වෙසක් දින

waligamaya

Well-known member
  • 1544964_10153309209981934_612579715082863613_n.jpg

    එළකිරි සියලුම බොදුනුවන් ගෙන් ඉල්ලන බැහැපත් ඉල්ලීමකි. මොකධ මෙවැනි දිනම මේවගේ පහත පන්තියේ වසල වැඩ නොකර මෙම දිනට ලබාදිය යුතු නිසි ගරුත්වය ලබා දෙමු.
    තව දෙයක් ඔය දන්සල් වගේ ඒවා සංවිදානය කරන අයගෙන් ඉල්ලන්නේ ඉස්ථානවල මහා හඩින් බජව් දමමින් මෙම දිනයේ ඇති සන්සුන් බව නැතිකරන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: s@dun193

    waligamaya

    Well-known member
  • ඒ කෑම නිර්මාංශව දෙන්න... :P
    මම නම් මචන් ඕවට කැමතිනැ කිසිම තේරුමක් නැති වැඩක්. නිකන් ගොන් අතල් එකක්. ඔය සල්ලිවලින් අසරනයෙක්ට පිහිට උනා නම් එක තමයි උතුම්, නිකන් අතල් ගන්නේ නැතිව.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මම නම් මචන් ඕවට කැමතිනැ කිසිම තේරුමක් නැති වැඩක්. නිකන් ගොන් අතල් එකක්. ඔය සල්ලිවලින් අසරනයෙක්ට පිහිට උනා නම් එක තමයි උතුම්, නිකන් අතල් ගන්නේ නැතිව.

    aththa! :):P