ඔය ඩිෆරන්සල් කේස් එක නම් වුනේ ඒකේ අවුල ඇවිත් උන් ඒක ගලවන්නේ නැතිව හිටියා ඒක ගලවන එකේ මොකද්දො කේස් එකක් තියනවා කියල (මොකක් හරි නට් එකක් හිරවෙලා ඒක ලාම්පුවෙන් රත් කරලා තමයි ගලවන්න වෙන්නේ, එහෙම කරන එක රිස්කි කියලා ගලවන්නේ නැතිව ඉදල තමයි කෙලවුනේ)
ඔව් ඩීසල් නිසා තමයි මේකට කෙලවුනේ, මේක අන් රෙජිස්ටර් අරගනිපු එකක්,හම්බන්තොට තමයි පැද්දේ එහේ කොයින්ද සුපර් ඩීසල්,
මතක විදියට මැනුවල් එකක් මේ අවුල් තිබ්බෙ නැත්නම් මමත් මේකක් ගන්නවා මෙකේ කතන්දර ඇහුවාම බය හිතෙනවා උන් ඒක අනතිමට විකුනලා දාල මහේන්ද්‍රා ස්කෝපියෝ කියල අටමගලෙයක් අරන් ආව





දැන් බන් ලෙඩ ගොඩක් උනේ කොහොමද කියල ඔය උබම උත්තරේ දුන්නෙ. ලන්කාවෙ අනාතයොන්ට මොන නවාරාද බන් ටාටා තමා





