physics ganak

msurangag

Member
Apr 27, 2011
873
100
0
Physics Help

දිග 0.5m බැගින් හා හරස්කඩ වර්ගපලය 0.5 cm ^2 හා 0.2 cm^2 වන එක්තරා වානේ කම්බි 2 ක් සම්බන්ද කොට ඇත්තේ 1m ම වන පරිදි වේ . වානේ වල යම්මාපංකය හා සමානුපාතික සීමාව පිලිවෙලින්
2x10^11 Nm^-2 හා 2.5x 10^8 Nm^-2 වේ .සමානුපාතික සීමාව ඉක්මවා නොයන පරිදි එල්විය හැකි උපරිම ස්කන්දය කියද ?

පිළිතුර 500Kg
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mulin type karanna igena ganin (singlish walin hari terenna). deyak kaata hari kiya denna hithenawada ban ohoma thread dakkama? oya wachana tika sinhalen type kalanam umbe effort eka danenawa... meke kauru unath udaw karanne neethiyakata neweyine... eke respect eka deepan..
    tharahata newei kollo. physics igena gannawa kiyanne hithanna puluwan ekekne... mama meka sinhalen type karanne neththe ay kiyala nam ahanna epa.
     
    තැන්ක්ස් :) මම ටයිප් කලා සිංහලෙන්
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පොඩි දෙයක් මචං. :nerd:
    කම්බි දෙක AB හා CD කියලා ගමුකෝ.
    AB ට දැරිය හැකි උපරිම බලයේ ස.සී 2.5 x 10^11 නේ.
    උපරිම ප්‍රත්‍යබලය = බලය / වර්ගඵලය
    2.5 x 10^8 = F / 0.5 x 10^-4 (10^-4 වෙන්නේ cm^2 හිංදා)
    F = 12.5 x 10^3 N

    CD ට
    2.5 x 10^8 = F / 2.0 x 10^-4
    F = 5 x 10^3 N
    F = 5000N = 500KG

    මෙම තන්තු දෙකම එකට සම්බන්ද කර ඇති බැවින් කුඩාම උපරිම බලය ලබා ගත යුතු වේ.
    එම නිසා උපරිම භාරය 500kg වේ.
     
    Last edited:
    • Like
    Reactions: msurangag

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වට් ෆ ෆක් සිඞ්හලයෝ :shocked:
    තෝ මට එව්ව pm එකේ තිබ්බෙ සමානුපා. සීමාව 2x10^11nM^2 කියලනෙ :baffled:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    වට් ෆ ෆක් සිඞ්හලයෝ :shocked:
    තෝ මට එව්ව pm එකේ තිබ්බෙ සමානුපා. සීමාව 2x10^11nM^2 කියලනෙ :baffled:
    මේකේ ලගින්නැතුව පාඩම් කරපං ‍යකෝ තව මාස 3යි (මේක ඇහෙද්දි කනට මී පැණි වැටෙනවා වග‍‍ේ නේ :rofl: )
    දුප්...
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    පොඩි දෙයක් මචං. :nerd:
    කම්බි දෙක AB හා CD කියලා ගමුකෝ.
    AB ට දැරිය හැකි උපරිම බලයේ ස.සී 2.5 x 10^11 නේ.
    උපරිම ප්‍රත්‍යබලය = බලය / වර්ගඵලය
    2.5 x 10^8 = F / 0.5 x 10^-4 (10^-4 වෙන්නේ cm^2 හිංදා)
    F = 12.5 x 10^3 N

    CD ට
    2.5 x 10^8 = F / 2.0 x 10^-4
    F = 5 x 10^3 N
    F = 5000N = 500KG

    මෙම තන්තු දෙකම එකට සම්බන්ද කර ඇති බැවින් කුඩාම උපරිම බලය ලබා ගත යුතු වේ.
    එම නිසා උපරිම භාරය 500kg වේ.

    ගොඩක් පින් යාළුවා :)
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    වට් ෆ ෆක් සිඞ්හලයෝ :shocked:
    තෝ මට එව්ව pm එකේ තිබ්බෙ සමානුපා. සීමාව 2x10^11nM^2 කියලනෙ :baffled:

    සොරි සහෝදරයා ...මේ දවස් වල ටිකක් අවුල් විබාගේ ලග හින්දා :)