Laptop Help Plz friendz..

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83


    Kellata Lap 1k beluwe machan gift 1kata.. :love: :love:
    Godak salli ne... :(

    puluwannam me lap 2n hoda 1k kiyanna...

    C90c7E2.jpg



    BAjeU46.jpg



    AutoCAD / Photoshop / Skype oya wage dewal tama..
    godak loku weda ne.. PLZ help heta ganna inne
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Toshiba eka hondai wage...habai Lankavata dan toshiba enne nathi kathawak kiyanawa Abans eken kiwwe company ekenma nawaththala kiyala aththada danne na ithin...:nerd:

    toshiba eka wadak nane bn eke thiyenne celeron processor ekak ne ? Etawada hodai lenovo eka
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    උබේ බජට් එක දාපන් මචන්. මුන් හොද එකක් කියයි. සෙල්රෝන් , ඇටෝම් ප්රෝසෙසර් ගැන මගේ නම් පැහැදීමක් නෑ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෙල්ලට සෙලරොන් එක අරන් දීපං, මම බයිටක් වුනා කෙල්ලෙක්ට ලැපැක් අරං දීල.