Fast 7 ඇඩෙනවා!

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Monaa unath bng fast 5,6 tharam nam story eka supiri na bng
    habai waradak na itin
    paul walker ta tribute ekak widihata baluwa itin
    godak minissu balanneth eka nisai bng
    mona unath fast 7 hadana un eka danna nisa supiri end ekak deela tiyenawa :)
     
    • Like
    Reactions: lahirumax0

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Tks for ur comnts guys

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again

    :(

    පැටියා;18161896 said:

    :yes:

    apo patter chorada film eka, ayeo nodakin fast 8 nam gahanan epa

    Samahara than wala nam poddak aul hindi film ekak wage. :( e arenna ithin wena aulak na wage

    :yes:
    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again

    :)

    ඇයි යකෝ රැප් එක විතරයි චොර සිංදුව මරු :yes:
    BRRip එන්ඩ තව කොච්චර කල් යයිද ?

    Thawa tikak kal yai. cam copiyak thiyanawa eka tikak shape (ubalata kohoma weida danna mata nam tikak shape ;)

    baganin one nam
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Soundtrack ටිකෙන් මගෙ නම් හිතට සැරටම වැදුනෙ මේ Track එක!

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again

    monawada ban meken kiyanne mata mukuth therune nane

    Uba baba :P ;)

    Paul Walker gana wenna athi mn hithe ;)

    :yes:

    පැටියා;18163202 said:

    TFS Rep+++++
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,471
    6,330
    113
    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again:(:(:(
     
    මචන් මේක මගෙ අදහස හරිද

    මම ෆිල්ම් එක බෑලුවෙ ඉරිදා
    හෑබෑයි ඔය කියන තරම් ලොකුවට මටනම් ෆීල් උනේ නෑ
    පෝල් මෑරුන එකයි, ෆාස්ට් ඈන්ඩ් ෆිවුරියස් කියන නමටයි ෆිල්ම් එක දිවුවා කියලයි මට හිතෙන්නේ,
    සුපිරි වෑඩ කෑලි තියෙනවා, මරු වාහන තියෙනවා (ෆට්ට කාර් ටික)
    නමුත් මචන් මට අනුව නම් ස්ක්‍රිප්ට් එක එච්චර බලවත් නෑ, ස්ටෝරිය ලොකුවට ෆීල් වෙන්නේ නෑ

    මගේ අදහස පමනි, බලපු වෙන අයට ෆට්ට ඈති
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again:(:(:(

    :( :(

    :P :P :P

    kawada bun 1080 eneey labbaaa

    Langadima ei. :D

    hall ekatama gihin baluwe paul walker nisa thamai.. loved the end. perfect tribute...

    Hmm...

    Thanks

    මචන් මේක මගෙ අදහස හරිද

    මම ෆිල්ම් එක බෑලුවෙ ඉරිදා
    හෑබෑයි ඔය කියන තරම් ලොකුවට මටනම් ෆීල් උනේ නෑ
    පෝල් මෑරුන එකයි, ෆාස්ට් ඈන්ඩ් ෆිවුරියස් කියන නමටයි ෆිල්ම් එක දිවුවා කියලයි මට හිතෙන්නේ,
    සුපිරි වෑඩ කෑලි තියෙනවා, මරු වාහන තියෙනවා (ෆට්ට කාර් ටික)
    නමුත් මචන් මට අනුව නම් ස්ක්‍රිප්ට් එක එච්චර බලවත් නෑ, ස්ටෝරිය ලොකුවට ෆීල් වෙන්නේ නෑ

    මගේ අදහස පමනි, බලපු වෙන අයට ෆට්ට ඈති

    :yes: Storya nam aul thamai :D