උඩ දාල තියෙනෙ පින්තූරෙ පාටත් එක්ක නමත් නියමෙට ගැලපෙනවා..:lol: කාලයක් යද්දි ලංකාවෙ උන් ඔය නමත් ලස්සනට රෙජිස්ටර් කරයි "Honda බෙට්ට මොඩල්" කියලා...:rofl: