Car Push Start keyless entry අවුලක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Car Push Start Keyless entre අවුලක් ? මේකයි මචන් මගේ Toyota IST 2008 එකේ Push Start එක Original ආපු එක නෙමේ නිල් පාට Button එක තියෙන එකක්, මම හිතන්නේ මෙහේ set කරපු එකක්, මම ගද්දි තිබ්බේ එහෙමයි, ගත්තට පස්සේ එක පාරක් Smart Key එකේ රතු පොඩි LED ලයිට් එක එක දිගටම පත්තු වේවි, කාර් එක ඇර ගන්න බැරි උනා. පස්සේ නොර්මල් යතුර දාල ඇරියා, ස්ටාර්ට් කර ගන්නත් පුළුවන් උනා, ඊට පස්සේ හොද බැටරියක් දැම්මා Smart Key එකට, බැහැල ඇති කියලා හිතාගෙන, එත් සති දෙකකින් ආයිත් ඒ සිද්දියම උනා, ඇර ගන්න බැරි උනා, Smart Key එකෙන්, Unlock එක එබුවාම ඩබල් සිග්නල් පත්තු වෙනවා දොර ඇරෙන්න නැ. ලොක් වෙන සද්දේ නම් එනවා ලොක් කරන එක එබුවාම, මොකද්ද මේකට කරන්නේ ?

    දැනට එක Smart key එකයි තියෙන්නේ ? අනික් එක නොර්මල් යතුර එක්ක රිමෝට් එක එන එක, මේකේ යතුරු කටත් වහලා තියෙන්නේ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Oya chinese push start system nam patta aul... mn nam kiyanne oka ain krla original thibba widiyta hadaganna kiyala....
     
    • Like
    Reactions: LPMAC

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,772
    3,177
    113
    37
    @ katubedda
    සන්සාරේ.. හොදට වැඩ දන්න ඔටො ඉලේක්ට්‍රිශියන් කෙනෙක්ට කියලා key less entry system එක අයින්කරවලා ඔර්ජිනල් වයරින් එක තිබුනු විදිහට හදාගන්න. ඔය දැනට ලෙඩ එන්න පටන්ගත්තා විතරයි. ස්ටාර්ට් කරගන්න බැරිවෙන වගේ ලෙඩ තවම එන්න පටන් අරන් නැ. එවත් අනිවා එනවා. ඉට කලින් restore කරගන්න
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සන්සාරේ.. හොදට වැඩ දන්න ඔටො ඉලේක්ට්‍රිශියන් කෙනෙක්ට කියලා key less entry system එක අයින්කරවලා ඔර්ජිනල් වයරින් එක තිබුනු විදිහට හදාගන්න. ඔය දැනට ලෙඩ එන්න පටන්ගත්තා විතරයි. ස්ටාර්ට් කරගන්න බැරිවෙන වගේ ලෙඩ තවම එන්න පටන් අරන් නැ. එවත් අනිවා එනවා. ඉට කලින් restore කරගන්න

    Key eke signal range eka iwara wena thena godak wela hitagana hitiyoth auto lock unlock wenna gannawa tika kalayak giyama :) Denma oke push button ayin karala Key hole ekak fix karaganna. Oka mehe fix karapu ekaknam original remote key eka dashboard eka yata asse tape karala athi.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Key eke signal range eka iwara wena thena godak wela hitagana hitiyoth auto lock unlock wenna gannawa tika kalayak giyama :) Denma oke push button ayin karala Key hole ekak fix karaganna. Oka mehe fix karapu ekaknam original remote key eka dashboard eka yata asse tape karala athi.
    E key eka thiyenwa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    After market chinese remote key වල ඔය අවුල එනව. මගෙත් remote key එක සමහර වෙලාවට දෙතුන්පාර lock, unlock කරන්න ඕනෙ දොර අැරගන්න.
     
    • Like
    Reactions: NRTG

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Car Push Start Keyless entre අවුලක් ? මේකයි මචන් මගේ Toyota IST 2008 එකේ Push Start එක Original ආපු එක නෙමේ නිල් පාට Button එක තියෙන එකක්, මම හිතන්නේ මෙහේ set කරපු එකක්, මම ගද්දි තිබ්බේ එහෙමයි, ගත්තට පස්සේ එක පාරක් Smart Key එකේ රතු පොඩි LED ලයිට් එක එක දිගටම පත්තු වේවි, කාර් එක ඇර ගන්න බැරි උනා. පස්සේ නොර්මල් යතුර දාල ඇරියා, ස්ටාර්ට් කර ගන්නත් පුළුවන් උනා, ඊට පස්සේ හොද බැටරියක් දැම්මා Smart Key එකට, බැහැල ඇති කියලා හිතාගෙන, එත් සති දෙකකින් ආයිත් ඒ සිද්දියම උනා, ඇර ගන්න බැරි උනා, Smart Key එකෙන්, Unlock එක එබුවාම ඩබල් සිග්නල් පත්තු වෙනවා දොර ඇරෙන්න නැ. ලොක් වෙන සද්දේ නම් එනවා ලොක් කරන එක එබුවාම, මොකද්ද මේකට කරන්නේ ?

    දැනට එක Smart key එකයි තියෙන්නේ ? අනික් එක නොර්මල් යතුර එක්ක රිමෝට් එක එන එක, මේකේ යතුරු කටත් වහලා තියෙන්නේ.
    wiring eke awlak nathnam recondition unit ekak daganna. chinese ewa awl wenawalu