මචන්ල පොඩි උදව්වක් කරපල්ලකො

මේකයි case 1.
මම දැනට 1 පාරක් A/L කලා.campus යන්න result මදි
.තව දෙපාරක් කරන්න පුලුවන්නෙ.2016 දි ආයෙත් ලියනව මචන්ල.ඒ කාලය ඇතුලත ලලිත් ඇතුලත්මුදලි training center එකේ NVQ course 1ක් කරන්න අදහසක් තියෙනව.මට තියෙන ප්‍රශ්නෙ තමා මචන්ලා campus select වුනොත් NVQ course 1ක් කරපු 1 ප්‍රශ්නයක් වෙයිද කියන 1.මොකද Tech ගියොත් campus යන්න බැරි මොකද්ද මන්ද එහෙම වගන්තියක් තියෙනව නේද බන් අර ප්‍රතිපාදන සභාවෙන් ගහන පොතේ

...දන්න එකෙක් කියහල්ලකො බන්

.