TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    macho ube thread nam niyamai...karagena yana business eka diyunuwen diyunuwatama path wenna kiyala prarthana karanawa....

    pena widiyata nam uba sadaranawa business eka karagena yanawa....godak wahana business karana un rata kapatiyo andapalayo....sadaranawa karagenama palayan....hama dema kiyala diyan...ube oya awanka kama nisama ubata kawada hari hari yanawa....keti paren niwan yana un nannaththarama wenawa...

    ubata Jaya.....

    matath wahanayak import kara ganna ona eth salli tika thama na...tha awuruddak wath yawi :(
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    ස්තුතියි යාළුවා ඔයාගෙත් සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන කියලා පතනවා. එළකිරියේ ඉන්නේ පුදුම මිනිස්සු ටිකක්. ඇත්තටම පුදුමයි. අපේරටේ මිනිස්සු එකාට එකා නැහැ වෙලාවකට පුදුම හිතෙනවා මේ එළකිරියේ ඉන්න අය දැක්කාම.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    good post kohenda user manual english version ekek ganne . please

    මොකද්ද වාහනේ. PREMIO ද? PREMIO එකක ENGLISH MANUAL නෑ මචන් මොකද DOMESTIC CAR එකක් මේක.
    ANYWAY I LL TRY... TRANSLATING WHOLE BOOK ..........
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ස්තුතියි යාළුවා ඔයාගෙත් සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන කියලා පතනවා. එළකිරියේ ඉන්නේ පුදුම මිනිස්සු ටිකක්. ඇත්තටම පුදුමයි. අපේරටේ මිනිස්සු එකාට එකා නැහැ වෙලාවකට පුදුම හිතෙනවා මේ එළකිරියේ ඉන්න අය දැක්කාම.

    සැලෙන්න එපා සහෝදරයා....උඹේ භාෂාවෙන්ම කියනවා නම් සිංහලයගෙ තියෙන ෆැක්ටරි ෆෝල්ට් එකක් තමා එකෙක් දියුනු වෙන්න හදනකොට බලන් ඉන්න බැරි එක...එහෙම මිනිස්සු හදපු එකාම ආයේ රි කෝල් කරනවා.... :ඪ්

    මට නම් උඹේ ත්‍රේඩ් වල රටාවෙන්ම කියන්න පුළුවන්...මොකද මම සේල් වල නන්නත්තාර වුන එකෙක්...ගොඩක් උන් බැලුවෙ කොලේ වහලා ගහන්න....ඔක්ෂන් ශීට් පෙන්නුවෙ නෑ...පෙන්නපු ශීට් වෙන වාහන වල...ජල්තර ගොඩයි....

    හෙමින් හදිසියක් නැතුව වැඩේ කරගෙන පලයන් කෝ.....
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සැලෙන්න එපා සහෝදරයා....උඹේ භාෂාවෙන්ම කියනවා නම් සිංහලයගෙ තියෙන ෆැක්ටරි ෆෝල්ට් එකක් තමා එකෙක් දියුනු වෙන්න හදනකොට බලන් ඉන්න බැරි එක...එහෙම මිනිස්සු හදපු එකාම ආයේ රි කෝල් කරනවා.... :ඪ්

    මට නම් උඹේ ත්‍රේඩ් වල රටාවෙන්ම කියන්න පුළුවන්...මොකද මම සේල් වල නන්නත්තාර වුන එකෙක්...ගොඩක් උන් බැලුවෙ කොලේ වහලා ගහන්න....ඔක්ෂන් ශීට් පෙන්නුවෙ නෑ...පෙන්නපු ශීට් වෙන වාහන වල...ජල්තර ගොඩයි....

    හෙමින් හදිසියක් නැතුව වැඩේ කරගෙන පලයන් කෝ.....

    ස්තුතියි මචන් ..............
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් අපි ජපානේ ඉන්නවා කියලා හිතමු.අපිට එහෙ යාලුවෙක් සල්ලි ගන්නේ නැතුව නිකම් කාර් එකක් දුන්නා කියලා හිතමු.නැත්තම් ලන්කාවේ සල්ලි වලින් ලක්ශ දෙක්කට විතර පාවිච්චි කරපු මොකක්හරි හොයාගත්තා කියමු.අන්න ඒ වෙලාවට ඔය cif value එක හදන්නේ කොහොමද?මේ cif value කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දියන්කෝ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටනේ බන් වාහනේ නම් ටැක්ස් පාරක් වදිනවා සනීපේ බෑ :sorry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් අපි ජපානේ ඉන්නවා කියලා හිතමු.අපිට එහෙ යාලුවෙක් සල්ලි ගන්නේ නැතුව නිකම් කාර් එකක් දුන්නා කියලා හිතමු.නැත්තම් ලන්කාවේ සල්ලි වලින් ලක්ශ දෙක්කට විතර පාවිච්චි කරපු මොකක්හරි හොයාගත්තා කියමු.අන්න ඒ වෙලාවට ඔය cif value එක හදන්නේ කොහොමද?මේ cif value කියන එක පොඩ්ඩක් තේරුම් කරලා දියන්කෝ.

    වාහනේ ගෙන්න බැ මචන්. අනිවා LC THROUGH වැඩේ කෙරෙන්න ඕන. නැවු ගාස්තු , රක්ෂණය ,විතරයි CIF කියන්නේ.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93

    thanks