Campus යන්න

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මචන්ල පොඩි උදව්වක් කරපල්ලකො:):):)

    මේකයි case 1.
    මම දැනට 1 පාරක් A/L කලා.campus යන්න result මදි:(.තව දෙපාරක් කරන්න පුලුවන්නෙ.2016 දි ආයෙත් ලියනව මචන්ල.ඒ කාලය ඇතුලත ලලිත් ඇතුලත්මුදලි training center එකේ NVQ course 1ක් කරන්න අදහසක් තියෙනව.මට තියෙන ප්‍රශ්නෙ තමා මචන්ලා campus select වුනොත් NVQ course 1ක් කරපු 1 ප්‍රශ්නයක් වෙයිද කියන 1.මොකද Tech ගියොත් campus යන්න බැරි මොකද්ද මන්ද එහෙම වගන්තියක් තියෙනව නේද බන් අර ප්‍රතිපාදන සභාවෙන් ගහන පොතේ:baffled::baffled::baffled::baffled:...දන්න එකෙක් කියහල්ලකො බන්:shocked::shocked::shocked::shocked::shocked:.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    Yako uba 1 wani paara A/L ma witharak karalaa campus yanna marks madi wechcha eke, dewani paara A/L +NVQ korala Campus yannada try koranne? poddak hithalaa balapan e gana.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    reply කරපු ඔක්කෝටම thanks and පිං මචන්ල:):):).එහෙනම් අවුලක් වෙන 1ක් නෑ නෙ.....
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Yako uba 1 wani paara A/L ma witharak karalaa campus yanna marks madi wechcha eke, dewani paara A/L +NVQ korala Campus yannada try koranne? poddak hithalaa balapan e gana.

    පලවෙනි පාර කරපු ගොං කං දැන් තමා තේරෙන්නෙ බන්:angry::angry::angry:.කොච්චරනම් කාලෙ කෑවද ඒ දවස් වල:angry::angry::angry::angry:.අහල පහල එවුනුයි නෑදෑයන්ගෙ එවුනුයි campus යන කොට පොලව පලාගෙන යන්න හිතෙනව බන්.:oo::oo::oo:.උඹ කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනව තමා.....:no::no:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    පලවෙනි පාර කරපු ගොං කං දැන් තමා තේරෙන්නෙ බන්:angry::angry::angry:.කොච්චරනම් කාලෙ කෑවද ඒ දවස් වල:angry::angry::angry::angry:.අහල පහල එවුනුයි නෑදෑයන්ගෙ එවුනුයි campus යන කොට පොලව පලාගෙන යන්න හිතෙනව බන්.:oo::oo::oo:.උඹ කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනව තමා.....:no::no:

    යකෝ යාන්තම් කැම්පස් යන්න පුළුවන් විදියට පාස් වෙනවා කියල හිතන් පාඩම් කරන්න එපා. එතකොට උබට යන්න වෙන්නේ තුන් වෙනි පාරටත් විභාගේ කොරන්න. ඉහල Z එකක් ගන්න ට්‍රයි එක දීපන්. එතකොට උබට උගේ කැමැත්තට හොද කැම්පස් එකකට යන්න පුළුවන්. නැත්නම් ඔය යන්නම් වාලේ යන අම්බලම් පොට් එකක් සෙට් වේවි. කොහොමත් අනන් මනං නවත්තල "හදට යන්න ට්‍රයි එක දීපන්, එතකොට අඩුම තරමේ උබට පොල් ගහකට වත් නැගගන්න පුළුවන් වේවි". විභාගේ ඉවර වෙලා කැම්පස් යනකන් තියන time එකේ ඔය ඕන මගුලක් කරගනින්. Good luck!
     
    ඒකත් ඇත්ත තමා:dull::dull:.....Thanකූ බන්....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පලවෙනි පාර කරපු ගොං කං දැන් තමා තේරෙන්නෙ බන්:angry::angry::angry:.කොච්චරනම් කාලෙ කෑවද ඒ දවස් වල:angry::angry::angry::angry:.අහල පහල එවුනුයි නෑදෑයන්ගෙ එවුනුයි campus යන කොට පොලව පලාගෙන යන්න හිතෙනව බන්.:oo::oo::oo:.උඹ කියන එකෙත් පොඩි ඇත්තක් තියෙනව තමා.....:no::no:

    Dan ooma hithunata tika kaalayk yddi guds bahinwa ban, 2ma ala karaganta epa,