Grand Theft Auto V

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Distance Scaling, view distance, detail distance, tessellation settings monawada thiyenne?

    image.jpg

    image.jpg

    GTA5_2015_04_05_14_03_42_40.jpg

    machan sachi ..radio me balapan... oka game eka aulak neda ??
    oya ara jewlry shop eka mankolla kana mission eka..othendi thamai oka une..ara mn kuwe builing ehema hadena cn eka lagata enakota
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    නෑ මචන් ඕක game එකේ ප්‍රශ්ණයක් නෙවෙයි. මගෙත් ඕක එනවා Dual core එක දාලා ගැහුවොත් නමුත් quad core processor එක දැම්මොත් ඔය ලෙඩේ නෑ. මෙතන තියෙන්නේ processor එකේ ප්‍රශ්ණයක්ම නෙවෙයි graphic card එක powerful වැඩියි processor එකට.
    උබේ RAM 4GB කිව්වා නේ? RAM එකත් පුලුවන් නම් 6GB වත් අඩුම ගානේ කරගන්න මොකද RAM එක 6GB නැත්නම් processor එක 100% යන්නේ නෑ ඉතින් bottleneck එක තව වැඩියි. RAM එක තව වැඩි කරගෙන එතකොටත් ඕක වෙනවා නම් එතකොට Core i5 ක් ගන්න.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Launcher.exe කියලා icon එකක් තියෙනවා නේ (3DM කියලා ගහලා)? ඒක උඩ ක්ලික් කරලා open කරන්න.

    හරියන්නේ නැ බං.. :( ගේම් එක ගහන ආසාව අත් අරිනවා... වෙන මොනා කරන්නද :(:(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    PC එකක බලන්න. :yes:

    desktop එකක් නැ බං... හැබැයි මාත් එක්ක ගිහින් ගේම් එක ගත්තු අනිත් පොරගේත් මේ අවුල තිනවා.. උගෙත් ලැප් එකක්...:confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    desktop එකක් නැ බං... හැබැයි මාත් එක්ක ගිහින් ගේම් එක ගත්තු අනිත් පොරගේත් මේ අවුල තිනවා.. උගෙත් ලැප් එකක්...:confused::confused:

    hmm සමහර විට 3DM crack එකේ අවුලක්ද දන්නේ නෑ, මට මතකයි උන්ම crack එකක් ගැහුවා Dragon Age 3 එකට ,ඒක වැඩ කරන්නේ පෙළක් CPU වලට විතරයි ගොඩක් laptop වලට වැඩ නෑ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    hmm සමහර විට 3DM crack එකේ අවුලක්ද දන්නේ නෑ, මට මතකයි උන්ම crack එකක් ගැහුවා Dragon Age 3 එකට ,ඒක වැඩ කරන්නේ පෙළක් CPU වලට විතරයි ගොඩක් laptop වලට වැඩ නෑ.

    stable crack එකක් එනකන් ඉවසුවා නම් හරි වගේ ඒ කියන්නේ :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    stable crack එකක් එනකන් ඉවසුවා නම් හරි වගේ ඒ කියන්නේ :sorry:

    stable crack එකක් ඕනේ නම් scene release එකක් එනකම් ඉන්න වෙයි.
    scene release කිව්වේ reloaded, razor1911 වගේ (මේ නම් වලින් warez sites ඇති crack දෙනවා අනං මනං කියලා, ඒවා ඉන්දියන් කාරයොන්ගේ adscene දාගත්තු warez sites ඒවායෙන් මොකුත් බාන්න එපා)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Processor ප්‍රශ්ණයක් නෙවෙයි මචන්, මේ බලන්න, උබේ processor එක තියෙන එවුන් මේක හොදට වැඩ.

    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    PC එකක බලන්න. :yes:

    මම බාලා ඉවරයි ඕපන් කරාම මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේක එක්ස්ට්‍රැක්ට් කරලා ඉවරවෙලා මම මොකද කරන්න ඕනේ

    ASAKUgW.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම බාලා ඉවරයි ඕපන් කරාම මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේක එක්ස්ට්‍රැක්ට් කරලා ඉවරවෙලා මම මොකද කරන්න ඕනේ

    ASAKUgW.png

    16 කොටසේ තියෙන tool එක දාලා files හරිද කියලා check කරන්න. ඒකට ටිකක් වෙලා යයි.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10&page=2

    ඊට පස්සේ
    5 කොටසේ ඔක්කොම software ට්ක දාන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10

    3 කොටසේ Update 2 crack 3 දාන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Processor ප්‍රශ්ණයක් නෙවෙයි මචන්, මේ බලන්න, උබේ processor එක තියෙන එවුන් මේක හොදට වැඩ.

    මගෙත් ඔය වගේ දෙපාරක්ම වැඩ කරා බං... :(
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    16 කොටසේ තියෙන tool එක දාලා files හරිද කියලා check කරන්න. ඒකට ටිකක් වෙලා යයි.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10&page=2

    ඊට පස්සේ
    5 කොටසේ ඔක්කොම software ට්ක දාන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10

    3 කොටසේ Update 2 crack 3 දාන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&discussionid=2206&pp=10

    machan okkoma software dana qwa eke ati ewath danna oneda? man nvidia
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan okkoma software dana qwa eke ati ewath danna oneda? man nvidia

    නෑ graphic driver එක තමන්ගේ card එකට ගැලපෙන එක දාන්න. ඊට පස්සේ launcher.exe එකෙන් game එක run කරන්න (launcher.exe)