Toyota Premio & Allion ගැන

Planepissa

Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    හෝ...හො....යාලුවනේ.මෙක තමා ඉතින් මන් මගේ කිරියේ Account එක GT අයියා Approve කලාට පස්සෙ දාන පළවෙනි Thread එක.ඉතින් ඉස්සෙල්ලාම ටිකක් හරි දන්න දෙයක් ගැන Thread දන්න හිතුවා.ඒක නිසා අපේ සිංහලු දේවත්වයෙන් සලකන වාහන දෙකක් ගැන විස්තර ලියන්න කියලා තමා හදන්නෙ.

    Allion,Premio දෙකම ලංකාවේ over hype වෙච්ච වාහන දෙකක්.ඒවා තියාගෙන ඉන්න උනුත් හිතන්නේ ඒවට වඩා වාහන නැ කියලා.ඇත්තම කිව්වොත් දෙකම 2000-2020 වෙනකම්ම ලොකු වෙනසක් නොකර toyota එකෙන් විකුනන ලංකවේ අයට මාථලී දිව්‍ය පුත්‍ර රාජයාගේ වහනේ වගේ car දෙකක්.

    1st Generation

    මේවට ලංකවේ අයියලා කියන්නේ 240 model එක කියලා.2001-2007 වලින් තමා අවේ.අමුතු ඇටේ රටේ මෙ දෙකෙන් වැඩියෙන්ම ජනප්‍රිය උනෙ Allion එක.එ ඇයි කියන්න නම් මං දන්නේ නැහැ.Premio නැතුවම නොවේ.හැබැයි ඉට වඩා ලංකාවේ පාරවල් වල Allion වැඩි.

    800px-2004-2007_Toyota_Premio.jpg

    Premio 240

    2004-2007_Toyota_Allion_A18.jpg

    Allion 240

    65705543_1358943770923118_5967064554721509376_n.jpg

    Allion 240 interior

    මේ දෙකේටම ආවා engine options තුනක් 1.5L, 1.8L, 2L එකයි.ලංකාවේ ගොඩක්ම තියෙන්නෙ 1.5L 1NZ-FE engine එක 1.8 ඒකත් තියෙනවා හොයාගන්න අමාරුයි.තෙල් කරනව අඩුයි අරකයි.මෙකයි කතන්දර නිසා 2L එක හොයගන්න නැ වගේ තමා මෙහෙ.දැනට ලක්ෂ 30-40 අතර විකිනෙනවා.කියන්න තරන් ලොකු ප්‍රශ්නත් නැ.ඒක නිසාම තමා මෙවා තාම මාර්කට්.

    Grades ගැන කතාකරොත් Premio එක
    1.5L-F
    1.8L-X
    2L-G

    Allion
    1.5L-A15
    1.5L-A18
    1.5L-A20

    2nd Genaration

    මේකෙදි තමා වාහන දෙක පිටින් බලලා හොදටම අදුරගන්න පුලුවන්.ඒ වගෙම අපේ මේ වාහන සම්බන්ධයෙන් උන්ගෙ තියෙන අපත ගතියත් එලියට එන්න පටන් ගත්ත කාලේ.දැන් ගන්න තියෙන වාහන ගොඩක් මිටර් කරකවලා පට්ට ගහලා තියෙන්නෙ.Pre facelift model එක 2007-2010 වෙනකන් අවා.260 තමා මොඩල් නොම්බර් එක.

    1280px-2008_Toyota_Premio_(T260)_1.5F_sedan_(2016-01-07)_01.jpg

    Premio 260

    1280px-Toyota_Allion_T260.jpg

    Allion 260

    46374.jpg

    Premio 260 interior
    මෙකෙත් වාහන දෙකේම interior එකවගේ එහෙමත් engine options පරන එවාම තමා.grades එහෙමත් කලින් ඒවමයි.මෙකෙනම් කිලොමිටර් ලක්ෂෙට ලංවෙද්දි AC compressor එක දන්න වෙනවා සමහරවිට.අපෙ උන්ගෙ තියෙන ගොබිල මානසිකත්වෙ එන්නෙ 1st faselift එකෙ ඉදන්

    1st facelift
    මේකෙදි Premio එකෙනම් භාහිර පෙනුමෙ ලොකු වෙනසක් නෑ.හැබැයි Allion එකනම් ටිකක් වෙනස්.Allion එකට වඩා Premoi එක මේ facelift එකෙන් පස්සෙ ලන්කාවේ ටිකක් ජනප්‍රිය උනා.2010-2016 වෙනකන්ම මේ facelift එක තමා අවේ.Premio G Superior කතන්දරෙත් අදාල වෙන්නේ මෙකට තාමා.Interior එකෙ ලොකු වෙනසක් කරලා නැ.මීටර් එකෙ පොඩි වෙනසක් ඇරෙන්න.

    2010_Toyota_Allion_01.jpg

    Facelifted Allion 260

    Premio G Superior කතන්දරය

    dc74e16ad295cadc7b68629ebfc09073.jpg

    ලංකාවේ පාරවල් වල දකින්න තියෙන වල ඔක්කොගෙම වගේ පිටිපස්සහ මේ badge එක ගහල ඇති.එක ඇවිල්ල ජාපානෙදි සමහර ඩීලර්ස්ලා 1.5L engine F Ex package එකට 2l engine වාහානේ ආපු options ටික හයි කරලා විකුනපු එවා.ලන්කාවෙත් original ආපු වාහන එකක් දෙකක් ඇති අනිත් එවා ඔක්කොම වගෙ 3500ට badge එක ගහල අපේ රාවණා ලේ තියෙන සිංහලු විකුනන ඒවා.ඔවා ඔක්කොම වගේ මෙහෙන් කෙලින් ඉරි තියෙන front grill වෙනුවට හරහට ඉරි තියෙන එකයි එකට steering wheel පස්සෙ හයිකරපු multi function බොත්තම තියෙන එවා ඉතින් මෙව ගන්නවනම් පුලුවන්නම් original g superior වාහනයක්ම ගන්න අනිත් එවා නරකයි කියන්නෙ නැ හැබැයි මොකක් හරි මගඩියක් තියෙනින ඉඩතියෙනවා.

    1592894959268.png

    ඔන්න ඔයටික තමා හයි කරනිනේ

    2nd Face lift

    මෙන්න මේ මොඩල් එක තමා දැන් එන්නේ.මෙකෙදි වෙනසකට තියෙන්නෙ වාහන දෙකෙ front design එකයි පිටිපස්සෙ tail light ඩිසයින් එකෙ වෙනස විතරයි.එකම වහානෙ තමා නම් දෙක වෙනස් උනාට.කලින් එකට වඩා අලුතෙන් දිලා තියෙන්නෙ LED head & tail lights ටිකයි අලුත් merter panel with display එකකුයි විතරයි.2000 ඉදන් ආපු engine ටිකමයි එන්නෙ අලුත් emission standards වලට වෙනස් කරපු .මෙකෙන්ම් ගොඩක්ම තියෙන්නෙ Premio.

    TOYOTA_PREMIO_T260_20160704_01.jpeg

    දැන් කතාකරමු අපෙ මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බභාවය මේ වාහන සම්බන්දයෙන්.පට්ට comfortable ලු මට න්ම් එහෙමටම සැපක් නැ ඔකේ මට තියෙනෙත් premio ඔකක්ම තමා කලින් තිබ්බෙ starlet එකක් එකේයි මෙකෙයි වල ලොකු වෙනසක් මට න්ම් දැනෙන්නෙ නැ.මෙවා ගොඩක් එවාගෙ මීටර් කරකවලා.අනික දැන් අලුත් premio එකක් ලක්ශ 95 විතර වෙනව permit එකකට ගෙනවන්ම් වාසි නැත්තන් ගෙවන ගානට පොඩ්ඩක් වත් වටින්නෙන්ම් නැ.මොකද ගොඩාක් features නැති නිසා.ඒක නිසා මෙවාට ඉතින් ඔහොම වැද වැද ඉන්න ඔනේ නැ කියලයි මගේ අදහස.

    දැනට මේ type කලා ඇති.කට්ටියගෙ ප්‍රතිචාර අනුව පස්සෙ මගේ වහනේ photos ටිකකුත් එක්ක අලුත් වාහනේ තියෙන features බලමු.හොදනම් bump එකක්වත් දාගෙන යමු.photos එහෙමන්ම් ගත්තේ Google දෙයියාගෙන්.වැරදි තියෙනවාන්ම් එවාත් දාන්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ ACC එක අලුත් උනාට උබ කිරියට අලුත් එකෙක් නම් නෙමෙයි වගේ..
    GT අයියාවත් අදුරනවා.
     
    • Like
    Reactions: DHE and Planepissa

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    හෝ...හො....යාලුවනේ.මෙක තමා ඉතින් මන් මගේ කිරියේ Account එක GT අයියා Approve කලාට පස්සෙ දාන පළවෙනි Thread එක.ඉතින් ඉස්සෙල්ලාම ටිකක් හරි දන්න දෙයක් ගැන Thread දන්න හිතුවා.ඒක නිසා අපේ සිංහලු දේවත්වයෙන් සලකන වාහන දෙකක් ගැන විස්තර ලියන්න කියලා තමා හදන්නෙ.

    Allion,Premio දෙකම ලංකාවේ over hype වෙච්ච වාහන දෙකක්.ඒවා තියාගෙන ඉන්න උනුත් හිතන්නේ ඒවට වඩා වාහන නැ කියලා.ඇත්තම කිව්වොත් දෙකම 2000-2020 වෙනකම්ම ලොකු වෙනසක් නොකර toyota එකෙන් විකුනන ලංකවේ අයට මාථලී දිව්‍ය පුත්‍ර රාජයාගේ වහනේ වගේ car දෙකක්.

    1st Generation

    මේවට ලංකවේ අයියලා කියන්නේ 240 model එක කියලා.2001-2007 වලින් තමා අවේ.අමුතු ඇටේ රටේ මෙ දෙකෙන් වැඩියෙන්ම ජනප්‍රිය උනෙ Allion එක.එ ඇයි කියන්න නම් මං දන්නේ නැහැ.Premio නැතුවම නොවේ.හැබැයි ඉට වඩා ලංකාවේ පාරවල් වල Allion වැඩි.

    View attachment 82990
    Premio 240

    View attachment 82991
    Allion 240

    View attachment 82996
    Allion 240 interior

    මේ දෙකේටම ආවා engine options තුනක් 1.5L, 1.8L, 2L එකයි.ලංකාවේ ගොඩක්ම තියෙන්නෙ 1.5L 1NZ-FE engine එක 1.8 ඒකත් තියෙනවා හොයාගන්න අමාරුයි.තෙල් කරනව අඩුයි අරකයි.මෙකයි කතන්දර නිසා 2L එක හොයගන්න නැ වගේ තමා මෙහෙ.දැනට ලක්ෂ 30-40 අතර විකිනෙනවා.කියන්න තරන් ලොකු ප්‍රශ්නත් නැ.ඒක නිසාම තමා මෙවා තාම මාර්කට්.

    Grades ගැන කතාකරොත් Premio එක
    1.5L-F
    1.8L-X
    2L-G

    Allion
    1.5L-A15
    1.5L-A18
    1.5L-A20

    2nd Genaration

    මේකෙදි තමා වාහන දෙක පිටින් බලලා හොදටම අදුරගන්න පුලුවන්.ඒ වගෙම අපේ මේ වාහන සම්බන්ධයෙන් උන්ගෙ තියෙන අපත ගතියත් එලියට එන්න පටන් ගත්ත කාලේ.දැන් ගන්න තියෙන වාහන ගොඩක් මිටර් කරකවලා පට්ට ගහලා තියෙන්නෙ.Pre facelift model එක 2007-2010 වෙනකන් අවා.260 තමා මොඩල් නොම්බර් එක.

    View attachment 83007
    Premio 260

    View attachment 83008
    Allion 260

    View attachment 83009
    Premio 260 interior
    මෙකෙත් වාහන දෙකේම interior එකවගේ එහෙමත් engine options පරන එවාම තමා.grades එහෙමත් කලින් ඒවමයි.මෙකෙනම් කිලොමිටර් ලක්ෂෙට ලංවෙද්දි AC compressor එක දන්න වෙනවා සමහරවිට.අපෙ උන්ගෙ තියෙන ගොබිල මානසිකත්වෙ එන්නෙ 1st faselift එකෙ ඉදන්

    1st facelift
    මේකෙදි Premio එකෙනම් භාහිර පෙනුමෙ ලොකු වෙනසක් නෑ.හැබැයි Allion එකනම් ටිකක් වෙනස්.Allion එකට වඩා Premoi එක මේ facelift එකෙන් පස්සෙ ලන්කාවේ ටිකක් ජනප්‍රිය උනා.2010-2016 වෙනකන්ම මේ facelift එක තමා අවේ.Premio G Superior කතන්දරෙත් අදාල වෙන්නේ මෙකට තාමා.Interior එකෙ ලොකු වෙනසක් කරලා නැ.මීටර් එකෙ පොඩි වෙනසක් ඇරෙන්න.

    View attachment 83012
    Facelifted Allion 260

    Premio G Superior කතන්දරය

    View attachment 83014
    ලංකාවේ පාරවල් වල දකින්න තියෙන වල ඔක්කොගෙම වගේ පිටිපස්සහ මේ badge එක ගහල ඇති.එක ඇවිල්ල ජාපානෙදි සමහර ඩීලර්ස්ලා 1.5L engine F Ex package එකට 2l engine වාහානේ ආපු options ටික හයි කරලා විකුනපු එවා.ලන්කාවෙත් original ආපු වාහන එකක් දෙකක් ඇති අනිත් එවා ඔක්කොම වගෙ 3500ට badge එක ගහල අපේ රාවණා ලේ තියෙන සිංහලු විකුනන ඒවා.ඔවා ඔක්කොම වගේ මෙහෙන් කෙලින් ඉරි තියෙන front grill වෙනුවට හරහට ඉරි තියෙන එකයි එකට steering wheel පස්සෙ හයිකරපු multi function බොත්තම තියෙන එවා ඉතින් මෙව ගන්නවනම් පුලුවන්නම් original g superior වාහනයක්ම ගන්න අනිත් එවා නරකයි කියන්නෙ නැ හැබැයි මොකක් හරි මගඩියක් තියෙනින ඉඩතියෙනවා.

    View attachment 83016
    ඔන්න ඔයටික තමා හයි කරනිනේ

    2nd Face lift

    මෙන්න මේ මොඩල් එක තමා දැන් එන්නේ.මෙකෙදි වෙනසකට තියෙන්නෙ වාහන දෙකෙ front design එකයි පිටිපස්සෙ tail light ඩිසයින් එකෙ වෙනස විතරයි.එකම වහානෙ තමා නම් දෙක වෙනස් උනාට.කලින් එකට වඩා අලුතෙන් දිලා තියෙන්නෙ LED head & tail lights ටිකයි අලුත් merter panel with display එකකුයි විතරයි.2000 ඉදන් ආපු engine ටිකමයි එන්නෙ අලුත් emission standards වලට වෙනස් කරපු .මෙකෙන්ම් ගොඩක්ම තියෙන්නෙ Premio.

    View attachment 83018

    දැන් කතාකරමු අපෙ මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බභාවය මේ වාහන සම්බන්දයෙන්.පට්ට comfortable ලු මට න්ම් එහෙමටම සැපක් නැ ඔකේ මට තියෙනෙත් premio ඔකක්ම තමා කලින් තිබ්බෙ starlet එකක් එකේයි මෙකෙයි වල ලොකු වෙනසක් මට න්ම් දැනෙන්නෙ නැ.මෙවා ගොඩක් එවාගෙ මීටර් කරකවලා.අනික දැන් අලුත් premio එකක් ලක්ශ 95 විතර වෙනව permit එකකට ගෙනවන්ම් වාසි නැත්තන් ගෙවන ගානට පොඩ්ඩක් වත් වටින්නෙන්ම් නැ.මොකද ගොඩාක් features නැති නිසා.ඒක නිසා මෙවාට ඉතින් ඔහොම වැද වැද ඉන්න ඔනේ නැ කියලයි මගේ අදහස.

    දැනට මේ type කලා ඇති.කට්ටියගෙ ප්‍රතිචාර අනුව පස්සෙ මගේ වහනේ photos ටිකකුත් එක්ක අලුත් වාහනේ තියෙන features බලමු.හොදනම් bump එකක්වත් දාගෙන යමු.photos එහෙමන්ම් ගත්තේ Google දෙයියාගෙන්.වැරදි තියෙනවාන්ම් එවාත් දාන්න

    Ethakota oyata now tiyena vehicles monawada? Ewa comfortable da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    Thanks for sharing

    Gobbakamakata nemei ithin godak sinhalunge requirements walata Allion Premio galapenawa. 240 series eka ehema Sinhaluntama haduwa ekak wage body eka bucket kambi walin atawala transmission, engine oil awuruddakata sarayak replace karala 3-4lakh kms duwanna puluwan body eka dirala watunath transmission engine wada karana car ekak
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    මේ ACC එක අලුත් උනාට උබ කිරියට අලුත් එකෙක් නම් නෙමෙයි වගේ..
    GT අයියාවත් අදුරනවා.
    Ow machan mn account eka approve wenakan tika kalayak guest kenek widihata meke giya treads kiyewwa 😄

    ko yako engine updates mukuth kiyala nane?
    Ehema mn danna tharamin nm loku update ekak wela na 1NZ-FE engine ekamane thiyenne thawama ehema monawa hari wenas kamak karala thiyenawada kiyala poddak hoyala balanna one 👍🏻
    Ethakota oyata now tiyena vehicles monawada? Ewa comfortable da?
    Ai bro mn kiyala thibbe mata thiyenneth premio ekakma thamai ekai mn kiwwe ehema kiyana tharan loku sapak na kiyala.pitipassaha idanm hodata thiyenawa 😄👍🏻
    Premio G එකනම් අමු ගොබ්බ විදියට හදලා තියෙන්නේ. 😀
    Original G nm kamak na bn F EX G ne mehe thiyenne 😂
    This was written by a hybrid,dct owner to harm the allion premio market. :lol:
    Allion & premio dekata aye amuthuwen market ekak hadannawath nathi karannawath deyak na bro eka hadila iwarai issarahatath godak durata eka wenas wena ekak na 😅

    Awurudu 20k tisse ekama magula poddak wenas karala ewanawa. Sinhalu uda pana pana gannawa :lol::lol:

    Ow bn ape minissu wenas wenna kamathi aya nemene 😅
    Thanks bro

    Thanks for sharing

    Gobbakamakata nemei ithin godak sinhalunge requirements walata Allion Premio galapenawa. 240 series eka ehema Sinhaluntama haduwa ekak wage body eka bucket kambi walin atawala transmission, engine oil awuruddakata sarayak replace karala 3-4lakh kms duwanna puluwan body eka dirala watunath transmission engine wada karana car ekak

    Na na bro gobba kama kiyanne wahane widiha neme ehema loku karadarayak nathi wahanayak thama medekama.gobba wade thiyenne ita passene meter karakawanawai ita passe ara g superior nadagamai thama gobba 😂
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,382
    3,764
    113
    Colombo
    Thanks for sharing

    Gobbakamakata nemei ithin godak sinhalunge requirements walata Allion Premio galapenawa. 240 series eka ehema Sinhaluntama haduwa ekak wage body eka bucket kambi walin atawala transmission, engine oil awuruddakata sarayak replace karala 3-4lakh kms duwanna puluwan body eka dirala watunath transmission engine wada karana car ekak
    Hmm, oya 240 price affordable wahana na ban, 35ta ganna puluwan wahanayk kiyapanko.

    1. Reliable
    2. Comfortable
    3. Economical
     
    • Like
    Reactions: Planepissa

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Hmm, oya 240 price affordable wahana na ban, 35ta ganna puluwan wahanayk kiyapanko.

    1. Reliable
    2. Comfortable
    3. Economical
    Ow ne bn Axio 141 eka thiyenawa eke gear box case dashboard case ekai thiyenawa.corolla 141 eka thel karanne nallu.naththan lancer ekak wage thama ithin.anthimedi oya 3ma thiyena ekama wahane Allion ekama thama
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Comfort eka nam mage kalin Vitz eka ekka baladdi loku wenesak ne. wahane tikak bara hinda para badala allanawa Vitz ekata wada. kandu parawal wala nam Vitz eka comfortable lu wife ta anuwa. dan dala thiyene leather seat cover hinda wangu wala hold eka madi .

    2007-2020 wenesa thiyenne emission systems, safety systems, lights and shell wage dewal wala. drive feel/comfort ehema loku wenesak ne. 240 and 260 engine intercheangebale ne. weneskam wedyi ekama engine code eka unata. gear box totally different (normal auto vs CVT)
     
    Thanks for the reply
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    Jivitheta dekala tiyenawada allion premio ekak kedila newatila tiyenawa pare.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    Lance ekata wada Allion eka comfortable ban, :rolleyes:

    backcut ekaka gana poddak hoyala balapanko Lancer Ex 2007 ekaka ;)

    Comfortable, eth 3.5mil wiyadam karala same year 2007 Allion 240 ekak gannawata wada sahenna VFM 2007 Lancer ex ekak (hoyaganna puluwan nam). Brand New imports, Minimum 3-5 years agent maintained, Islandwide agent support, Recall support still active, Brand new parts still available, Recon parts lesiyen hoyaganna puluwan, Allion tharam athin atha gihilla na, Export model ekak nisa aliexpress eke indan eBay wenakam parts ganna puluwan genuine parts mehe onema outlet ekakata wada aduwen, 2007-2016 wenakam wenasak nathuwa produce karapu nisa used parts aduwak wenne na saahena kaalekata, ASX/Outlander body/engine parts compatible, CS parts compatible, same car eka manufacturers la godak hadala thiyenawa (China - Soueast Lancer, Malaysia - Proton Inspira, etc) so oya spare parts argument eka invalid.

    Anith eka hathurekuta wath half cut thiyapu vehicle ekak ganna denna epa kawadawath.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    Oya okkoma looks, driving pleasure, ground clearance etc amathaka karala baluwoth. All things considered EX ekaka thiyena ekama awula hoyaganna thiyena amaruwa witharai. Body eka drill karala fiberglass evo kits ellala nathi ekak hoyaganna amarui eetath wada. 240 ekak nam ithin onema welawaka onema district ekakin wikunanna dala thiyenawane.