✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Malaysia Airlines fleet restructuring>>>

    F-WWAJ-Malaysia-Airlines-Airbus-A380-800_PlanespottersNet_291763.jpg

    Malaysia Airlines is offering for sale or lease all six of its Airbus A380s, its two Boeing 747-400Fs and four Airbus A330-200Fs and four Boeing 777-200ERs.

    අඩුවට දෙයි කැමති උන් ගනිල්ලා :P
     
    • Like
    Reactions: anju.r

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Malaysia Airlines fleet restructuring>>>
    Malaysia Airlines is offering for sale or lease all six of its Airbus A380s, its two Boeing 747-400Fs and four Airbus A330-200Fs and four Boeing 777-200ERs.
    අඩුවට දෙයි කැමති උන් ගනිල්ලා :P

    කලක් හොදට ලාභ ලැබුවා එයාර් ලයින් එකක් මගේ හිතෙ! :sorry:
    ආයේ නම් ගොඩ එන්න අමාරු වෙයි දැන් නම්:confused:. අනික සින්ගපූර්/ක්වාලාලාම්පූර් වල පැසෙන්ජර් ආකර්ශනය අඩුවේගන යන එක නතර කරන්න අමාරුවේවි අරාබිකරේ හින්දා!:oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    කලක් හොදට ලාභ ලැබුවා එයාර් ලයින් එකක් මගේ හිතෙ! :sorry:
    ආයේ නම් ගොඩ එන්න අමාරු වෙයි දැන් නම්:confused:. අනික සින්ගපූර්/ක්වාලාලාම්පූර් වල පැසෙන්ජර් ආකර්ශනය අඩුවේගන යන එක නතර කරන්න අමාරුවේවි අරාබිකරේ හින්දා!:oo:

    ඔව් බන් අරාබි කාරයෝ අනිත් එයා ලයින් වලට කෙලවලාම දැම්මා :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Etihad Airways ඇයි පොඩ් Aircraft එකක් (Airbus A320) ලංකාවට operate කරන්නේ :baffled: උන්ට පාඩු නිසාද :baffled:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Etihad Airways ඇයි පොඩ් Aircraft එකක් (Airbus A320) ලංකාවට operate කරන්නේ :baffled: උන්ට පාඩු නිසාද :baffled:
    තියෙන මාර්කට් එකට අවශ්‍ය දේවල ඇරෙන්න ශෝ එකටා වැඩියෙන් උන් නාස්ති කරන්නේ නෑ මම හිතන්නේ:cool:. අනික උන් දවසකට ලන්කාවට ෆ්ලයිට් 3ක්-4ක් විතර දාලා තියෙනවා නේද? විඩෙන් විඩෙ පොඩි ෆ්ලයිට් දාපුවහම හැම ෆ්ලයිට් එකක්ම කට කපලා ගෙනියන්න පුලුවන් නිසා වෙන්න ඇති උන්ට මෙහෙ තියෙන මාර්කට් එකත් එක්ක!:nerd:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    SriLankan Airlines has entered into a landmark code-sharing agreement with American Airlines, a founder member of the global airline alliance, a press release from SriLankan Airline said! - Its code-sharing agreement with American Airlines, the world’s biggest airline, is the fifth signed with its partners in oneworld since its addition to the alliance, with similar arrangements set in place in the past year with Finnair, Japan Airlines, Qantas, and Russia’s S7 Airlines, alongside an established accord with Malaysia Airlines!

    Under the initial phase of their agreement, SriLankan’s UL designator will be placed on services operated by American Airlines on six transatlantic routes, connecting the US carrier’s Dallas/Fort Worth, Chicago O’Hare and New York JFK hubs with the European gateways of Frankfurt and Paris CDG, where they will provide seamless transfers with SriLankan’s own connections to and from its Colombo hub.- These flights have been available for booking from 27th April 2015, for travel from 30th April 2015 :D
    Later, the plan is to add American’s own AA code to select flights operated by SriLankan, smoothing travel to its home country and across its extensive South Asian network for American’s customers.:rolleyes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    microsoft flight simulator එක දාගත්ත SLT එකට පින් සිද්ද වෙන්න:P...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං:baffled::no::angry:..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ:confused:..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා :baffled::baffled::dull:

    xqvFnAMl.jpg

    G9laptRl.jpg

    7lf5sgZl.jpg
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    තියෙන මාර්කට් එකට අවශ්‍ය දේවල ඇරෙන්න ශෝ එකටා වැඩියෙන් උන් නාස්ති කරන්නේ නෑ මම හිතන්නේ:cool:. අනික උන් දවසකට ලන්කාවට ෆ්ලයිට් 3ක්-4ක් විතර දාලා තියෙනවා නේද? විඩෙන් විඩෙ පොඩි ෆ්ලයිට් දාපුවහම හැම ෆ්ලයිට් එකක්ම කට කපලා ගෙනියන්න පුලුවන් නිසා වෙන්න ඇති උන්ට මෙහෙ තියෙන මාර්කට් එකත් එක්ක!:nerd:

    ow ekath hoda idea ekak :yes::yes: Etihad Airways hodatama nagala yanawa dan
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan Airlines has entered into a landmark code-sharing agreement with American Airlines, a founder member of the global airline alliance, a press release from SriLankan Airline said! - Its code-sharing agreement with American Airlines, the world’s biggest airline, is the fifth signed with its partners in oneworld since its addition to the alliance, with similar arrangements set in place in the past year with Finnair, Japan Airlines, Qantas, and Russia’s S7 Airlines, alongside an established accord with Malaysia Airlines!

    Under the initial phase of their agreement, SriLankan’s UL designator will be placed on services operated by American Airlines on six transatlantic routes, connecting the US carrier’s Dallas/Fort Worth, Chicago O’Hare and New York JFK hubs with the European gateways of Frankfurt and Paris CDG, where they will provide seamless transfers with SriLankan’s own connections to and from its Colombo hub.- These flights have been available for booking from 27th April 2015, for travel from 30th April 2015 :D
    Later, the plan is to add American’s own AA code to select flights operated by SriLankan, smoothing travel to its home country and across its extensive South Asian network for American’s customers.:rolleyes:

    patta :):cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    microsoft flight simulator එක දාගත්ත SLT එකට පින් සිද්ද වෙන්න:P...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං:baffled::no::angry:..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ:confused:..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා :baffled::baffled::dull:

    xqvFnAMl.jpg

    patta :D :rofl::rofl::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    microsoft flight simulator එක දාගත්ත SLT එකට පින් සිද්ද වෙන්න:P...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං:baffled::no::angry:..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ:confused:..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා :baffled::baffled::dull:

    xqvFnAMl.jpg

    G9laptRl.jpg

    7lf5sgZl.jpg

    Mata tama dl karaganna bari Una ban. Umba negombo neda inne?
    Mata DVD ekakata daala genath diyanko ��
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Mata tama dl karaganna bari Una ban. Umba negombo neda inne?
    Mata DVD ekakata daala genath diyanko ��

    lap eke dvd writer eka kadila bn...uba lap ekak ehema aran negombo paththe enawanm kiyapn man portable hdd ekata dala ready karala thiynnm copya dagatta giya :D
    naththam 16Gb pen ekak thiye nm kiyapn..naththam ubawa set wenna place ekak kiypn negombo wala man write karala dennam:cool::cool:
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කලින් නම් තිබ්බා දැන් අයින් කරලා තියෙන්නේ :dull: මේක එලවන්න තේරෙන්නේ නෑ නේ බන් මුහුදට කඩන් වැටෙනවා ;)

    ow bn..dannam poddak scene eka click wela thiyenne...flaps wala thamai case eka:dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow bn..dannam poddak scene eka click wela thiyenne...flaps wala thamai case eka:dull::dull:

    මටත් ආය ආසාව ආවා උබලා ගහනවා දැකලා :D down කරන්න ඕනා කලින් තිබ්බ setup එක අතුරුදහන් වෙලා :baffled: