HONDA GRACE HYBRID 2014 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේවටත් උත්තර දීලා පලයන් මචං...

    Originally Posted by madushankads View Post
    Gold Brown Metallic with sunroof eka kiyakata genalla denna puluwanda macho?:::: HONDA GRACE එකක මේ OPTION මම දැකලා නෑ තාම.

    honda accord hybrid එක වෙනම දාන්නම් . පොඩි කාලයක් යයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,630
    113
    සිරි ලංකාව
    2015 HONDA GRACE EX PACKAGE

    11082438_794725017243388_2007407085545409673_n.jpg

    11133804_794725057243384_3524970873894422523_n.jpg

    CIF FOR HAMBANTOTA = YEN 2 501 000.00
    IN SRI LANKAN RUPEE = LKR 2 876 150.00
    DUTY = LKR 2 090 000.00
    TOTAL = LKR 4 966 150.00

    මේක 4WDද බං...?
    4WD එකේ මිල ලොකුවට වෙනස් වෙනවද..?
    4WD එක All time 4WD නෙවි නේද..?ඒක අපිට ඕනි නම් විතරක් On කරන්න පුලුවන් එකක් නේද...?
    4WD එකේ තෙල් එහෙම කොහොමද බං...?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2015 HONDA GRACE EX PACKAGE

    11082438_794725017243388_2007407085545409673_n.jpg

    11133804_794725057243384_3524970873894422523_n.jpg

    CIF FOR HAMBANTOTA = YEN 2 501 000.00
    IN SRI LANKAN RUPEE = LKR 2 876 150.00
    DUTY = LKR 2 090 000.00
    TOTAL = LKR 4 966 150.00

    මේක 4WDද බං...?
    14WD එකේ මිල ලොකුවට වෙනස් වෙනවද..?
    24WD එක All time 4WD නෙවි නේද..?ඒක අපිට ඕනි නම් විතරක් On කරන්න පුලුවන් එකක් නේද...?
    34WD එකේ තෙල් එහෙම කොහොමද බං...?

    WHEEL SIZE

    16-inch aluminum wheels (FF)
    15-inch aluminum wheels (4WD)

    1.YEN 210 000.00 වැඩියි.
    2 AND 3 .ඔව්
    4WD තෙල් කරනවා අඩුයි. ඕන වෙලාවට දාන්න පුළුවන්. එත් මචන් උන් 4 WD USE කරන්න කියන්නේ වහින කොට සහ SNOW එකේ යනකොට. POWERED 4WD නෙවි මචන්.

    Grace offers a 4WD version in its lineup, enhancing security for customers who drive in colder climates and/or snowy areas while benefiting from the excellent fuel economy that can be achieved only by a hybrid vehicle.

    මචන් උබ වගේ වාහන හොයලා බලලා ගන්න අය අඩුයි. වාහන අරගෙන නෑවට පස්සේ තමයි අනිත් අය හොයන්නේ.
     
    Last edited:

    එළ..එළ..ආයෙත් කියන්න තියෙන්නේ මේ එළකිරියේ ඉන්න වාහන ගැන (පොදුවේ අපි නොදන්න මාතෘකා) දන්න සමහර එවුන් වගේ උඹේ ලොකු සීන් නැහැ:yes::yes:.උන් නූලක් දාලා මොකුත් ඇහුවම උත්තර දෙන්නේ නෑ.:angry::angry::angry:හෙන ලයින් තියෙන්නේ ගොන් උට්ටලාගේ.:growl::growl:ඕකුන් මට රියල් ලයිෆ් එකේදි අහුවෙනවා නම් ඕකුන්ට වෙච්ච දෙයක් උන් දන්නෙත් නෑ.:growl::angry::frown:

    උඹ එහෙම නෑ.උඹ දාපු නූල් උඹම අප්ඩේට් කරනවා එළටම..උඹට සුභ පතනවා මචං..:):)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එළ..එළ..ආයෙත් කියන්න තියෙන්නේ මේ එළකිරියේ ඉන්න වාහන ගැන (පොදුවේ අපි නොදන්න මාතෘකා) දන්න සමහර එවුන් වගේ උඹේ ලොකු සීන් නැහැ:yes::yes:.උන් නූලක් දාලා මොකුත් ඇහුවම උත්තර දෙන්නේ නෑ.:angry::angry::angry:හෙන ලයින් තියෙන්නේ ගොන් උට්ටලාගේ.:growl::growl:ඕකුන් මට රියල් ලයිෆ් එකේදි අහුවෙනවා නම් ඕකුන්ට වෙච්ච දෙයක් උන් දන්නෙත් නෑ.:growl::angry::frown:

    උඹ එහෙම නෑ.උඹ දාපු නූල් උඹම අප්ඩේට් කරනවා එළටම..උඹට සුභ පතනවා මචං..:):)

    :love::love::love: