UNWELCOMED PLACE ON THE EARTH

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔය සෙන්ටිනල් කියන මිනිස්සු අප්‍රිකාවේ ඉදලා ආපු මුල්ම මිනිස්සුන්ගෙන් කෙලින්ම පැවතෙන ජාතියක්, ජාන මොකුත් මිශ්‍ර වෙලා නෑ වෙන කිසිම ජාතියක් සමග, තනිකර pure gene තියෙන්නේ ඉතින් උන් සාමාන්‍යය ලෝකයට ආවොත් ලෙඩ හැදිලා නිකම්ම මැරිලා යනවා. ඔහොමම ඉන්න එක හොදයි. නමුත් ඔය මිනිහෙක් අල්ලගත්ත නම් පර්යේෂණ කරලා පරිණාමය ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න තිබ්බා, සමහර විට ඇමරිකාවේ එවුන් කරලදත් දන්නේ නෑ මෙලහකට.
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    helicopter ekakin gihilla ekekwa allagena awanan hari .. :D mukuth karadarayak nokara un gana wisthara ehema hoyagena apahu gihin danna puluwan. wadinne nathi wenna wedi thiyala baya karala karathahaki :D :D :D :D :D :D :D :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    surprise-smiley-emoticon.gif