HTC වැඩකාරයෝ [ROOT/MOD/CUST.ROM/RECOVERY]

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    HTC වැඩකාරයෝ [ROOT/MOD/CUST.ROM/RECOVERY]

    Samsung, Sony සහ වෙනත් mobile brands වගේ HTC වල වැඩ කිඩ දාන්නයි root, mod,custom rom flash කරන්නයි අමාරුයිනේ.

    HTC unofficial operations (unlocking boot loader, flashing custom roms etc.) ගැන දන්න දේවල් මෙතන share කරගමු :yes::yes:


    Verizon-HTC-One-Root.jpg
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    අමාරු නෑ බං. පියවර 3යි.

    පියවර 1: බූට් ලෝඩරය අන් ලොක් කිරීම
    පියවර 2: රිකවරිය ෆ්ලෑශ් කිරීම්
    පියවර 3: කැමති රොම් රෙද්දක් දාගැනීම
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    අමාරු නෑ බං. පියවර 3යි.

    පියවර 1: බූට් ලෝඩරය අන් ලොක් කිරීම
    පියවර 2: රිකවරිය ෆ්ලෑශ් කිරීම්
    පියවර 3: කැමති රොම් රෙද්දක් දාගැනීම

    :yes: ASS simple ASS that ...
     

    hafeez005

    Member
    May 19, 2009
    204
    8
    0
    Kandy
    Just check how to get ADB installed in ur Computer. Also make sure that ur device is 60% or more available batt. Then download the desired ROM to ur Phone. Then comes other steps

    1) Unlock the boot loader
    2) Flash a recovery (I prefer TWRP . Could use ClockworkMod)
    3) Download desire ROM
    4) reboot device to recovery & make a back of the current configuration
    5) Using the adb tool flash the img(have to uncompres the image n drag the img to put it the adb folder)
    6) Then come to famating the system
    7)Installing the ROM

    *** I recommend you to watch a complete guide how to root , install recovery & then flash a ROM ..

    Mage okoma DATA giya 1st time karanakota