![]()
my car Daihatsu charade G10
20kml
කිව්වට තරහ වෙන්න එපා
කාර් එක කාලා විනාස කරලා.....
මේක අරන් දුමින්දයා ගාවට ගියානම් උබට ලක්ශ එකහමාරක බේසික් එකක් දීලා ඌ ගාව උබ වැඩට හන්නවා ශුවර් එකට. මොකද ඌට වගේම ටැලන්ට් එකක් උබටත් තියෙන්නේ


![]()
my car Daihatsu charade G10
20kml




රත්තරං;18260578 said:තව මාස දෙකකින්
වාහනය - ටොයොටා J100
නිශ්පාදිත වර්ශය - 2005
ඉන්දන වර්ගය - පැට්‍රෝල්
ගියර පද්දතිය - ඔටෝ
ලග - 3.5kmpl
දුර - 4.5kmpl![]()
රත්තරං;18260578 said:තව මාස දෙකකින්
වාහනය - ටොයොටා J100
නිශ්පාදිත වර්ශය - 2005
ඉන්දන වර්ගය - පැට්‍රෝල්
ගියර පද්දතිය - ඔටෝ
ලග - 3.5kmpl
දුර - 4.5kmpl![]()


Nissan navara DCi 2500CC 10km/l avg
N♥K_forever;18260856 said:ado meh uba gawa prado ekak thibba neh?
eka kochhara kalada ban..
year eka mokadda eke
මචන් නවාරා එකේ ලෙඩ ආවෙ නැද්ද? හැම එකාම කියනවා ලෙඩ ගොඩක් කියල.


ඔය "හැමෝම" කියන්නෙ නවාරා පාවිච්චි කරන එවුන්ද ? නැත්තන් කැඩෙනව බලන් ඉදපු එවුන්ද ?
ඔය ලෙඩක් දෙකක් මටත් කියපන්කො දැනගන්නත් එක්ක![]()
පුද්ගලිකව පාවිච්චි කරලා නැත ඒත් හොදටම දන්න යාලුවෙක් ලග එකක් තිබුනා මෙන්න මේ අවුල් ආවා කියලා මතකයි
ඩිෆරන්සලේ මොකද්දෝ අවුලක් ඇවිත් ඒක හදන්න හෙන ගානකට තට්ටු වුනා මේක කොමන් ලෙඩක් කියලත් කියනවා.
ඩීසල් ඉන්ජෙක්ටර් ඉක්මනට සවුත්තු වෙනවා.
ටික දවසක් පදිනකොට මහා කලු දුම් දාන්න පටන් ගන්නවා.
තව ඕනෙ නම් කියන්න මම අහලාම කියන්නම්, හදන්න ගිය ගනන් හිලවු එක්කම අනිත් එක තමයි ලේසියකට ඕක විකුන ගන්න බෑ


ඩිෆරන්සලේ ලෙඩේ ආවෙ නම් ඕක tow කරන්න පාවිච්චි කරපු එකක් වෙන්න ඇති. පස්සහ ට්‍රේලර් ගහන්න කෑල්ලක් තිබ්බ නේද
ඔටෝ ගියර් එකක් නේද ? DPF ගෙඩියක් දාල ECU reset කරන්න, ආය ජරා ඩීසල් ගහන්නත් එපා කියන්න. ඉදල හිටල හොදට රේස් කරන් 70-80 වගේ එක දිගට ටික දුරක් යන්න කියන්න
navara එකේ කොමන් ලෙඩේ තමා ක්ලච් එකට කෙල වෙන එක. ඒක වෙන්නෙ 2006-2007 මුල් කාලෙ ආව ඒවගෙ. ඒත් දැන් මෙහෙ තියන ගොඩක් ඒවගෙ ඕක මාරු කරල තියෙන්නෙ. ඔටො ගියර් ඒවගෙ එනව dpf . ඒ මගුල හිර උනාම check engine ලයිට් පත්තු වෙනව. එතකොට එන්ජිම ෆුල් performance වැඩ කරන්නෙ නෑ.
ශුවර් එකට නානා කෙනෙක් ගෙනාපු දිරච්ච කට්ටකට අහු වෙලා.![]()