4 දෙනෙක් දාලා full a/c දාලා කන්දක් ඇද්දොත් ඔකේ පන යයි![]()
ඉස්සෙල්ලම කියපන්කෝ ඕකට 4 දෙනෙක් දැම්මහැකිද? අපේ සයිස් එකේ හතරක් දැම්මොත් 4 දෙනා එකපාර හුස්ම ගත්තොත් ඕක ඇකිලිලා පිම්බෙයි


4 දෙනෙක් දාලා full a/c දාලා කන්දක් ඇද්දොත් ඔකේ පන යයි![]()


කියන්ඩ තියෙන ඔක්කොම කියල ඉවරයි කියහල්ලකො ඉතිං. බාල තහඩුවක් පේන්ඩ බෑ එනව මෙතන
![]()
රත්තරං;18266533 said:ඉස්සෙල්ලම කියපන්කෝ ඕකට 4 දෙනෙක් දැම්මහැකිද? අපේ සයිස් එකේ හතරක් දැම්මොත් 4 දෙනා එකපාර හුස්ම ගත්තොත් ඕක ඇකිලිලා පිම්බෙයි![]()
Ow emai karanna ONIරත්තරං;18266526 said:අනේ බන් හොද රැව්ල දිග මුස්ලිම් උන් ටිකක් හොයලා ඕවයින් ටිකක් අරන් දීපන්කො....නැත්නම් ගන්න දිරිමත් කරපන්කෝ![]()


aniwaaඉන්දියාවේ හැටියට නම් මේක උන්ට පට්ට ලාබ ඇති... අපිට තමයි මේ වගේ බෙට්ටකටත් ලක්ශ 30ක් විතර දෙන්න වෙන්නේ...![]()

දැන්මා කියලා උපකල්පනය කරලා හිතලා මම කිව්වේ,
ජපන් එකේ අහලකටවත් ඔය එන්ගිම ගන්න බැ
අපේ ගෙදර තියෙන වාහනේ දැන් 250000km පැනලා තාම තියෙනවා කිරි ටොයියා වගේ,
engine repair කරලා නැ තාම

nikan show eka witaraiදැන්මා කියලා උපකල්පනය කරලා හිතලා මම කිව්වේ,
ජපන් එකේ අහලකටවත් ඔය එන්ගිම ගන්න බැ
අපේ ගෙදර තියෙන වාහනේ දැන් 250000km පැනලා තාම තියෙනවා කිරි ටොයියා වගේ,
engine repair කරලා නැ තාම
ඉදලා ඉදලා දාල නේද හොන්ඩත් බෙට්ටක් වගේ එකක්HONDA Brio (නමෙත් නිකන් බඩ බුරුල් වෙච්ච ගතියක් තියනවා
)
![]()
Honda Brio
![]()
මේ උඹද කුකුලොහ්
ඉදලා ඉදලා දාල නේද හොන්ඩත් බෙට්ටක් වගේ එකක්HONDA Brio (නමෙත් නිකන් බඩ බුරුල් වෙච්ච ගතියක් තියනවා
)
![]()
Honda Brio




මේකේ මෙහෙ ගනන් කොහොමද..මේ වාහනේ මම දන්න විදියට ඉන්දුනීසියාවේ ඇසෙම්බල් කරන්නේ..ඉන්දියාවෙත් අටවන්න ඉඩ තියෙනවා..අරහේ අටවන එකේ එන්ජින් එක 1300cc මේ වාහනේ එහෙ නම් ටොයෝටා අගියා එකට වඩා ලාභයි..



mata balaganna Oya sudhu muhuna 