සහෝලා අපේ වාහනේ central lock කරට remote 1න් ලොක් වෙන්නෙ නැහැනේ.අර ඇතුලේ තියෙන නිල් පාට නිවි නිවි පත්තු වෙන ලයිට් එකත් වැඩ නැහැ මචන්ලා.ඒ මොකෝ බන් ?remote 1 ලොක් එක එබුවාම remote එකේ ලයිට් 1 පතු වෙනවා.ඒත් වාහනේ ලොක් වෙන්නේ නැහැ.help me brothers...