✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මටත් ආය ආසාව ආවා උබලා ගහනවා දැකලා :D Down කරන්න ඕනා කලින් තිබ්බ setup එක අතුරුදහන් වෙලා :baffled:

    ow bn asai...youtube video ehema balala click wela thiynne...controller tika hariyata use karannai thiynne bn..thawa ithin autopilot, heading, trottle arawa mewa tika danagnna one..:baffled::baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    800px-USAF_C-32A.jpg


    හෙට ලංකාවට John Kerry මාමා එනවා නේ :D
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow bn..dannam poddak scene eka click wela thiyenne...flaps wala thamai case eka:dull::dull:

    issela podi ewa fly karapan cessna 150/152 wage. monawada fly karanne dan? hariyatama checks karanna ona. landing checks. nattham amarui. kohomath keyboard eken fly karanna patta amarui. joystick ekak ganna.:cool:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    issela podi ewa fly karapan cessna 150/152 wage. monawada fly karanne dan? hariyatama checks karanna ona. landing checks. nattham amarui. kohomath keyboard eken fly karanna patta amarui. joystick ekak ganna.:cool:

    cessna 172 bn..ow bn arbus wage nm loveth be mulin..cessna ekath be bn thama land karanna..mukuth danne bn dan igena ganna one
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ah airforce two kiyala ekakuth thiyenawada..man hithuwe airforce one witharai kiyala

    ඇමරිකන් ජනාධිපතිට එයාර් ෆෝස් වන් ප්ලේන් දෙකක් තියනවා. ඒ දෙකම යනවා ජනාධිපති යන තැනට හැබැයි පිට අය දන්නේ නෑ කොයි එකේද යන්නේ කියලා. එකක් ගියාට පස්සේ තමයි අනික් එක යන්නේ. එහෙම යන්නේ ආරක්ෂාවට. මෙව්වා ක්ලසිෆයිඩ් දේවල්. US ඇතුලේ යන්න වෙනම ඒ කියන්නේ ධවල මන්ධීරේ ඉඳලා පොඩි පොඩි තැන් වලට යන්න මැරීන් වන් කියලා හෙලිකොප්ටර් එකක් පාවිච්චි කරනවා. US සේකට්‍රි පාවිච්චි කරන්නේ එයාර් ෆෝස් 2 බෝයින් 757 එකක්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Etihad Airways ඇයි පොඩ් Aircraft එකක් (Airbus A320) ලංකාවට operate කරන්නේ :baffled: උන්ට පාඩු නිසාද :baffled:

    ඔව් උන් ගොඩක් දකුණු ආසියාවේ රටවල් වලට පාවිච්චි කරන්නේ A320 ෆ්ලීට් එකක්.