Dialog 4G router no signal

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Dialog router gena danna kenek help ekak denna. Router eke signal na. 4G/LTE red indicator eka tiyenne. Signal bars 1k wath na. Sim eka phone ekata denmahama 41311 kiyala network ekak pennanawa signal bars gray wela tiyenne. Welawakata dialog kiyala wetenawa. Godak welawata no service.
     
    • Like
    Reactions: Rankira and NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    Dialog router gena danna kenek help ekak denna. Router eke signal na. 4G/LTE red indicator eka tiyenne. Signal bars 1k wath na. Sim eka phone ekata denmahama 41311 kiyala network ekak pennanawa signal bars gray wela tiyenne. Welawakata dialog kiyala wetenawa. Godak welawata no service.
    Machan get the Dialog Antenna, It will work. Just call them and inform they will fix
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,033
    3
    118,595
    113
    Gampaha
    අපෙත් ඉස්සර ඔය අවුල තිබුණ.

    යන්තං වැස්සක් වැටෙනකොට සිග්නල් නෑ. රවුටරේ අරන් ගේ වටේ දුවන්න ඕනෙ....

    කම්ප්ලේන් කරාම, ඇවිල්ල ඇන්ටනාවක් අටවල ගියා...
    දැන්නං සිග්නල් තියෙනව. හැබැයි රවුටරේ එක තැනකට සීමාවුණා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අපෙත් ඉස්සර ඔය අවුල තිබුණ.

    යන්තං වැස්සක් වැටෙනකොට සිග්නල් නෑ. රවුටරේ අරන් ගේ වටේ දුවන්න ඕනෙ....

    කම්ප්ලේන් කරාම, ඇවිල්ල ඇන්ටනාවක් අටවල ගියා...
    දැන්නං සිග්නල් තියෙනව. හැබැයි රවුටරේ එක තැනකට සීමාවුණා...
    E para weda :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    D83-C6234-5-A77-43-F4-A8-D5-074831-EFCC94.jpg

    ඒ පාර වැඩ කියහන් කො

    ආයෙ වැඩ නෑ 😂
    ------ Post added on Nov 24, 2021 at 2:10 PM