Post your car's fuel efficiency

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    24gukhh.jpg

    my car Daihatsu charade G10
    20kml

    කිව්වට තරහ වෙන්න එපා

    කාර් එක කාලා විනාස කරලා.....

    මේක අරන් දුමින්දයා ගාවට ගියානම් උබට ලක්ශ එකහමාරක බේසික් එකක් දීලා ඌ ගාව උබ වැඩට හන්නවා ශුවර් එකට. මොකද ඌට වගේම ටැලන්ට් එකක් උබටත් තියෙන්නේ:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තව මාස දෙකකින්

    වාහනය - ටොයොටා J100
    නිශ්පාදිත වර්ශය - 2005
    ඉන්දන වර්ගය - පැට්‍රෝල්
    ගියර පද්දතිය - ඔටෝ
    ලග - 3.5kmpl
    දුර - 4.5kmpl
    :lol::lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Prius 2010 S touring
    The Multi Info Display shows its 31kmpl w/ AC (in city) :lol:
    but I dont believe that much its working..

    I think as average its about 25kmpl :dull:
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18260578 said:
    තව මාස දෙකකින්

    වාහනය - ටොයොටා J100
    නිශ්පාදිත වර්ශය - 2005
    ඉන්දන වර්ගය - පැට්‍රෝල්
    ගියර පද්දතිය - ඔටෝ
    ලග - 3.5kmpl
    දුර - 4.5kmpl
    :lol::lol:

    ado meh uba gawa prado ekak thibba neh?
    eka kochhara kalada ban..

    year eka mokadda eke
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;18260578 said:
    තව මාස දෙකකින්

    වාහනය - ටොයොටා J100
    නිශ්පාදිත වර්ශය - 2005
    ඉන්දන වර්ගය - පැට්‍රෝල්
    ගියර පද්දතිය - ඔටෝ
    ලග - 3.5kmpl
    දුර - 4.5kmpl
    :lol::lol:

    hqdefault.jpg

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    N♥K_forever;18260856 said:
    ado meh uba gawa prado ekak thibba neh?
    eka kochhara kalada ban..

    year eka mokadda eke

    prado eka thama thiyenawa ban. 2002 auto ekak. eka hodata thel karanawa.

    land cruiser j100 ekak genath hadanawa. eka gana oya damme. ekanam 2005 ekak. thama hadala iwara na. engine eka galawala thiyenne
     
    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    Toyota Allion 260
    With A/C short trips 11.5
    With A/C Long trips 14-16

    I did a engine tune up recently, the fuel consumption decreased rapidly. consider doing an engine tune up from a trusted place, u'll see a change for sure.
    b1.jpg
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    thanujarockz
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 260
    Join Date: Nov 2011
    Location: sri lanka

    12-17-2012, 09:43 AM

    images

    Mazda EUNOS

    A/C not working..
    i think its 9 per liter.

    Machan Meeka Umbeda.....?

    Parts koheda thiyenne.

    Dash boards / Roof Beading / Rear door beading

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland

    මචන් නවාරා එකේ ලෙඩ ආවෙ නැද්ද? හැම එකාම කියනවා ලෙඩ ගොඩක් කියල.

    ඔය "හැමෝම" කියන්නෙ නවාරා පාවිච්චි කරන එවුන්ද ? නැත්තන් කැඩෙනව බලන් ඉදපු එවුන්ද ? :baffled:

    ඔය ලෙඩක් දෙකක් මටත් කියපන්කො දැනගන්නත් එක්ක :nerd:
     
    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    Suzuki swift 2002 jeep model.
    short distance 10.5 kmpl
    out station 15 kmpl
    High way 20 kmpl

    USE ONLY 95 Petrol and maintain RPM in 2000 -2200
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඔය "හැමෝම" කියන්නෙ නවාරා පාවිච්චි කරන එවුන්ද ? නැත්තන් කැඩෙනව බලන් ඉදපු එවුන්ද ? :baffled:

    ඔය ලෙඩක් දෙකක් මටත් කියපන්කො දැනගන්නත් එක්ක :nerd:

    පුද්ගලිකව පාවිච්චි කරලා නැත ඒත් හොදටම දන්න යාලුවෙක් ලග එකක් තිබුනා මෙන්න මේ අවුල් ආවා කියලා මතකයි

    ඩිෆරන්සලේ මොකද්දෝ අවුලක් ඇවිත් ඒක හදන්න හෙන ගානකට තට්ටු වුනා මේක කොමන් ලෙඩක් කියලත් කියනවා.
    ඩීසල් ඉන්ජෙක්ටර් ඉක්මනට සවුත්තු වෙනවා.
    ටික දවසක් පදිනකොට මහා කලු දුම් දාන්න පටන් ගන්නවා.
    තව ඕනෙ නම් කියන්න මම අහලාම කියන්නම්, හදන්න ගිය ගනන් හිලවු එක්කම අනිත් එක තමයි ලේසියකට ඕක විකුන ගන්න බෑ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    පුද්ගලිකව පාවිච්චි කරලා නැත ඒත් හොදටම දන්න යාලුවෙක් ලග එකක් තිබුනා මෙන්න මේ අවුල් ආවා කියලා මතකයි

    ඩිෆරන්සලේ මොකද්දෝ අවුලක් ඇවිත් ඒක හදන්න හෙන ගානකට තට්ටු වුනා මේක කොමන් ලෙඩක් කියලත් කියනවා.
    ඩීසල් ඉන්ජෙක්ටර් ඉක්මනට සවුත්තු වෙනවා.
    ටික දවසක් පදිනකොට මහා කලු දුම් දාන්න පටන් ගන්නවා.
    තව ඕනෙ නම් කියන්න මම අහලාම කියන්නම්, හදන්න ගිය ගනන් හිලවු එක්කම අනිත් එක තමයි ලේසියකට ඕක විකුන ගන්න බෑ

    ඩිෆරන්සලේ ලෙඩේ ආවෙ නම් ඕක tow කරන්න පාවිච්චි කරපු එකක් වෙන්න ඇති. පස්සහ ට්‍රේලර් ගහන්න කෑල්ලක් තිබ්බ නේද :lol:

    ඔටෝ ගියර් එකක් නේද ? DPF ගෙඩියක් දාල ECU reset කරන්න, ආය ජරා ඩීසල් ගහන්නත් එපා කියන්න. ඉදල හිටල හොදට රේස් කරන් 70-80 වගේ එක දිගට ටික දුරක් යන්න කියන්න

    navara එකේ කොමන් ලෙඩේ තමා ක්ලච් එකට කෙල වෙන එක. ඒක වෙන්නෙ 2006-2007 මුල් කාලෙ ආව ඒවගෙ. ඒත් දැන් මෙහෙ තියන ගොඩක් ඒවගෙ ඕක මාරු කරල තියෙන්නෙ. ඔටො ගියර් ඒවගෙ එනව dpf . ඒ මගුල හිර උනාම check engine ලයිට් පත්තු වෙනව. එතකොට එන්ජිම ෆුල් performance වැඩ කරන්නෙ නෑ.

    ශුවර් එකට නානා කෙනෙක් ගෙනාපු දිරච්ච කට්ටකට අහු වෙලා. :(
     
    ඔය ඩිෆරන්සල් කේස් එක නම් වුනේ ඒකේ අවුල ඇවිත් උන් ඒක ගලවන්නේ නැතිව හිටියා ඒක ගලවන එකේ මොකද්දො කේස් එකක් තියනවා කියල (මොකක් හරි නට් එකක් හිරවෙලා ඒක ලාම්පුවෙන් රත් කරලා තමයි ගලවන්න වෙන්නේ, එහෙම කරන එක රිස්කි කියලා ගලවන්නේ නැතිව ඉදල තමයි කෙලවුනේ)

    ඔව් ඩීසල් නිසා තමයි මේකට කෙලවුනේ, මේක අන් රෙජිස්ටර් අරගනිපු එකක්,හම්බන්තොට තමයි පැද්දේ එහේ කොයින්ද සුපර් ඩීසල්,

    මතක විදියට මැනුවල් එකක් මේ අවුල් තිබ්බෙ නැත්නම් මමත් මේකක් ගන්නවා මෙකේ කතන්දර ඇහුවාම බය හිතෙනවා උන් ඒක අනතිමට විකුනලා දාල මහේන්ද්‍රා ස්කෝපියෝ කියල අටමගලෙයක් අරන් ආව