Huwawei E3276

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Machanla Huwawei E3276 dongle eke lankawe 4G weda nedda bn?
    3G nam weda
    4G select karama no signal
    hebei manual network search karama sri11 LTE kiyala pennanawa(sri11 kiyanna dialog da bn?)
    eth eka select karata fail kiyala wetenawa
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    na ban wadakaranne na lankawe 4g.oka mehe LTE band walata support karanne na.uba STC logo eka tiyana dongal ekakda gatte.oke wena varience tiyanawa.eth oya lankawe labeta wikunana eka 4G wada na
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ කියන ජාතියේ ඩොංගල් පෙරගෙවුම් නොවන
    පසුගෙවුම් පැකේජ් වලට දෙන ෆීකන්සි එකට තමා වැඩ කරන්නේ
    බන් අනික 4G සිම් එකකුත් ඕනී 1800mhz ෆීකන්සි එක තියනවා නම් තමා වැඩ ඩොංගියේ :yes:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    උඹ කියන ජාතියේ ඩොංගල් පෙරගෙවුම් නොවන
    පසුගෙවුම් පැකේජ් වලට දෙන ෆීකන්සි එකට තමා වැඩ කරන්නේ
    බන් අනික 4G සිම් එකකුත් ඕනී 1800mhz ෆීකන්සි එක තියනවා නම් තමා වැඩ ඩොංගියේ :yes:

    Hmmm mata tiyena getaluwa bn LTE signal ahu welath DC-HSPA+ signal ahu wen nena bn dongle ekata
    normal 3g sim walata DC-HSPA+ ahu wenawa neda
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Hmmm mata tiyena getaluwa bn LTE signal ahu welath DC-HSPA+ signal ahu wen nena bn dongle ekata
    normal 3g sim walata DC-HSPA+ ahu wenawa neda

    අහුවෙනවා බන් 4G විතරයි අහු නොවෙන්නේ :yes:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    yako dc hspa hama tanama na..... etisalat nam hugak tanwala tiyenawa.... eth dialog nam alut tower wala tamayi dc hspa support karanne....natnam normal hspa tamayi connect wenne..