North Sentinel Island -- The World's Hardest Place to Visit
ලොවට සැඟවුණු ඉන්දියන් සාගරයේ අභිරහස් දූපත
අන්දමන් දුපත් ආසන්නයේ සැන්ටිනල් නමින් හැඳින්වෙන අද්භූත දුපතක් පවතී. මෙහි ජිවත් වන මිනිසුන්ද කුතුහලය දනවන අද්භූත මිනිසුන් කොටසකි.ලොව වෙසෙන අනෙක් පිරිස් සමග ගනුදෙනු කිරීමට අකමැති මෙම මිනිසුන් වසර 60,000 ක සිට පැවත එන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිටස්තරයන්ට තහනම් කලාපයක් කර ඇති මොහුන් අප්‍රිකානුවන්ට සමාන රුප දේහයකින් හෙබි මේ මිනිසුන් පිටස්තරයන් පැමිණයහොත් ගල් ගසා ඔහුන්ව ඝාතනය කිරීමටද පසුබට නොවන බව සඳහන්.
2004 දී පැවති සුනාමි අනතුරේදී පවා මොහුන්ව බේරාගැනීමට දුපත වෙත බෝට්ටු පැමිණියත් ඒ පිරිසට ගල් ගසා එලවිමටද මේ ගෝත්‍රික වැසියන් කටයුතු කර ඇත. එසේම 2006 වසරේදී එම දුපතේ මාළු අල්ලමින් සිටි පිටස්තරයන් දෙදෙනෙකුට ඔහුන් ඊතල වලින් විද මරණයට පත් කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.

ලිපිය උපුටා ගැනීම විශ්වකර්ම බ්ලොග් / පිංතූර එංගලන්තයේ ඩේලි මේල්
Last edited: