Honda_බෙට්ටක්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඉදලා ඉදලා දාල නේද හොන්ඩත් බෙට්ටක් වගේ එකක් :lol: HONDA Brio (නමෙත් නිකන් බඩ බුරුල් වෙච්ච ගතියක් තියනවා :lol:)

    nts6dirso5bl86vo5dhujn6k30_11188191_10205993463140952_6135313440483956478_n.jpg

    Honda Brio
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වීසෙල් එකේ මල්ලි වගේ....

    පස්සේ දොර හදන්න යන ගාන වීදුරුවක් දාලා ශේප් කරලා

    ඔය ජරාව ඉන්දියාවේ හදන්නේ. භාරත දේශයේ අනගි නිශ්පාදනයක්. :lol::lol::lol:

    ගන්න උන්ට ෆුල් ඉන්සුවරන්ස් දාන එක වටිනවා. ලේලන්ඩ් බස් එකක එහෙම හැප්පුනොත් 17 යකඩ තහඩුවක් වගේ වෙයි
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    රත්තරං;18266071 said:
    වීසෙල් එකේ මල්ලි වගේ....

    පස්සේ දොර හදන්න යන ගාන වීදුරුවක් දාලා ශේප් කරලා

    ඔය ජරාව ඉන්දියාවේ හදන්නේ. භාරත දේශයේ අනගි නිශ්පාදනයක්. :lol::lol::lol:

    ගන්න උන්ට ෆුල් ඉන්සුවරන්ස් දාන එක වටිනවා. ලේලන්ඩ් බස් එකක එහෙම හැප්පුනොත් 17 යකඩ තහඩුවක් වගේ වෙයි

    ලොල්..පදිරි කමෙන්ට් එක
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    රත්තරං;18266071 said:
    වීසෙල් එකේ මල්ලි වගේ....

    පස්සේ දොර හදන්න යන ගාන වීදුරුවක් දාලා ශේප් කරලා

    ඔය ජරාව ඉන්දියාවේ හදන්නේ. භාරත දේශයේ අනගි නිශ්පාදනයක්. :lol::lol::lol:

    ගන්න උන්ට ෆුල් ඉන්සුවරන්ස් දාන එක වටිනවා. ලේලන්ඩ් බස් එකක එහෙම හැප්පුනොත් 17 යකඩ තහඩුවක් වගේ වෙයි

    Honda නම කාගන්ඩ වාගේ හදන්නේ.........
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    The Honda Brio is a five-door subcompact hatchback produced by Honda in India, Thailand and Indonesia. The car was introduced in 2011.

    The Brio is powered by a 4-cylinder, 1.2 L (73 cu in) L12B i-VTEC gasoline engine delivering 88 PS (64.7 kW; 86.8 bhp). It is available with either a 5-speed manual or a continuously variable transmission.[7] The car is certified to deliver a combined mileage of 19.4 km/L (55 mpg-imp; 46 mpg-US)16.5 km/L (47 mpg-imp; 39 mpg-US) with manual and automatic transmission respectively on the Indian cycle.

    Safety equipment includes dual front airbags, anti-lock braking system, electronic brakeforce distribution and front pretensioner seat belts. The driver's side airbag feature multi-stage inflation. The front body is designed to absorb impact energy for better pedestrian protection.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18266071 said:
    වීසෙල් එකේ මල්ලි වගේ....

    පස්සේ දොර හදන්න යන ගාන වීදුරුවක් දාලා ශේප් කරලා

    ඔය ජරාව ඉන්දියාවේ හදන්නේ. භාරත දේශයේ අනගි නිශ්පාදනයක්. :lol::lol::lol:

    ගන්න උන්ට ෆුල් ඉන්සුවරන්ස් දාන එක වටිනවා. ලේලන්ඩ් බස් එකක එහෙම හැප්පුනොත් 17 යකඩ තහඩුවක් වගේ වෙයි

    uba danne vezzle :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැච්බැක් එකේ උපරිමයට ඇවිල්ලා
    :dull::dull::dull:

    ලගදිම ඉන්දියන් උට්ටලා ඔයිටවඩා පොඩි එකක් හදලා ඇඩ්වටයිස් කරනවා සිහින් සිරුරක් ඇති ඔබ සදහාමයි කියලා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;18266423 said:
    ලගදිම ඉන්දියන් උට්ටලා ඔයිටවඩා පොඩි එකක් හදලා ඇඩ්වටයිස් කරනවා සිහින් සිරුරක් ඇති ඔබ සදහාමයි කියලා

    :lol::lol::lol::lol:
    patta oi​
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රත්තරං;18266071 said:
    වීසෙල් එකේ මල්ලි වගේ....

    පස්සේ දොර හදන්න යන ගාන වීදුරුවක් දාලා ශේප් කරලා

    ඔය ජරාව ඉන්දියාවේ හදන්නේ. භාරත දේශයේ අනගි නිශ්පාදනයක්. :lol::lol::lol:

    ගන්න උන්ට ෆුල් ඉන්සුවරන්ස් දාන එක වටිනවා. ලේලන්ඩ් බස් එකක එහෙම හැප්පුනොත් 17 යකඩ තහඩුවක් වගේ වෙයි
    කියන්ඩ තියෙන ඔක්කොම කියල ඉවරයි කියහල්ලකො ඉතිං :D. බාල තහඩුවක් පේන්ඩ බෑ එනව මෙතන ;)
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ඉදලා ඉදලා දාල නේද හොන්ඩත් බෙට්ටක් වගේ එකක් :lol: HONDA Brio (නමෙත් නිකන් බඩ බුරුල් වෙච්ච ගතියක් තියනවා :lol:)

    Honda Brio

    :rofl::rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    රත්තරං;18266071 said:
    වීසෙල් එකේ මල්ලි වගේ....

    පස්සේ දොර හදන්න යන ගාන වීදුරුවක් දාලා ශේප් කරලා

    ඔය ජරාව ඉන්දියාවේ හදන්නේ. භාරත දේශයේ අනගි නිශ්පාදනයක්. :lol::lol::lol:

    ගන්න උන්ට ෆුල් ඉන්සුවරන්ස් දාන එක වටිනවා. ලේලන්ඩ් බස් එකක එහෙම හැප්පුනොත් 17 යකඩ තහඩුවක් වගේ වෙයි

    4 දෙනෙක් දාලා full a/c දාලා කන්දක් ඇද්දොත් ඔකේ පන යයි :P