නොයන ගමන්.....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    නොයන ගමන් යන සොහොන් කොතක් මත
    සුවඳ හමන මල් පිපුනා නම්
    ඈත ඉඳන් මම බලා ඉන්න ඔය
    සොඳුරු සිතෙත් මල් පිපුනාදෙන්..


    :):):):)