala is four no educetad peeple![]()
![]()

ඒ වගේම ඔය කොළබ බැංකු වල එහෙම නැත් නම් කොළබ තියෙන ඉහල පෙලේ ශොප් වලට දෙමළ කෙනෙක් ආවොත් වැඩට ඉන්නෙ දෙමළ කෙනෙක් නම් අනිවා දෙමළෙන් කතා කරන්නෙ..![]()

me no godaya me sl kalu sudda. You godaya you retardme went to school and learnt good sudage english!
![]()
be serious, I don't like lame replies, Eng Iliyan was the younger brother of Titus de Silva Thotawattha, Giant of SLRC, as we all know during the colonial periods majority of the Sinhalese parents used to name their children with biblical names or names that sounds so,that's an issue with their parents ne. later with the revival movement of Kumarathunga Munidasa and Anagarika Dharmapala people used to name their children with Sinhala names and older trends got lost in the mists of time,read your history,so then you will get to know these facts..
my englis is top englis. your englis is law englisur englis inkorret myne karret. bich
