Indonesia Death penalty

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    29 වැනිදා ඉන්දුනිසියාවෙදි කිහිප දෙනෙකුට මරණ දඩුවම හිමි වුනා ඔය අතර හිටියා
    Andrew Chan කියලා පොරක් 2005 දි man heroin 8.3kg ඉන්දුනිසියාවෙ ඉදන් ඕස්ට්‍රේලියාවට පටවන්න යද්දි මාට්‍ටු වුනේ
    Bali Nine කියන්නේ ඔය set එකම මාට්‍ටු වෙච්ච seen එක famous වෙච්ච
    නම
    2005දි Andrewට කෑල්ලක් set වෙනවා වෙන හිරකාරයෙක් බලන්න එන
    29 ඌව මරන්න තීන්දු කරනවා ඌ 27 අර කෙල්ලව බදිනවා අනේ මන්දා මේ උන් හිනාවෙන්නේ හිනා නොවී බැරි කමටවගෙ තමයි මට හිතෙන්නේ

    වැඩි විස්තර Wikipedia එකේ හොයාගනිල්ලා macho වෙලාවක් නෑ කොටන්න

    28cn5si.jpg

    33p7e35.jpg
     
    • Like
    Reactions: DAMER and waruna87

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉන්දුනීසියාව කියන්නේ හොඳ රටක්..හැබැයි මේ වගේ ජල්තර කේස් කලොත් නම් කිසිම සමාවක් නෑ...මේ වගේම තමා රේප් සීන් එකක් කරල අහු උනත්..දැන් ඉන්න ජනාධිපති පොඩි තැනකින් ආපු කෙනෙක් ඒ නිසා එයා කොහොමත් මේ සීන් වලට ඉඩ දෙන්නේ නෑ..මොකද පොර ආපු ගමන්ම කලේ රටේ ලොකු ලොකු අල්ලස් දීලා රට ඇතුලේ ඔය වගේ මගඩි කරපු උන්ට ශොට් එක දීපු එක..සල්ලි තියෙන උන් රිංගන්න පුලුවන් තැන් වලින් රිංගල එක එක ගේම් ඇදල තිබුණා..එහෙත් කෙලවරක ඉඳන් කොමිස් දීපු උන් වගේම කොමිස් ගත්ත ගවනර්ලගේ ඉඳන් සුද්ධ කරන් යන්නේ..

    වැඩේ කියන්නේ කොච්චර කරත් රටේ වැඩක් කර ගන්න නම් අනිවා එතන වැඩ අරන එකාට හෝ එකීට කුට්ටියක් දෙන්නම ඕන..රජයෙන් කියල තියෙන්නේ දෙන්න එපා කියලා.කැමරා හයි කරලා කරන්න පුලුවන් ගොඩක් දේවල් කරල තියෙනවා ඒ සීන් අල්ලන්න..හැබැයි ගන්න එකා ගෙදරට ඇවිත් හරි උට ඕන කියන ගාන අරන් තමා වැඩේ කරල දෙන්නේ..අපේ රටේ ඒ තරමට වැඩේ වර්ස්ට් වෙලා නෑ තාම..

    මේකට මාර ආටිකල්ස් ටිකක් ගියා මේ ටිකේ..මේ ඩයල් එක විතරක් නෙමේ අර ඉන්දියන් ඩයල් එකවත් මරන්න කලින් බේර ගන්න මාර ගේමක් ගියා..මනුස්ස පරානයක් බව ඇත්ත ඒත් ඒ මනුස්ස පරාන නිසා අද තරුණ ජීවිත කීදාහක් ඉවරද.. මොන සෙල්ලම දැම්මත් අන්තිමට මරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ මුන්ට KFC එකෙන් කන්න අරන් දීල ඊළඟ දවසේ පෙට්ටියෙන් ගෙදර යැව්වා. අපේ රටේ කෝටී ගානක කි.ලෝ ගානක කුඩු ගෙනාපු උන් තාම නිදැල්ලේ..උන්ව අල්ල ගන්න.මා දැල් දැම්මත් බෑ..ඒ අතින් අපේ රට ඉන්දුනීසියාවටත් වඩා Corrupted බලන් ගියාම..​
     
    • Like
    Reactions: supun44

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    This is really sad. They were rehabilitated for 10 years. Sukumaran became a great artist and chan became a pastor.

    Some people say Widodo executed these two juts to gain the lost popularity back in Indonesia. Corrupt politics at its best.
     
    • Like
    Reactions: supun44

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    අපේ රට ඉන්දුනීසියාවටත් වඩා Corrupted බලන් ගියාම..:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    මේ ටිකේ මෙයාලව බේරගන්න මාර ගේමක් ගියා
    හැබැයි France එකා බේරගත්තා France government එකෙන් සද්දෙ දාලා
    අන්තිමට අවුරුදු 58ක UK ආච්චි කෙනෙකුත් බේරුනා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ ටිකේ මෙයාලව බේරගන්න මාර ගේමක් ගියා
    හැබැයි France එකා බේරගත්තා France government එකෙන් සද්දෙ දාලා
    අන්තිමට අවුරුදු 58ක UK ආච්චි කෙනෙකුත් බේරුනා

    තව පිළිපීන් කෙල්ලෙකුත් බේරුණා.. මුන් දෙන්නා ඇතුලු සෙට් එක නේද ලොකුම ස්ටොක් එක ඕසි වලට පන්නන්න ගිහින් තියෙන්නේ..මුස්ලිම් රටක් නිසා මරණ මැරිල්ල නම් නෙමේ මැරුවේ..මේ ෆොටෝ එකේ ඉන්න ඩයල් රට ඉන්දුනීසියන්මද කොහෙද..කොහොමත් ඉන්දුනීසියාවේ බාලි,බැන්ඩුම් කියන්නේ කොහොමත් සුපිරියටම කරප්ටඩ් ඒරියාස් තමා.. බාලි වල අවු 17 කෙල්ලෝ හිටන් ඉන්නවලු සල්ලි දෙනව නම් ඕන දෙයක් කරන..මම හිටපු පැත්තේ උන් බාලී උන්ව කෙලින්ම දෙකේ කොලේට දාලා තියෙන්නේ බඩු කියලා..දැක්කම කරන වැඩත් එක්ක බැලුවම බාලි උන් සල්ලාලයි..ඉන්දියාවෙන් පස්සේ මිනිස්සුන්ව ඉන්න දිහාව (අපේ රටේ කුල කේස් වගේ තමා) සමේ පාටට කොන් කරන රටක් දැක්ක නම් ඒ ඉන්දුනීසියාව
     
    මේ උඹත් ඉන්දුනිසියාව පැත්තේ හිටිය පාටයි :yes:

    මේ ඊයෙත් මැලේසියාවෙදි ඕස්ට්‍රේලියා අවුරුදු 52ක ගෑනු කෙනෙකුට බඩු පැකට් එක confirm කලා කුඩු 1.1kg මාට්‍ටු වෙලා
    මේ ගැම්මටම මැලෙසියාවත් එල්ලලා දායිද දන්නෙ නෑ

    xl9dma.jpg

    Maria Elvira Pinto Exposto was caught carrying over a kilogram of crystal methamphetamine
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ උඹත් ඉන්දුනිසියාව පැත්තේ හිටිය පාටයි :yes:

    මේ ඊයෙත් මැලේසියාවෙදි ඕස්ට්‍රේලියා අවුරුදු 52ක ගෑනු කෙනෙකුට බඩු පැකට් එක confirm කලා කුඩු 1.1kg මාට්‍ටු වෙලා
    මේ ගැම්මටම මැලෙසියාවත් එල්ලලා දායිද දන්නෙ නෑ

    xl9dma.jpg

    Maria Elvira Pinto Exposto was caught carrying over a kilogram of crystal methamphetamine

    :dull::dull::dull::dull::dull:ඔව්..මම එහෙත් ඉන්නව මෙහෙත් ඉන්නවා.මේ ටිකේ ආයේ ලංකාවේ..

    ඒව ශුවර් නෑ..එක ගැම්මට එල්ලලා දායි ද කියල නම්..මැලේසියාව ගැන නම් මම ඩැඩිය දන්නේ නෑ..එහෙයි ඉන්දුනීසියාවෙයි එකම භාෂාව පාවිච්චි කරනව කියල දන්නව එච්චරම තමා..මැලේසියන් උන්ගේ තරම්වත් මුස්ලිම් ගතියක් නෑ නෙ බං ඉන්දුනීසියාවේ ඉන්න උන්ගෙවත්..මෙච්චර මුස්ලිම් රටක් වෙලත්..
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    තව පිළිපීන් කෙල්ලෙකුත් බේරුණා.. මුන් දෙන්නා ඇතුලු සෙට් එක නේද ලොකුම ස්ටොක් එක ඕසි වලට පන්නන්න ගිහින් තියෙන්නේ..මුස්ලිම් රටක් නිසා මරණ මැරිල්ල නම් නෙමේ මැරුවේ..මේ ෆොටෝ එකේ ඉන්න ඩයල් රට ඉන්දුනීසියන්මද කොහෙද..කොහොමත් ඉන්දුනීසියාවේ බාලි,බැන්ඩුම් කියන්නේ කොහොමත් සුපිරියටම කරප්ටඩ් ඒරියාස් තමා.. බාලි වල අවු 17 කෙල්ලෝ හිටන් ඉන්නවලු සල්ලි දෙනව නම් ඕන දෙයක් කරන..මම හිටපු පැත්තේ උන් බාලී උන්ව කෙලින්ම දෙකේ කොලේට දාලා තියෙන්නේ බඩු කියලා..දැක්කම කරන වැඩත් එක්ක බැලුවම බාලි උන් සල්ලාලයි..ඉන්දියාවෙන් පස්සේ මිනිස්සුන්ව ඉන්න දිහාව (අපේ රටේ කුල කේස් වගේ තමා) සමේ පාටට කොන් කරන රටක් දැක්ක නම් ඒ ඉන්දුනීසියාව
    sukumaran was originally from sri lanka born in Britain and an Australian citizen. Chan was an Australian citizen too. They were smuggling heroin out of Indonesia to Australia. The tip was given by the Australian Federal police back in 2005.The fate of these two young boys would have changed completely if they were caught in Australian soil.

    IMO one of the biggest mistake done by Australian Federal Police. Shame.:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,842
    113
    ඉන්දුනීසියාව කියන්නේ හොඳ රටක්..හැබැයි මේ වගේ ජල්තර කේස් කලොත් නම් කිසිම සමාවක් නෑ...මේ වගේම තමා රේප් සීන් එකක් කරල අහු උනත්..දැන් ඉන්න ජනාධිපති පොඩි තැනකින් ආපු කෙනෙක් ඒ නිසා එයා කොහොමත් මේ සීන් වලට ඉඩ දෙන්නේ නෑ..මොකද පොර ආපු ගමන්ම කලේ රටේ ලොකු ලොකු අල්ලස් දීලා රට ඇතුලේ ඔය වගේ මගඩි කරපු උන්ට ශොට් එක දීපු එක..සල්ලි තියෙන උන් රිංගන්න පුලුවන් තැන් වලින් රිංගල එක එක ගේම් ඇදල තිබුණා..එහෙත් කෙලවරක ඉඳන් කොමිස් දීපු උන් වගේම කොමිස් ගත්ත ගවනර්ලගේ ඉඳන් සුද්ධ කරන් යන්නේ..

    වැඩේ කියන්නේ කොච්චර කරත් රටේ වැඩක් කර ගන්න නම් අනිවා එතන වැඩ අරන එකාට හෝ එකීට කුට්ටියක් දෙන්නම ඕන..රජයෙන් කියල තියෙන්නේ දෙන්න එපා කියලා.කැමරා හයි කරලා කරන්න පුලුවන් ගොඩක් දේවල් කරල තියෙනවා ඒ සීන් අල්ලන්න..හැබැයි ගන්න එකා ගෙදරට ඇවිත් හරි උට ඕන කියන ගාන අරන් තමා වැඩේ කරල දෙන්නේ..අපේ රටේ ඒ තරමට වැඩේ වර්ස්ට් වෙලා නෑ තාම..

    මේකට මාර ආටිකල්ස් ටිකක් ගියා මේ ටිකේ..මේ ඩයල් එක විතරක් නෙමේ අර ඉන්දියන් ඩයල් එකවත් මරන්න කලින් බේර ගන්න මාර ගේමක් ගියා..මනුස්ස පරානයක් බව ඇත්ත ඒත් ඒ මනුස්ස පරාන නිසා අද තරුණ ජීවිත කීදාහක් ඉවරද.. මොන සෙල්ලම දැම්මත් අන්තිමට මරන්න තිබ්බ දවසට කලින් දවසේ රෑ මුන්ට KFC එකෙන් කන්න අරන් දීල ඊළඟ දවසේ පෙට්ටියෙන් ගෙදර යැව්වා. අපේ රටේ කෝටී ගානක කි.ලෝ ගානක කුඩු ගෙනාපු උන් තාම නිදැල්ලේ..උන්ව අල්ල ගන්න.මා දැල් දැම්මත් බෑ..ඒ අතින් අපේ රට ඉන්දුනීසියාවටත් වඩා Corrupted බලන් ගියාම..​

    :rofl:ඒ උනාට බාලි බොම්බේ තියපු එකාව නිදහස් කරා නේ..ඔස්ට්‍රේලියාවත් එක්ක දැන් ඉතින් මුන්ට ලේසි වෙන්නේ නැහැ.උබ දන්නවද උන් කොච්චර සල්ලි දීලා තියෙනවද කියලා ඉන්දුනීසියාවේ දුප්පත් උන්ට..ඉන්දුනීසින් උන්ට කිසිම කෙලිහිගුණයක් නැහැ..අනික උබ දන්නවද ඉන්දුනීසියාවෙන් තමා ලෝකේ ගොඩක් රටවලට කුඩු යන්නේ..ලන්කාවෙටත් එන්නේ එහෙන් තමා..උන් උන්ගේ රටේ උන්ව බේරලා අනිත් රටවල උන්ට ෂොට් එක දෙනවා කියලා මටනම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: supun44

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rofl:ඒ උනාට බාලි බොම්බේ තියපු එකාව නිදහස් කරා නේ..ඔස්ට්‍රේලියාවත් එක්ක දැන් ඉතින් මුන්ට ලේසි වෙන්නේ නැහැ.උබ දන්නවද උන් කොච්චර සල්ලි දීලා තියෙනවද කියලා ඉන්දුනීසියාවේ දුප්පත් උන්ට..ඉන්දුනීසින් උන්ට කිසිම කෙලිහිගුණයක් නැහැ..අනික උබ දන්නවද ඉන්දුනීසියාවෙන් තමා ලෝකේ ගොඩක් රටවලට කුඩු යන්නේ..ලන්කාවෙටත් එන්නේ එහෙන් තමා..උන් උන්ගේ රටේ උන්ව බේරලා අනිත් රටවල උන්ට ෂොට් එක දෙනවා කියලා මටනම් හිතෙන්නේ.

    ලංකාවට වැඩියෙන්ම මත්ද්‍රව්‍ය එන්නේ..පකිස්ථානෙන්:yes::yes::yes::yes: සමහර ස්ටොක් එන්නෙ මුහුද හරහා..ඉන්දුනීසියාවේ ඉඳන් ලංකාවට කුඩු ගේනව කියන්නෙ පට්ට ගේමක් දෙන්න ඕන වැඩක් නේ..:oo::oo::oo:

    ඉන්දුනීසියාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට නම් සෑහෙන අඩු දුරක් තියෙන්නේ.. ඒ නිසා එහෙන් ඔහෙට ඕව යන එක වෙන්න පුලුවන්..අනික තමා අපේ රටේ කට්ටියත් ඉස්සර ඉන්දුනීසියාවට වීසා අරන් එහෙට ගිහින් බෝට්‍ටුවෙන් ඕසි පැනලා..උන්ට පින් සිද්ධ වෙන්න දැන් ලංකාවේ මිනිහෙක්ට ඉන්දුනීසියාටව වීසා ගන්න ගියාම සෑහෙන්න සනීපයක් විඳ ගන්න වෙනවා.ඒ සීන් එකටත් ඕසි වලින් ඉන්දුනීසියාවට යම් අගයකට වෝනින් එකක් වැදිලා තියෙනවා..ඒ නිසා දැන් මෙහෙන් එහෙ ගිහින් එහෙන් ඕසි වලට පැනල අහු උනොත්....:baffled::baffled::baffled::baffled::baffled:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    This is really sad. They were rehabilitated for 10 years. Sukumaran became a great artist and chan became a pastor.

    Some people say Widodo executed these two juts to gain the lost popularity back in Indonesia. Corrupt politics at its best.

    Nothing sad here.. wenna ona de una.. Rehabilitated unada nadda kiyana eka wadak na.. waraddak karane.. Kudu kilo 8k kiyanne podi ganakuth nemei.. oka AUS pannuwanam keedenek eka gahala chora wela yanawada..:angry::angry::angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලංකාවට වැඩියෙන්ම මත්ද්‍රව්‍ය එන්නේ..පකිස්ථානෙන්:yes::yes::yes::yes: සමහර ස්ටොක් එන්නෙ මුහුද හරහා..ඉන්දුනීසියාවේ ඉඳන් ලංකාවට කුඩු ගේනව කියන්නෙ පට්ට ගේමක් දෙන්න ඕන වැඩක් නේ..:oo::oo::oo:

    ඉන්දුනීසියාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට නම් සෑහෙන අඩු දුරක් තියෙන්නේ.. ඒ නිසා එහෙන් ඔහෙට ඕව යන එක වෙන්න පුලුවන්..අනික තමා අපේ රටේ කට්ටියත් ඉස්සර ඉන්දුනීසියාවට වීසා අරන් එහෙට ගිහින් බෝට්‍ටුවෙන් ඕසි පැනලා..උන්ට පින් සිද්ධ වෙන්න දැන් ලංකාවේ මිනිහෙක්ට ඉන්දුනීසියාටව වීසා ගන්න ගියාම සෑහෙන්න සනීපයක් විඳ ගන්න වෙනවා.ඒ සීන් එකටත් ඕසි වලින් ඉන්දුනීසියාවට යම් අගයකට වෝනින් එකක් වැදිලා තියෙනවා..ඒ නිසා දැන් මෙහෙන් එහෙ ගිහින් එහෙන් ඕසි වලට පැනල අහු උනොත්....:baffled::baffled::baffled::baffled::baffled:

    සිරාවට Aussi වලට වීසා ගන්නවට වඩා අමාරුයි ඉන්දුනීසියාවට ගන්න එක