Post your car's fuel efficiency

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    ඔය ඩිෆරන්සල් කේස් එක නම් වුනේ ඒකේ අවුල ඇවිත් උන් ඒක ගලවන්නේ නැතිව හිටියා ඒක ගලවන එකේ මොකද්දො කේස් එකක් තියනවා කියල (මොකක් හරි නට් එකක් හිරවෙලා ඒක ලාම්පුවෙන් රත් කරලා තමයි ගලවන්න වෙන්නේ, එහෙම කරන එක රිස්කි කියලා ගලවන්නේ නැතිව ඉදල තමයි කෙලවුනේ)

    ඔව් ඩීසල් නිසා තමයි මේකට කෙලවුනේ, මේක අන් රෙජිස්ටර් අරගනිපු එකක්,හම්බන්තොට තමයි පැද්දේ එහේ කොයින්ද සුපර් ඩීසල්,

    මතක විදියට මැනුවල් එකක් මේ අවුල් තිබ්බෙ නැත්නම් මමත් මේකක් ගන්නවා මෙකේ කතන්දර ඇහුවාම බය හිතෙනවා උන් ඒක අනතිමට විකුනලා දාල මහේන්ද්‍රා ස්කෝපියෝ කියල අටමගලෙයක් අරන් ආව

    :lol::lol::lol::lol::lol:

    දැන් බන් ලෙඩ ගොඩක් උනේ කොහොමද කියල ඔය උබම උත්තරේ දුන්නෙ. ලන්කාවෙ අනාතයොන්ට මොන නවාරාද බන් ටාටා තමා :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    :lol::lol::lol::lol::lol:

    දැන් බන් ලෙඩ ගොඩක් උනේ කොහොමද කියල ඔය උබම උත්තරේ දුන්නෙ. ලන්කාවෙ අනාතයොන්ට මොන නවාරාද බන් ටාටා තමා :rofl:

    ඒත් මචන් මම හිතන විදියට නවාරා ගැන ඔච්චරම අවුල් කියන්න අනිත් හේතු සේම් Year ආපු අනිත් කැබ් එක්ක එක්ක බලද්දි සෑහෙන්න ලෙඩ වැඩි කම තමයි, මොනවා කිවුවත් ලංකාවෙ කැබ් ගන්නෙ සෑහෙන්න අඩු මේන්ටේන් එකක් කරල පට්ට ගහන්න පුලුවන් වාහනයක් කියලා නේ, එහෙම බලද්දි නවාරා කියන්නේ හොද ඔප්ශන් එකක් නෙමෙයි කාර් ගන්න ගොඩක් උන් ටිකක් හරි මේන්ටේන් ටික කරනවා. හරියට කලට වෙලාවට මේන්ටේන් ටික හරියට කරනවා නම් නවාරා හොද වාහනයක් වෙන්න පුලුවන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,434
    17,405
    113
    Auckland
    ඒත් මචන් මම හිතන විදියට නවාරා ගැන ඔච්චරම අවුල් කියන්න අනිත් හේතු සේම් Year ආපු අනිත් කැබ් එක්ක එක්ක බලද්දි සෑහෙන්න ලෙඩ වැඩි කම තමයි, මොනවා කිවුවත් ලංකාවෙ කැබ් ගන්නෙ සෑහෙන්න අඩු මේන්ටේන් එකක් කරල පට්ට ගහන්න පුලුවන් වාහනයක් කියලා නේ, එහෙම බලද්දි නවාරා කියන්නේ හොද ඔප්ශන් එකක් නෙමෙයි කාර් ගන්න ගොඩක් උන් ටිකක් හරි මේන්ටේන් ටික කරනවා. හරියට කලට වෙලාවට මේන්ටේන් ටික හරියට කරනවා නම් නවාරා හොද වාහනයක් වෙන්න පුලුවන්.

    හොදම වැඩේ තමන්ට කරගහන්න බැරි වාහන වලට කරගහන්නෙ නැතුව පුලුවන් අටමගලක් ගලපගෙන පාවිච්චි කරන එක :lol:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;18261278 said:
    prado eka thama thiyenawa ban. 2002 auto ekak. eka hodata thel karanawa.

    land cruiser j100 ekak genath hadanawa. eka gana oya damme. ekanam 2005 ekak. thama hadala iwara na. engine eka galawala thiyenne

    hambo bn..:nerd:
    prado eka keeyak karanawda bbbn
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Nissan Lucino 1996 Auto 1.5cc
    with A/C city 9-10 kmpl
    with A/C outstation 12-14kmpl

    Depends on how you drive ;)
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    10101036_199312.jpg

    with A/C town - 14km/l
    with A/C long trip 18-20 km/l