ගෙස් කරල ගස් යන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
happaa...shik..thread ekata ude paandarama nakiyo tika set wela..dan ithin wadak na meke post daala :no:

තෝ තරුණයිනෙ :baffled:
අනේ නිකං පලයං සීයෙ යන්න.. :rofl: :rofl: :rofl:
කොණ්ඩෙ ඩයි කල්ල වයස හංගන්න හැදුවට තොගෙ උගුර යටින් හම එල්ලෙනව :lol: :lol:
විකාර නැතුව සෙට් වෙයං මෙතන බබා වෙන්න හදන්නැතුව :P :P
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Stay focused mate. That's what I was trying to say. My other accounts can be used as 'Others' as long as people don't know they are mine. :P
    ඇති ඇති දැන් ඔය ප්‍රෝෆයිල් එකෙන් කඩ්ඩෙන් කෙටුවා
    අනිත් එකෙන් ලොග් වෙලා එන්න සිංහලෙන් කොටන්න :lol: :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    kolavari = hitback :yes: :yes:

    :yes: :yes:
    ඕකම තමා පහුගිය කාලෙ අර මං කෙල්ලගෙ ගෙදර ගියා.. ගිහිං ඉන්නකොට කෙල්ලගෙ නංගි සාලෙ මැද්දෙන් ගියා කිය කිය ත්‍රෙඩ් දැම්මෙත් :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: :yes:
    ඕකම තමා පහුගිය කාලෙ අර මං කෙල්ලගෙ ගෙදර ගියා.. ගිහිං ඉන්නකොට කෙල්ලගෙ නංගි සාලෙ මැද්දෙන් ගියා කිය කිය ත්‍රෙඩ් දැම්මෙත් :lol:

    :yes:

    I noticed it too.
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    Stay focused mate. That's what I was trying to say. My other accounts can be used as 'Others' as long as people don't know they are mine. :P

    dude, "other" accounts that come an vote yes for "JesonRulez" will reveal them of being yr other fakes ..:lol:
    u shud hav never mentioned it in the first place
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :yes: :yes:
    ඕකම තමා පහුගිය කාලෙ අර මං කෙල්ලගෙ ගෙදර ගියා.. ගිහිං ඉන්නකොට කෙල්ලගෙ නංගි සාලෙ මැද්දෙන් ගියා කිය කිය ත්‍රෙඩ් දැම්මෙත් :lol:
    උඹ නේද ෆේක් එකෙන් ඇවිත් පඩ යනවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මෙ :lol: