Tax advice

Bam

Well-known member
  • Apr 6, 2025
    4,801
    11
    3,359
    113
    ඉන්දියාවේ ඉදලා ටැක්ස් වදින්නෙ නැතුව ල‍ංකාවට ගේන්න පුලුවන් දේවල් හොයාගන්නෙ කොහොමද.?

    පොඩි ටැක්ස් එකක් වැදුනට කමක් නෑ. 10% වගේ.

    මොකක් හරි ඒ ගැන තියන pdf එකක් හෝ දන්න විස්තරයක් තියනවා නම් ශෙයා කරන්නකො. personal use item only. වියාපාරයක් කරන්න ගේන දේවල් නෙවෙයි. පුද්ගලික පරිහරණය සදහා ගේන දේවල්.