::::Cool Ebay Gadgets III::::

Lashan_RoX

Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    www.banggood.com eken phone ekak order karaddi shipping method eka mokadda hoda?(tax nathuwa gedaratama genna ganna puluwan) :)

    28lux4n.png

    bump help
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    ලැප් එක ආවා

    මචන් මං මේ Laptop එක Order කරා කපෘක (Kapruka) එකෙන්.. 64,025 LKR උනේ ගාන.. මං හිතන්නෙ පට්ට වාසි මේ Laptop එක..
    http://www.ebay.com/itm/391071756968


    41raiE112yL._SX425_.jpg


    Main Specs
    CPU - A10-7300 Quadcore 1.90GHz (4MB Cache)
    RAM - DDR3L 8GB 1600Mhz
    HDD - 1TB
    USB - 2 x USB 3.0 and 1 x USB 2.0
    Screen - 1366 x 768 Resolution and 15.6" Size
    Backlit Keyboard, Bluetooth 4.0, AMD Radeon R6 Series GPU

    පෙරේදා Kapruka එකට ගිහින් මේක ගත්තා.. පට්ට ලැප් එක