owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    නිධානයක් ගන්න‍ නේද යන්නේ පුටේ :dull::rolleyes:
    ඉස්සරලා බලපං frequency යවලා තියෙනවද කියලා :rofl: හැබයි පුතේ හොද වැඩක් නෙමේ අන් සතු දෙයක් ගැනීම :dull::dull: :P
     
    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18

    ne machan mekai sirama seen eka mage yaluwekge gedara nidanayak tiyanawa kiaya buwa kohenda baluwama qwalu, kohenda kiyalanam mata qwe ne balapu tanin sudu pata chemical ekak dunnalu galata dala balana kiyala. dammama air bubble enawanam badu tiyanawa kiwalu. mu bagayak galata dala ituru tika athata halagena dan uge atha kaha pata wela hama gihin pichchila wage. u kiyanawa apu air bubble ekakut nelu athata kela una witarai kiwa. ekai machan tikak hoyala baluwe
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නිධානයක් ගන්න‍ නේද යන්නේ පුටේ :dull::rolleyes:
    ඉස්සරලා බලපං frequency යවලා තියෙනවද කියලා :rofl: හැබයි පුතේ හොද වැඩක් නෙමේ අන් සතු දෙයක් ගැනීම :dull::dull: :P
    :yes::yes::yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ne machan mekai sirama seen eka mage yaluwekge gedara nidanayak tiyanawa kiaya buwa kohenda baluwama qwalu, kohenda kiyalanam mata qwe ne balapu tanin sudu pata chemical ekak dunnalu galata dala balana kiyala. dammama air bubble enawanam badu tiyanawa kiwalu. mu bagayak galata dala ituru tika athata halagena dan uge atha kaha pata wela hama gihin pichchila wage. u kiyanawa apu air bubble ekakut nelu athata kela una witarai kiwa. ekai machan tikak hoyala baluwe

    නිධාන අරන් නෑ මචං මං කලින් :P ඔන්න කලින්ම කිව්වා. මෙහෙමයි මචං case එක දැං තියෙන ලේසිම වැඩේ තමා doppler effect එක use කරලා ඇතුලේ තියෙන ලෝහ වරග අදුරගන්න පුළුවං. රත්තරං, රිදී වගේ. සමහර දියමන්ති හිටං හොයන්න පුළුවං ඒවා තියෙනවා ලංකාවේ නෑ. හොදම වැඩේ එහෙම කරන එක. තව දෙයක් ඉන්නේ හොර කපුවෝ. යාළුවට බෙහෙත් ගන්න කියපං නැත්තම් පිලිකාවකට එන්න පුළුවං. ඉක්මන්ටම කියපං. doctor ට ඇත්තම කියන්න ඕන නෑ ඒත් අරකේ ඉතුරු තියනවනම් අරන් පලයං
     
    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    mama sirama seen eka tamai ban dala tiyenne badu tiyanawanam itin yaluwa ganie ban mawat set karagaththot ubalata kiyanamko
     
    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    නිධාන අරන් නෑ මචං මං කලින් :P ඔන්න කලින්ම කිව්වා. මෙහෙමයි මචං case එක දැං තියෙන ලේසිම වැඩේ තමා doppler effect එක use කරලා ඇතුලේ තියෙන ලෝහ වරග අදුරගන්න පුළුවං. රත්තරං, රිදී වගේ. සමහර දියමන්ති හිටං හොයන්න පුළුවං ඒවා තියෙනවා ලංකාවේ නෑ. හොදම වැඩේ එහෙම කරන එක. තව දෙයක් ඉන්නේ හොර කපුවෝ. යාළුවට බෙහෙත් ගන්න කියපං නැත්තම් පිලිකාවකට එන්න පුළුවං. ඉක්මන්ටම කියපං. doctor ට ඇත්තම කියන්න ඕන නෑ ඒත් අරකේ ඉතුරු තියනවනම් අරන් පලයං

    thanks machan mama kiyanam uta, u behet ganna yanne chater eka nisa dawillata komarika gaga innawa bn, ow machan mat e gana ahala tiyanawa scan karanna machine tiyanawalu un eka tanakata 15000 wage charge karanawalu neda
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    thanks machan mama kiyanam uta, u behet ganna yanne chater eka nisa dawillata komarika gaga innawa bn, ow machan mat e gana ahala tiyanawa scan karanna machine tiyanawalu un eka tanakata 15000 wage charge karanawalu neda

    ow මචං ගනම් නම් දන්නේ නෑ. ඒත් උන් දන්නවා ගල දිය කරන හැටි එහෙමනම්..
    කපුවෝ කිව්වට බිලි දෙන්න ඕන කියල බැරි වෙලාවත් කුකුලෙක්වත් කපන්න එපා පව් වැඩ බං :no:
    ගොඩක් නිදං වල තියෙනවා විස වායු එහෙම හොද chemistry ඩයල් එකක් හොයන් වැඩේ කරපං අව්ලක් නෑ එතකොට උ‍ට 5%-10% දෙන්න වෙයි. ලොකුම සීන් එක යාළුවට අනිවා බොහත් ගන්න කියපං