මෙහෙමයි ඔතන improvement එක කියලා කියන්නේ මේ වගේ දෙයක්.
දැනට තියෙන DirectX11 API එකෙන් real time object එකක් render කරන්න ගියාම ඒකට හොද processor එකක් ඕනේ, GPU එකක් ඕනේ. processor එකෙන් තමයි screen එකේ object එක draw කරන්න කියලා instructions දෙන්නේ GPU එකට, එතකොට processor එක powerful නැති වෙන්න නැති වෙන්න CPU bottleneck වෙන එකයි වෙන්නේ, එතකොට හොද performance එකක් ගන්න බෑ, දැන් තියෙන processors වල flops value එකයි, GPU එකක flops value එක අහසට පොළව වගේ, ඉතින් මේ speed දෙකත් එක්ක ගියාම හොද performance එකක් එන්නේ නෑ GPU එක කොච්චර හොද වුනත්. අනික DirectX11 API එකේ overhead එක වැඩියි ,ඒක හරියට Assembly වලින් code එකක් ලියලා ,ඒකම .NEt වලින් ලියලා performance එක සමකරාම assembly එකේ performance එක වැඩි වගේ. DirectX12 API එකේ overhead එක අඩුයි, CPU instruction දෙනකම් බලාගෙන ඉන්න ඕනේ නෑ, close to metal එතකොට DirectX12 APi එකේ FPS එක double එනවා, මේක නිසා developers ලට පුලුවන් high polygons, high resolution texture ,more objects real time render කරන්න හොද stable frame rate එකකින්. දැන් තියෙන API එකෙන් කරොත් scene එක lag වෙනවා නමුත් DirectX12 එකේ code optimization එක නිසා එහෙම වෙන්නේ නෑ. නැත්නම් ඇත්තටම කිව්වොත් ඔය වගේ 3d models Maya, 3D Max ,Poser, Daz වලින් හදලා render කරන්න පුලුවන්, ප්රශ්ණයකට තියෙන්නේ ඒව gaming field එකට දාන්න බෑ consumer market එක target කරලා මොකද එතකොට run වෙන්නේ නෑ 60fps. නමුත් directx12 එක්ක ඒක පුලුවන්. මේකට සම්පූර්න වැරැද්ද Microsoft ලගේ. උන් තමන්ගේ DirectX එකේ code optimize කරා නම් කලින් එහෙනම් අද වෙනකොට ඔය වගේ games තමයි ලෝකයේ තියෙන්නේ, එහෙනම් අපිට core i5, core i7 processors ඕනෙත් නෑ, core i3 එකෙන් max දාලා games ගහන්න පුලුවන්.
http://www.trustedreviews.com/opinions/directx-12-vs-directx-11-what-s-new
directx11 වලින් කොහොමත් cpu කොච්චර powerfull උනත් full usage එක දැනුත් ගන්න බැහැ නෙ බං.. bottle neck වෙනව නෙ
උන් windows 10 එකත් එක්කම එලියට දායි දැන් 12 එක..
මැෂින් එකක් අලුතෙන් ගහනව බං..
එකහ මාරක විතර..
මේක හරියන්නෙ නෑ

Last edited:











