මිගමුව Wedding Photo Location

kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    මිගමුව අවට ලස්සන Wedding Photo Location දන්නවද ? Wedding Photography වලට . සල්ලි ගන්න තැනක් නම් Price දන්නවනම් කියන්න
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගොඩක් ටුවරිස් හොටෙල් නේ ඒ සයිඩ් එක බීච් එක
    හෙපැත්තේ ඕන තරම් ලොකේශන් තියෙන්නේ බන් ගම්පහ
    මල් වත්තට මොකද ඒ හැටි දුරක්ද බොට 30.000/= නම්
    ගන්නේ නෑ ජෙට් වින්ග් එකේ පොඩ්ඩක් කතා කරලා බලහන්
    උන්ගේ අර පදාස පූල් එක නම් තියේ නාන්න :cool:
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    jet wing ගණන් බන්..club palm bay,club hotel dolphin එහෙම කොහොමද..මටත් දන ගන්නා ඕන වෙලා තියෙනවා බන්..