Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    :yes: :yes:
    හොඳට ලඞ්වෙලා බලපං :yes:
    ටෝච් එක ගහන ඇහෙන් නෙමේ අනික් ඇහෙන් බලපං :yes: :yes:

    ඇහෙන් කොහොමද යකෝ ටෝච් ගහන්නේ :P අර මවුස් සීන් එකනම් කලින් දැනන් හිටියේ නෑ :yes:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    අතුල නිකන් හඳේ ආවාට වගේනේ බන්.. උල්කාපාතයක් වැටිලා වගේ. රේප්++



    • ඔව් බං...markhaloce කිව්ව වගේ පැත්තකිං ටෝච් එකක් එකක් ඇල්ලුවම..පට්ටෙටම පේනෝ....:)
     
    • Like
    Reactions: Robinhood wage ekek

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,434
    6,660
    113
    Gedara
    හොඳට පැහැදිලිව පේන කණ්ණාඩියක් ලඟටම ගිහිං ඇහැට පැත්තකිං ටෝච් එකක් ගගහ ටෝච් එක හොල්ලපං :yes: :yes:
    ඔය ආවාටෙ වටේ තියෙන කෑල්ල ලඞ්වෙනව ඈත්වෙනව හොඳට පේනව :yes: :yes: :yes:
    Me scn eka aththa.. mage gf tamai oka pennuwe